ෆොන්සෙකාට සුභ අලුත් අවුරුද්දක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ ජෙනරාල් තුමාට. :)

    3432802547_b95857109e.jpg
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ජනරාල් තුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා.ඔබතුමාව හිර කරගෙන ඉන්න එවුන් බංග වේවා.
    අපි හිතුවේ එතුමාව අලුත් අවුරුද්දට කලින් නිදහස් කරයි කියලා.නමුත් මේක ජිල්මාට් කාරයන්ගේ තවත් බොරුවක්.ඔව් බොරුවෙන්ම දුවමු.ඒකනේ දන්න එකම දේ.
    සරත් ෆොන්සේකාව අපිට අමතක නෑ. හිර ගෙදර මොන අවුරුදුද? ඔබ තුමාට සුභ පතන්නත් ලැජ්ජයි අපිට.අපේ සිංහල කමටත් ලැජ්ජයි නේද?

    z_new350.jpg

    අවුරුද්ද දවසෙත් උඹට ඕන මෙතන වෛරය ඇති කරවන්න නේද? :D

    මෙතනට දැන් උඹම උඹේ ෆේක් වලින් ඇවිල්ලා, සිoහලයාටත් ගරහලා දෙපැත්ත කොටවලා, මෙතන අවුලුවලා උඹ යයි අවුරුදු කන්න... :D
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අවුරුද්ද දවසෙත් උඹට ඕන මෙතන වෛරය ඇති කරවන්න නේද? :D

    මෙතනට දැන් උඹම උඹේ ෆේක් වලින් ඇවිල්ලා, සිoහලයාටත් ගරහලා දෙපැත්ත කොටවලා, මෙතන අවුලුවලා උඹ යයි අවුරුදු කන්න... :D

    ow ban mekata ona kohoma hari sinhala untama banala yanna..anthimata uta kiyanna ona sinhala kiyanne maha kalakanni jathiyak kiyala kiyanna.anthimata kiyala thiyenne " සිංහල කමටත් ලැජ්ජයි නේද? "

    ane awrudu dawase boruwata waire awulaganne nathuwa sathutin imu deyyane me wage kalakanninnata naruma sathutak denne nathuwa
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ow bnn.. mamath jande dunne mahindata.. denneth mahindata..(inna wena kawuruth mahinda tharamwath wishwasa karanna bari nisa)


    Monawa unath Sarath Fonseka kiyanna Prabakaranta wiruddhawa eka wachanayak hari kiyapu karapu RANAWIRUWEK>>

    K . P. ta mehema karala ee manussayawa hire dana eka waradi..

    Adugane niwasa adassiye wath tiyannaaa...

    Happy new year GENERAL SARATH FONSEKA !
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අවුරුද්ද දවසෙත් උඹට ඕන මෙතන වෛරය ඇති කරවන්න නේද? :D

    මෙතනට දැන් උඹම උඹේ ෆේක් වලින් ඇවිල්ලා, සිoහලයාටත් ගරහලා දෙපැත්ත කොටවලා, මෙතන අවුලුවලා උඹ යයි අවුරුදු කන්න... :D

    කියල කට ගත්තෙ නැහැ.. බැල්ලියකට දාව උපන් හොමොනොයිඩ් වේස පොන්නයා අවුරුද්දට වැඩ අල්ලලා.... :lol:
    117h3lg.jpg


    අනේ මෙහෙමත් ෆේක් වලින් වීරයො වෙන්න හදන, සිoහලයාට ගරහන පොන්නයෝ.. :lol:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මේ අවුරුද්දෙවත් මූට කරපු පහර වැඩ වලට සමාව ගන්න හිත පහල වෙන්න ඕන.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    lajjay SF ta suba aluth awuruddak kiyanna.
    ai me rate ewun thama nidiyan inne.
    meka dan lankawa neme mahinda lanthe.
    ada nagitinne nath nam ape lamainge lamainuth widawai yakune.
    un ape mini walatath kela gahai
     

    byker rox

    Junior member
  • Feb 15, 2011
    539
    7
    18
    සුබ අලුත් අවුරුද්දක් වේවා !!!! අපගේ ආදී ශිෂ‍‌යයාණනි
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සාමය සතුට පිරි........
    සියළු පැතුම් ඉටුවන...........
    වානසාවන්නත සුබ නව වසරක් වේවා..........

    2s8lo1u.jpg
     

    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    මේ අවුරුද්දෙවත් මූට කරපු පහර වැඩ වලට සමාව ගන්න හිත පහල වෙන්න ඕන.

    සුනිමල් උඹ නිකන් බල්ලා මාර්ක් වෙන්න එපා අවුරුදු දවසේ. සරත් ෆොන්සේකා නිසා සිංහලයන් කොටින්ගෙන් නිදහස් වුනා නේද?