ෆොන්සෙකාට සුභ අලුත් අවුරුද්දක්

Humanoid~

Member
Apr 3, 2012
86
11
0
ෆොන්සෙකාට සුභ අලුත් අවුරුද්දක්

ජනරාල් තුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා.ඔබතුමාව හිර කරගෙන ඉන්න එවුන් බංග වේවා.
අපි හිතුවේ එතුමාව අලුත් අවුරුද්දට කලින් නිදහස් කරයි කියලා.නමුත් මේක ජිල්මාට් කාරයන්ගේ තවත් බොරුවක්.ඔව් බොරුවෙන්ම දුවමු.ඒකනේ දන්න එකම දේ.
සරත් ෆොන්සේකාව අපිට අමතක නෑ. හිර ගෙදර මොන අවුරුදුද? ඔබ තුමාට සුභ පතන්නත් ලැජ්ජයි අපිට.අපේ සිංහල කමටත් ලැජ්ජයි නේද?

z_new350.jpg
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සුභ අලුත් අවුරුද්දක් වේවා ජෙනරාල් තුමනි
     

    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    සුභ අලුත් අවුරුද්දක් වේවා ජෙනරාල්තුමනි!!!!
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    සුභ අලුත් අවුරුද්දක් වේවා ජෙනරාල්තුමනි!!!!
     

    Redpower

    Member
    Jan 5, 2012
    23
    9
    0
    මරා අලුත් අවුරුද්ද විනෝදයෙන් ගත කරලා ෆුල් ආතල් එකක් ගන්න තංගල්ල කාල්ටන් හවුස් එකට ගියේ.අනේ හුකේ සුනාමියට බය වෙලා කැලේ කඩා ගෙන මැදමුලාන පැල් කොටේට දුවන්න වුනාලු.ඔන්න කල කල දේ පල පල දේ කිව්වලු. ජනතාවට ජීවන බර නිසා අවුරුදු නෑ. ඉතින් ජනතා සාපය නිසා රජාටත් අවුරුදු බකල්.
    :rofl::rofl:
     
    • Like
    Reactions: maheshmat

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සුභ අලුත් අවුරුද්දක් වේවා ජෙනරාල්තුමනි....