තියන කෙනෙක් ලග තියනවනම් ගූග්ල් ඩ්‍රයිව් ලින්ක් එකක් හරි ටොරන්ට් ලින්ක් එකක් හරි දෙනවද.කීප පාරක්ම ඩව්න් ලෝඩ් කලා හොයාගන්න බෑ.වැඩ කරන්නෙ නෑ