සාමාන්‍යයෙන් නෝමල් මෙකනිකල් හාඩ් ඩිස්ක් වල ඩාටා කරප්ට් වෙන්නේ නෑ කල් ගියා කියල. SSD එකෙක් නම් පරණ වෙනකොට පාවිච්චි නොකලොත් ඩාටා කරප්ට් වෙනවා. රිකවර් කරන ඩාටා ඒ ඩිස්ක් එකේම රයිට් කරනවා නම් කරප්ට් වෙනවා. මොකද සමහරු රිකවර් කරන්නේ ඩිලීට් වුන ඩාටා. දැන් රයිට් වෙන්නේ ඩිලීටඩ් කියල මෙමරි එකේ ඉඩ තියෙනවා කියල පෙන්වන තැන් වල. එතකොට කරප්ට් වෙනවා. ඒ කියන්නේ හාඩ් ඩිස්ක් එක ඕවර් රයිට් වුනොත් තමා කරප්ට් වෙන්නේ.
රිකවර් කරපු ෆොටෝ නම් තියෙන්නේ ගොඩක් දුරට හරියට රිකවර් වෙලා නැතිවත් ඇති. වෙන රිකවර් සොෆ්ට්වෙයා එකක් ට්‍රයි කරන්න.
https://www.cgsecurity.org/wiki/PhotoRec වගේ එකක් ට්‍රයි කරන්න.
ඔය එරර් මැසේජ් එකේ පෙන්වන්නේ වී ඩෝන්ට් සපෝට් දිස් ෆයිල් ෆෝමැට් කියල නේ? සමහර විට ගොඩක් පරණ කැමරා වලින් ගත් ෆොටෝ සේව් වෙලා ඇත්තේ පරණ ෆෝමැට් එකකට. දැන් ඒවාට රීඩ් කරගන්න බැරිව ඇති. කැමරා එක හදපු කොම්පැණි එකෙන් ඩිකොඩර් සොෆ්ට්වෙයා දීල ඇති. ට්‍රයි කරලා බලන්න. කම්පියුටර් එකට හොඳ codec පැකේජ් එකක් ඉන්ස්ටෝල් කරලා බලන්න.
https://www.microsoft.com/en-us/download/search.aspx?q=codec වෙනත් ඉමේජ් විවර් ඇප් එකක් ට්‍රයි කරන්න. ගුඩ් ලක්