Android apps Mod APKS ගන්න සුවර් සයිට් එකක් ?

lilman

Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    Android apps Mod APKS ගන්න සුවර් සයිට් එකක් කියන්න පුලුවන්ද ගුපියනේ ? :rolleyes:
     
    • Like
    Reactions: CryptoMan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    කොටුවේ sureම බඩුව කවුද කියලා ඇහුවා වගේ ප්‍රශ්නයක්
     
    • Haha
    Reactions: asirir

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Android apps Mod APKS ගන්න සුවර් සයිට් එකක් කියන්න පුලුවන්ද ගුපියනේ ? :rolleyes:
    Mods ගැන නම් හොඳ source එකක් කියන්න නැහැ. Vanced, ReVanced වගේ reputated ඒවා නම් website එකෙන්ම ගන්නේ. NewPipe, SkyTube wage free and open source ඒවා නම් ගන්නේ F-Droid app store එකෙන්. ඒක mod නෙමේ free and open source app store එකක්.