ෆොටෝ එකක් එඩිට් කරලා දෙන්න

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    ෆොටෝ එකක් එඩිට් කරලා දෙන්න පුලුවන්ද? මෙහෙමයි වෙන්න ඕනේ.පල්සර් එකේ දෙන්නෙක් යනවා. ඉස්සරහා යන්නේ මං පස්සහා යන්නේ රනිල් මහත්තයා. අපි දෙන්නම නැගිටලා යන්නේ. රනිල් මහත් තය මාව මාව බදාගෙන ඉන්නේ titanic එකේ වගේ. මගේ අතේ කැත්තක් තියෙනවා. පුලුවන්ද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ෆොටෝ එකක් එඩිට් කරලා දෙන්න පුලුවන්ද? මෙහෙමයි වෙන්න ඕනේ.පල්සර් එකේ දෙන්නෙක් යනවා. ඉස්සරහා යන්නේ මං පස්සහා යන්නේ රනිල් මහත්තයා. අපි දෙන්නම නැගිටලා යන්නේ. රනිල් මහත් තය මාව මාව බදාගෙන ඉන්නේ titanic එකේ වගේ. මගේ අතේ කැත්තක් තියෙනවා. පුලුවන්ද?
    ඔකේ ඊට පස්සේ එක එපාද.. එක නම් නිකන් හදලා දෙන්නම්, සල්ලි එපා.
    පල්සරයක් වැටිලා, ස පැත්තක වැටිලා,, හමු මහත්තයා බසිකලේන් වැටිලා, එත් තාම බයිසිකලේ උඩට වෙලා
    එකෙක් බයිසිකලේ යටම වැටිලා ඉදන් කෑ ගහනවා අම්මේ සැප කියලා..... උගේ මුණ පෙන්නේ නෑ 😁😁😁😁
     
    Last edited: