ෆොටෝෂොප්_වලින්_HDR ෆොටෝ එකක් හදාගමු

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ෆොටෝෂොප්_වලින්_HDR ෆොටෝ එකක් හදාගමු

    ෆොටෝෂොප් වලින් HDR ෆොටෝ එකක් හදාගමු
    :):):):):):):):):):):):):):)


    HDR කියන්නේ High Dynamic Range කියන එකයි

    මේක අපිට ලේසියෙන් ෆොටෝෂොප් වලින් හදාගන්න පුළුවන්

    ඉස්සෙලම ඕනේ කරන ෆොටෝ එක ෆොටෝෂොප් වලින් ඔපෙන් කරගන්න

    දැන් ලේයර් පැනල් එකේ ඒ ෆොටෝ එක උඩ ඩබල් ක්ලික් කරලා එන ඩයලොග් බොක්ස් එකට ORIGINAL හරි මොකක් හරි කියල නම් කරගන්න.(තේරුන්ගන්න ලේසියට කිව්වේ )

    2016-01-24_012437_zpsqiroqqak.jpg


    හරි දැන් ඒ layer එක උඩ Right ක්ලික් කරලා duplicate layer කරගන්න (ORIGINAL COPY1)
    එහෙම නැත්තන් layer එක ඇදගෙන ගිහින් යටින් තියෙන new layer එක උඩට ඇදලා දැම්මත් හරි

    මන් වීඩියෝ ටියුට් එක පහල දාලා තියෙනවා එකෙන් බලාගන්න පුළුවන් තේරුනේ නැත්තන්

    2016-01-24_012607_zpsjdrsf48h.jpg



    දැන් ඩුප්ලිකේට් කරගත්ත ලේයර් එක ක්ලික් කරලා
    Image > Adjustements > Desaturate යන්න
    එහෙම නැත්තන් SHIFT + CTRL + U එක පාර ඔබන්න

    2016-01-24_012624_zpsyd2tncd8.jpg


    ඊළගට Image > Adjustements > Invertකරන්න
    එහෙම නැත්තන් CTRL + I එක පාර ඔබන්න

    2016-01-24_012631_zpsfkl4oxcb.jpg


    දැන් ඩුප්ලිකේට් ඉමේජ් එකේම Blending option ගිහින් "Overlay" විදියට හදාගන්න

    2016-01-24_012636_zpsbfwaknwn.jpg


    ආයේ Filter > Blur > Gaussian Blur ගිහින් Blur එක 40 pixels හදාගන්න

    2016-01-24_012703_zps96gakper.jpg


    දැන් බාගයක් ඉවරයි :D

    දැන් අයෙත් අපේ ඔරිජිනල් ලේයෙර් එකෙන් duplicate ලේයර් එකක් හදාගන්න
    එක අපි කලින් වෙනස්කම් කරගත්ත ලයෙර් එක උඩින් තියාගන්න (ORIGINAL COPY2)

    දැන් මේ ලේයර් එක Linear Light කියන Blending ටයිප් එකට දාගන්න
    2016-01-24_012729_zpsqc4nczhg.jpg


    අන්තිමටම මේ ලේයර් එකේ opacity එක 50 -65% අතර අගයකට දාගන්න එක ඔයාලගේ ඇහැට හොදට පේන ප්‍රමාණයකට හදාගත්තාණන් හරි

    2016-01-24_012745_zpsliagdmud.jpg


    ඔන්න වැඩේ ඉවරයි
    hdr_zpsvxhhclyf.jpg


    ඕකා අපේ පූස් තඩියා:love::love::love::love:
    DSC_2591_zpsmjuh7xqf.jpg


    https://www.youtube.com/watch?v=3FUyFl8reJY

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එල, මේ ලේයර් එකක් අරන් ඉන්වර්ට් කරල උඩින් තියල ගන්තම එන ඉෆෙක්ට් එක අද දැනගත්තෙ ;) +
     
    • Like
    Reactions: nadimal

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    Machan mama ekak hadala baluva. Kollek inna ekak.
    3rd layer ekata linier light eka apply karama eke inna kolla full orange velama yanava. opacity 50% karath therumak na.
    Background ehema marama quality habai miniha thamai aula. any advice?? ;)