ෆොටෝ එකක් ගන්න පුලුවන්ද (android app- ආතල් සහතිකයි)

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ෆොටෝ එකක් ගන්න පුලුවන්ද (android app- ආතල් සහතිකයි)

    මෙන්න මේකයි කස්ටිය මවා ගන්න ඕනේ චිත්ත පටිය. මම යනවා කොහේ හරි ඇවිදින්න. ගිහින් කාට හරි ෆෝන් එක දෙනවා මගේ ෆොටෝ එකක් ගන්න පුලුවන්ද කියල (දෙන්නේ Screaming Pic Prank ඇප් එක රන් කරලා). බුවා හෝ බුවී ෆොටෝ එක ගන්නවා.අන්න එතකොට තමයි ආතල් බෝල බෝල :P:P:D:D:baffled::baffled::oo::oo::rolleyes:

    Screaming Pic Prank
    https://play.google.com/store/apps/details?id=com.gga.screamingpicprank&hl=en

    තේරුනේ නැත්නම් මේ වීඩියෝ එක බලලම ට්‍රයි කරන්නකෝ.


    මේකේ තියෙන ආතල් වැඩේ කියන්නේ ෆොටෝ එක ගන්න කෙනාගේ සෞම්‍ය ප්‍රතිචාරය:P ෆ්රන්ට් කැමරා එකෙන් රෙකෝඩ් වෙනවා.:yes: