ෆොන්සේකට තද වෙයි.

ekrox

Member
Sep 11, 2009
577
22
0
ෆොන්සේකට තද වෙයි.

සරත් ෆොන්සේකා මහතා විසින් ගොනු කල ජන්ද පෙත්සමෙහි මුලික විරෝධය පිලිබද විවාදය ඊයේ අවසන් උනා.අධිකරනයෙන් පිටතට පැමිනි සරත් ෆොන්සේකා මහතාට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට ඔහුගේ මුරකරුවන්ගෙන් බදා ඇති උනා.

එහිදී සරත් ෆොන්සේකා මහතා

" මොකද්ද තමුසලගෙ ජොබ් එක? මීඩියා නවත්තන්නද ඉන්නෙ? මොකටද තමුසෙල වටවෙල ඉන්නෙ? ආරක්ෂාවට නෙවෙයි දාල තියෙන්නෙ මීඩියා බ්ලොක් කරන්න බූරුවො ටිකක් දාල හිටිය කියල ඒකත් දාන්න මීඩියා වලට. හැසිරෙන්න දන් නෑ. සිකුරුටි කියල බොරුවට ඇවිත් මීඩියා බ්ලොක් කරනව. " යනුවෙන්ද පැවසීය.

එයට අදාල වීඩියෝව
 
HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    katada malapaninne naththe...media block karaddi.....security kiyala media block karanawa....eka penawane video eken.......lankawe ashcharriya.......aththata kiyana minissunta rate nayakayo bayai..owa ohoma thamai meka ithin lankawe ashcharryane....hikzzzz
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    සරත් ෆොන්සේකා මහතා විසින් ගොනු කල ජන්ද පෙත්සමෙහි මුලික විරෝධය පිලිබද විවාදය ඊයේ අවසන් උනා.අධිකරනයෙන් පිටතට පැමිනි සරත් ෆොන්සේකා මහතාට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට ඔහුගේ මුරකරුවන්ගෙන් බදා ඇති උනා.

    එහිදී සරත් ෆොන්සේකා මහතා

    " මොකද්ද තමුසලගෙ ජොබ් එක? මීඩියා නවත්තන්නද ඉන්නෙ? මොකටද තමුසෙල වටවෙල ඉන්නෙ? ආරක්ෂාවට නෙවෙයි දාල තියෙන්නෙ මීඩියා බ්ලොක් කරන්න බූරුවො ටිකක් දාල හිටිය කියල ඒකත් දාන්න මීඩියා වලට. හැසිරෙන්න දන් නෑ. සිකුරුටි කියල බොරුවට ඇවිත් මීඩියා බ්ලොක් කරනව. " යනුවෙන්ද පැවසීය.

    එයට අදාල වීඩියෝව

    machan othana wate inne police and army kattiya,miniha baninne e kattiyata presiddiye,presiddiye ohomanam anith welawata kohoma athda,anith eka kentthi giya eka sadaranai kiyamuko....gota hari,mahinda hari nikamata hari army hari police walata presiddiye ohoma bannoth anith dawase kattiyama monawa kiyawida.....?
     
    • Like
    Reactions: nrjayasinghe

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    e unata kochchara karath....me rata beragath vatina pudgalayekuta karana me maha paapa
    karmayata widawanna wena widiya hithaganna wath ba......
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    මොනවා උනත් ෆොන්සෙකා කතා කරපු විදිය වැරදියි එ අරක්ශක බටයොන්ට :no::dull:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඇත්ත තමයි..

    මන්ත්‍රී වරප්‍රසාද තියෙන්කොට මෙහෙම වෙනව නම් ඉතින් අපිට එහෙම උනොත් අනේ දෙයියන්ගෙම පිහිටයි...:growl::growl::growl:

    අර කනුවෙ නැගල හිටපු එකා ගාවට media වලට යන්න දුන්නනම් මේ මනුස්සයට media කතකරන්න බැරි ඇයි??

    මුන්ට පුදුම බයක් නෙ තියෙන්නෙ..... :lol::lol::lol:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    machan othana wate inne police and army kattiya,miniha baninne e kattiyata presiddiye,presiddiye ohomanam anith welawata kohoma athda,anith eka kentthi giya eka sadaranai kiyamuko....gota hari,mahinda hari nikamata hari army hari police walata presiddiye ohoma bannoth anith dawase kattiyama monawa kiyawida.....?

    eka nam eththa machan