ෆොන්සේකට තද වෙයි.

NanuNana

Member
Jan 29, 2010
654
68
0
:lol:

okata mala panina hatiyata bari wela hari president una nam sure ekatama taraha karayo serama maranawa

ඉතින් දැන් ඔය " නහී වේරෙන වේරානි" කියන ඔය ලොකු උන්නැහේ කරන්නෙ එ ටිකමනේ...
තමන්ගෙ ප්‍රතිවාදියාව නොමරා මරන එකනේ...

මේ මනුස්සය ඒක එලිපිට පෙන්නනව...ඔය ලොකු උන්නැහේ හැ0ඟිලා වැඩේ දෙනවා....:no::no::no:

ඉතින් ඒකෙ කිසි වෙනසක් නැහැ..
:lol::lol::lol:
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy

ඉතින් දැන් ඔය " නහී වේරෙන වේරානි" කියන ඔය ලොකු උන්නැහේ කරන්නෙ එ ටිකමනේ...
තමන්ගෙ ප්‍රතිවාදියාව නොමරා මරන එකනේ...

මේ මනුස්සය ඒක එලිපිට පෙන්නනව...ඔය ලොකු උන්නැහේ හැ0ඟිලා වැඩේ දෙනවා....:no::no::no:

ඉතින් ඒකෙ කිසි වෙනසක් නැහැ..
:lol::lol::lol:

:no:

ponseka awanam sure hitler karatath wada darunu palanayak geniyanne
election kale karapu katha walinuth eka pennuwane
danuth pennanne ekamai

army eke 80% ponsekata chande dunne naththeth uge darunu palanaya nisa
ewage hitler kenekta ratak bara denna baha

ponseka karapu waradi walata paw gewanawa meka pathiwadiyawa nomara marana eka newei
 
නැත්නම් මොන ඇටේද කරන්නෙ??

මිනිස්සු බබ්බු කියලද හිතාගෙන ඉන්නෙ? ඕවා නිල් රතු කොල කන්නාඩි දාගෙන ඉන්න කට්ටියට තේරෙන්නෙ නෑ.. පේන්නෙත් නෑ..

" නහී වේරේන වේරානී" කියාගෙන පස්සට පිහියෙන් ඇණලා ..පෝයට බණ අහලා.... ස0ඝ භේද්යත් කරල ආනන්තරිය පාපකර්මයත් කරගෙන ඉන්න අපේ ලොකු උන්නැහේ කරන ඒවා නම් දැන් මුලු රටම දන්නවා..කරන්න දෙයක් නැතුව මිනිස්සු ඉන්නවා:eek::eek::eek:

ලොකු උන්නැහෙ එන්නෙ මොකාටද කියල තේරෙන්නෙ නැත්තෙ කාටද කියලත් එළකිරි එකේ උන්ට කියල දෙන්න ඕන නෑ..
80% ද 10% ක් ජන්දෙ අරගත්තද කියන්න මම දන්නෙ නෑ...මම ආමි එකේ ජන්ද ගනන් කලේ නෑ..

හැබැයි ඉතින් ඔහොම ඔය සියට ගන්න කියන නිසා තමයි ඒ මනුස්සයා ඔය නඩුව දාලා තියෙන්නෙ...:frown::frown::frown:

ජන්ද කොමසාරිස්වත් දන්නෙ නැතුව ඇති ඒක..
:lol::lol::lol:
 
sarara

Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    කාලකන්නියා... පෙරෙතයා.......කලවැද්දා.....බුරුවා..........:lol::lol::lol:Nice Talk....
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    මර්වින් සිල්වා මිනිස්සු ගස් බැන්දම ඒක රඟපෑමක් කියනවා.

    තමන්ට වෙන අසාධාරණයකට සරත් ‍ෆොන්සේකා බැන්නම ඒකට වෙන ඒවා කියනවා.

    අසාධාරණය රජ කරන කාලෙක ඕවා ඉතිං පුදුම වෙන්ඩ දේවලුත් නෙමෙයි.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Eya ehema banna eka waradi. E minissuth karanne rassawakne. Un kiyana paliyata natanawa.
    Eth ai ithin oya wage katha wada karanne. ara kalin ekkenek kivwa wage kulunata nagga ekata full media coverage , eth Sarath Fonseka media ekata katha karanawata bayai.
    :lol:
    lankawane meka.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මර්වින් සිල්වා මිනිස්සු ගස් බැන්දම ඒක රඟපෑමක් කියනවා.

    තමන්ට වෙන අසාධාරණයකට සරත් ‍ෆොන්සේකා බැන්නම ඒකට වෙන ඒවා කියනවා.

    අසාධාරණය රජ කරන කාලෙක ඕවා ඉතිං පුදුම වෙන්ඩ දේවලුත් නෙමෙයි.

    ALL HAIL MAHINDA DUDE!!!!!!!!!!
    AI UMBA OWATA WIRUDDA WENNE!!!!!!!
    :lol:;)