ෆොටෝෂොප් RAW files

MacroMP

Member
Mar 6, 2013
648
173
0
කවුද දන්නේ RAW files ඒ කොලිටි එකෙන්ම ඕපන් කරලා, tiff ෆොර්මැට් එකට සේව් කරන්න පුළුවන් සොෆ්ට්වයාර් එකක් ගැන... හොයල දීපල්ලකෝ මචන්... මගේ ගාව ෆොටෝෂොප් cs5 දාල තියෙන්නේ එකෙන් බෑනේ....
:(:(:(:(:(:(:(:(
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කවුද දන්නේ RAW files ඒ කොලිටි එකෙන්ම ඕපන් කරලා, tiff ෆොර්මැට් එකට සේව් කරන්න පුළුවන් සොෆ්ට්වයාර් එකක් ගැන... හොයල දීපල්ලකෝ මචන්... මගේ ගාව ෆොටෝෂොප් cs5 දාල තියෙන්නේ එකෙන් බෑනේ....
    :(:(:(:(:(:(:(:(

    ithin RAW update එක දාගන්න... :frown:
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    .
    එළමකිරි මචන්... ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම... උඹ කිව්වට පස්සේ,මම ෆොටෝෂොප් වල තියෙන අප්ඩේට් කියන එකෙන් ට්‍රයි කළා... හරි ගියේ නෑ ... මේක ඩවුන් ලෝඩ් කරලා බලන්නම්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    .
    එළමකිරි මචන්... ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම... උඹ කිව්වට පස්සේ,මම ෆොටෝෂොප් වල තියෙන අප්ඩේට් කියන එකෙන් ට්‍රයි කළා... හරි ගියේ නෑ ... මේක ඩවුන් ලෝඩ් කරලා බලන්නම්

    :) Jayawewa :)
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    jpg වලින් raw වලට convert කරලා තේරුමක් නෑ..
    මොකද raw කියන්නේ uncompressed format එකක්..
    jpg කියන්නේ compressed format එකක්..

    digital cam welin raw format 4to ganna baida?
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    නැ මචං..
    RAW format එක එක්ක එන්නේ.
    DSLR වල සහ
    Mirror less camera (හැම එකේම එනවද මන්දා..), සහ සමහරක් Bridge Camera (super zoom) වල තමයි

    okok thanks macan