ෆොටෝ එකක් එඩිට් කරලා දෙන්න පුලුවන්ද? මෙහෙමයි වෙන්න ඕනේ.පල්සර් එකේ දෙන්නෙක් යනවා. ඉස්සරහා යන්නේ මං පස්සහා යන්නේ රනිල් මහත්තයා. අපි දෙන්නම නැගිටලා යන්නේ. රනිල් මහත් තය මාව මාව බදාගෙන ඉන්නේ titanic එකේ වගේ. මගේ අතේ කැත්තක් තියෙනවා. පුලුවන්ද?