sachiya tho danne nadda ban me wage seen
owa hariyanne na sonnalayo
mata illustrator walin hadanawidiya kiyaaala deepan
හිටපං මම ස්ටෙප් බයි ස්ටෙප් දාන්න illustrator පක්කි සොන්නි.. ලේසි එකක් දුන්නහම උකේ මයිල් ගණන් කරන්න යනව වල් වේ@යො.. illustrator වලින් පැයදෙකෙන් ලොගො හදන්න ගිහින් රීල රීල thread එකක් දාපන් රෙවුන කියල..
වේ@ කමේ හොදම එක
![]()

කුනුහබ්බේන් මෙම්බස්ලාට බැනීම..රූල් බ්රොකන්=තෝව බැන් කරෝනවා රපොත්තු කරලා.,
වෙට්ට පාසි,,තෝ නිකන්,,^කයා වෙන්නේ නැතුව,,කියාපන් මේක හදා ගන්න විදිය
මේක අනිවා බැක්ග්රව්න්ඩ් විසිබල් වෙන්න බෑ,,
රීල හත්පොලේ ගාගෙන වරෙන් කො මුලින්ම..
![]()
නැ බන් මන් කියන්නේ මේක තියෙන්න ඕන පීඑන්ජී එකක් විදියට එතෝට තමය් යකෝ ෆොටො එකට ඇඩ් කරන්න පුලුවන් නැත්තන් අපි හදපු ලොගෝ එකේ බැක්ග්රව්න්ඩ් එක වය්ට් වගේ උනොට් ඒකත් වදිනවනේ බන් ෆොටෝ එකේ
මොකේ background ද ?
camera එකේද
![]()
නැ බන් මන් කියන්නේ මේක තියෙන්න ඕන පීඑන්ජී එකක් විදියට එතෝට තමය් යකෝ ෆොටො එකට ඇඩ් කරන්න පුලුවන් නැත්තන් අපි හදපු ලොගෝ එකේ බැක්ග්රව්න්ඩ් එක වය්ට් වගේ උනොට් ඒකත් වදිනවනේ බන් ෆොටෝ එකේ
ඉතින් පක්කියො background එක delete කරල png විදියට save කරපන් කො..
![]()

ගොබ්බ කතා කියන්නෙපා සොන්නයො,,
ඒම කරන්නේ කොහොමද යකෝ මන් ඔය දැන් නෙට් එකෙන් අරගත්තා වගෙ ඉමේජ් වලට,,
මන් ඒකය් කීවේහදන හැටි කියල දීපිය කියලා