ෆොටෝ එකක් සවුත්තු කරන්න

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ෆොටෝ එකක් සවුත්තු කරන්න ඕන,
    ලී රාමුවක් ගහලා පිටිපස්සෙ හයිය කාඩ්බෝඩ් එකකුත් ගහලා තියෙන්නෙ.
    මොනාහරි දාන්න ඕන කොනක ඉදන් පුස්කාගෙන ගිහින් විණාසවෙලාම යන්න . ෆොටෝ එකක් කීවට මේක ෆොටෝ එකකුත් නෙවෙයි, අර කැලැන්ඩර් ගහන සුදු කොලේ ප්‍රින්ට් කරලා රාමු කරපු එකක්.
    ගෙදර දොරෙන් හොයාගන්න පුලුවන් දේවල් වලින් කරන්න පුලුවන්නම් හොදයි. ලුනුවතුර දියකරලා පිටිපස්සට එක්ස්ප්රේ කරොත් මාට්ටුවෙයිද?
    සොබාවික දෙයක් වගේ පේන්න තියෙන්ඩෝන.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    සවුත්තු කරන්න ? සවුත්තු කරනවා කියන්නේ ජරා කරනවා කියන එක නේ ඇයි ජරා කරන්නේ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ මොනාද?
    සවුත්තු කරන්න ? සවුත්තු කරනවා කියන්නේ ජරා කරනවා කියන එක නේ ඇයි ජරා කරන්නේ
    ඒක ගෙදරට ගැලපෙන්නෙ නෑ බං
    තාත්තට කියලා තේරුම් කරන්නත් බෑ
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඒක ගෙදරට ගැලපෙන්නෙ නෑ බං
    තාත්තට කියලා තේරුම් කරන්නත් බෑ


    images


    මේ වගේ photo එකක් ද ?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,618
    22,762
    113
    අම්බකිස්ස
    ඇස්සට කාවෙක් දාපන්කෝ..කඩල වගේ බෝතලේකින් හොයාගන්න පුලුවන්.හාල් ගෝනියකින් වුනත් පුලුවන්නේ..ස්භාවිකයි..