ෆේස් ‍ටු ෆේස්_1

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ෆේස් ‍ටු ෆේස්.1

    වෙන්නේ මෙහෙමයි...

    අතරින් පතර ඇරගෙන වැඩක් නෑ...බොරුවට හැම ත්‍රෙඩ් එකකම රෙන්න ඕනේ නෑ නේ...
    තමන් නියෝයනය කරන පක්ශේ හෝ දේශපාලකයා ඩිෆෙන්ඩ් කරන්න පුලුවන්
    තර්ක විතරයි.. කුනුකරුප ලොවෙත් බෑ.. ටීවී ප්‍රෝගෑම් එකක් වගේ යන්න ඕනේ.. කවද හරි මේකෙන් එකෙක් හරි පාර්ලිමේන්තුවටටත් යයි නේ??

    මොකද කියන්නේ?

    ප්‍රදාන තර්කයට ඉදිරිපත් වෙන දෙන්නෙක් එන්න....ඒ දෙන්න තමා වැඩියෙන් කතා කරන්නේ.. අනිත් අයට කුනුහරුප කියාගෙන දගලන්න බෑ.. කවුද කාටද ඇටෑක් කරන්නේ?? සහ මාතෘකාවක් දාන්න ඕනේ...
     
    • Love
    Reactions: hasithayad

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    HMB5Kxv.gif
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    heta udeta balamu, yana widiyata kiriye inna baiyo tika team 10k withara bedila maragannawa lagadima

    ඇත්තද බන් සීන් එක. :shocked:

    https://elakiri.com/threads/පොහොට්ටුව-3ට-කැඩෙයි.2076893/

    මට තියන ප්‍රශ්ණ ටික මේකයි.

    1. කොයි කෑල්ලද රනිල්ගෙ?
    2. කොයි කෑල්ලද විමල්ගෙ?
    3. කොයි කෑල්ලද කපුටගෙ?
    4. කුලී බයියො ටික තම තමන් අයිති වෙන කෑල්ල මොකද්ද කියල ලියාගෙන යමල්ලා? @erozan @2osama @nicjosh83 @JBLs @Mawathagama @N A K A M U R A
    ------ Post added on Oct 25, 2022 at 12:18 AM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඔන්න එරෝට අවස්තාවක් තියෙනවා බොරුවට කාඩිනල් මීක් නෑ කිය කිය ඉන් නැතුව කරුනු තියෙනවා නම් ඒ ගැන කතා කරන්න...

    heta udeta balamu, yana widiyata kiriye inna baiyo tika team 10k withara bedila maragannawa lagadima

    ------ Post added on Oct 25, 2022 at 12:18 AM
    මඩ බෑ..... කරුනු විතරයි
    ------ Post added on Oct 25, 2022 at 12:19 AM

    ඔන්න එරෝට අවස්තාවක් තියෙනවා බොරුවට කාඩිනල් මීක් නෑ කිය කිය ඉන් නැතුව කරුනු තියෙනවා නම් ඒ ගැන කතා කරන්න...

    මඩ බෑ..... කරුනු විතරයි
    ------ Post added on Oct 25, 2022 at 12:19 AM
    හරි බන් ටීම් 100කට බෙදුනත් හරි දේ කරපු එකා බේරගන්න ඕනේ වගේම වැරද්ද කරපු එඋන් හලන්න ඕනේ...
    ------ Post added on Oct 25, 2022 at 12:21 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔන්න එරෝට අවස්තාවක් තියෙනවා බොරුවට කාඩිනල් මීක් නෑ කිය කිය ඉන් නැතුව කරුනු තියෙනවා නම් ඒ ගැන කතා කරන්න...

    මඩ බෑ..... කරුනු විතරයි
    ------ Post added on Oct 25, 2022 at 12:19 AM

    mada newei next week weddi hit wenne oka thamai
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඔන්න එරෝට අවස්තාවක් තියෙනවා බොරුවට කාඩිනල් මීක් නෑ කිය කිය ඉන් නැතුව කරුනු තියෙනවා නම් ඒ ගැන කතා කරන්න...

    මඩ බෑ..... කරුනු විතරයි
    ------ Post added on Oct 25, 2022 at 12:19 AM

    හරි බන් ටීම් 100කට බෙදුනත් හරි දේ කරපු එකා බේරගන්න ඕනේ වගේම වැරද්ද කරපු එඋන් හලන්න ඕනේ...
    ------ Post added on Oct 25, 2022 at 12:21 AM
    මෙතන පක්ශ කතාවක් නැත.. හැබැයි හොඳ එකාගේ හොඳත්.. නරක එකාගේ නරකත් ඉස්මතු විය යුතුයි(පක්ශයක උනත්- හොඳ නරක)

    මචන් සමස්ත දේශපාලනය ගත්තාම මඩ ගොඩක් තමා.. හැබැය් ඒක පොඩි කෑලි වලට කඩල බලන්න බැරි කමක් නෑ.. හොඳ තියෙනවා නරක තියෙනවා.. එතකොට හොඳ කෑලි අපි අගය කිරීම වගේම නරක දේ බැහැර කරන්න ඕනේ.. ඒ කියන්නේ සමාජය තුල දේශපාලන සාක්ශරතාවය හදන්න ඕනේ...
    ------ Post added on Oct 25, 2022 at 12:28 AM