ඕපන් යුනි එකේ රෙජිස්ටර් වෙන්න id එකේ ෆොටෝ එකක් ස්කෑන් කරලා png ෆෝමැට් එකෙන් 500kbවලට අඩු වෙන විදිහට අප්ලෝඩ් කරන්නයි කියනවා. කොහොමහරි එක ෆයිල් එකයි අප්ලෝඩ් කරන්න පුළුවන්.
ගූගල් ඩ්රයිව් එකෙන් ස්කෑන් කරගෙන පීඩීෆ් කරගත්තා. වෙන විදිහක් තියේද මේ ක්රියාවලිය කරගන්න. ප්ලීස් කියාදෙන්න. අර්ජන්ට්.
ගූගල් ඩ්රයිව් එකෙන් ස්කෑන් කරගෙන පීඩීෆ් කරගත්තා. වෙන විදිහක් තියේද මේ ක්රියාවලිය කරගන්න. ප්ලීස් කියාදෙන්න. අර්ජන්ට්.
Last edited: