ID ෆොටෝ එක Tshirt එකක් ඇඳන් ගන්න පුලුවන්ද

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    T shirt එකක් ඇඳලා, Shirt එකකුත් අරගෙන යනවා කෝකටත්. එතනින් අහලා බලලා දෙකෙන් එකක් කරනවා. කෝට් එකනම් දාන්නේ නෑ. ගෝනි බිල්ලා වගේ
    Joka amathaka wei balagena
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    මගේ තියෙන්නෙ නිකන් මොකුත් අඳින්නේ නැතුව ගත්තු එකක්. 🤷‍♂️
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    අවුලක් නෑ ඉරි කො‍ටු නැති ලා පාට එකක් ඇන්දම හරි
    මන් කොහොමත් ඉරි කොටු අඳින්නේ නෑ. හැබැයි තද පාට ඇඳුම් තමයි ඔක්කොම ඇත්තේ. ලා පාට එකක් ගන්න වෙනවා එහෙමනම්
     
    • Like
    Reactions: kinkon

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    T shirt එකක් ඇඳලා, Shirt එකකුත් අරගෙන යනවා කෝකටත්. එතනින් අහලා බලලා දෙකෙන් එකක් කරනවා. කෝට් එකනම් දාන්නේ නෑ. ගෝනි බිල්ලා වගේ
    Habai oya studio walath shirt tie thiyenawa
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    පුළුවන්. මගේ NIC, foreign id cards, foregin driving licence, lk driving licence ඔක්කොම තියෙන්නේ T shirt අන්දන් ගහපු ෆෝටස් තමයි.

    Passport එකේ සූදු shirt එකක් අඬන් ඉන්නේ. කෝට් නෑ
    ------ Post added on Jan 24, 2025 at 8:27 PM
    ok, Thanks machan

    Joka amathaka wei balagena
    මම ඒ තරමට සරලයි. ඒකත් නැතුව යන්න පුලුවන්නම් හොඳයි
    ------ Post added on Jan 24, 2025 at 11:11 PM

    මගේ තියෙන්නෙ නිකන් මොකුත් අඳින්නේ නැතුව ගත්තු එකක්. 🤷‍♂️
    Porn hub Account එකටද ඒ එක ID දුන්නේ
    ------ Post added on Jan 24, 2025 at 11:12 PM

    Habai oya studio walath shirt tie thiyenawa
    ශර්ට් ටයි කෝට් ඇඳලා මගේ පෙනුම අවුල් මොල් ගහක් ගිල්ලා වගේ. නැත්තන් ස්ටුඩියෝ එකෙන් ගන්න ඔනේ නෑ ගෙදරින් අඳගෙන යන්න පුළුවන්නේ
    ------ Post added on Jan 24, 2025 at 11:15 PM
     
    Last edited:
    • Haha
    Reactions: jhnnwp and Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    තැනකට දෙන්න පුලුවන් වෙන්න පිලිවෙලකට ෆොටෝ එකක් ගනින්. උබට කියනවා නෙමෙයි ලංකාවේ උන් කොච්චර සල්ලි තිබ්බත් පිලිවෙලකට අඳින්න පලදින්න පිනක් නෑ. උන් තැනකට ගියාම ගනන් ගන්නෙ නැත්තෙත් ඔන්න ඔය 1st impression කියන එක නැත්තටම නැති නිසා
    පිළිවෙල කියන්නෙ ටයි කෝට් දාන එක නෙමෙයි බන්. අනවශ්‍ය විදිහට ටයි කෝට් දාන එක හෙනම අඩු කුලේ වැඩක්.
     
    • Like
    Reactions: geeko

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    T shirt ok ne. ID ekata


    ravulath trim karanawa gaanta. කලින් එකේ හම ගහලා වගේ ගත්තේ
    ------ Post added on Jan 24, 2025 at 7:01 PM
    නිල හා නිල නොවන තැන් වලට දෙන එකක් නේ . වැදගත් විදියට ගනින්. සමහර වැඩවල් කරගන්න ගියාම අඩුන්කුලේ කියලා ලේබල් ගහයි.
     
    • Like
    Reactions: geeko