මචං මේකෙ source එකත් දැම්මනං තමා වඩා හොඳ........
විශේෂයෙන් මුලින්ම එහි එන කම්මලේ අයිතිකරු කියා සිටියේ ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට කැපවී සිටින මෙවන් වෙලාවක මේවූ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් දැඩි සේ කම්පාවට පත්වී ඇති බවයි.........
http://rapidshare.com/files/339727615/ad_keruwaawa.wmv
![]()

කැපවී ඉන්නවලු
අනේ පව්

ඔය කලාකාරයොත් හෝ ගාල කැප වෙන්නෙ


මහින්ද වගේ ගොං ජෝකර් කෙනෙක් මං මුළු ජීවිතේටම දැකල නෑ




