ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඩ බලන් ඉන්න ඔන නෑහෑ බන්....වහිනකොට තෙමෙනවා....පායනකොට අව්ව වෑටෙනවා...අපිට වඩා අල්ලපු ගෙදර එකා දකින්නනම්...ගෙදර නෑති වෙලාවෙ උ ගෙදරට එන්න ඔන....එහෙනම් එතන තව ප්‍රශ්නයක් තියනවා.....

    මම කතා කලේ උලු කැටයක් ගැන , ඒක ගබඩා කාමරේ අපිට නොපෙනෙන තැනක් වෙන්න පුලුවන් , පැහැදිලිව තර්කය ගලපන්න ,

    කසුන් තමන්ගෙ වාසිය බලන්නෙ නෑතුව පොඩ්ඩක් හිතන්න...අපෙ රටෙ හමුදා කුමන්ත්‍රනයක් වෙන්න හදනවානම් එක දෑන ගන්න ඔන අපෙ බුද්දි අන්ශය..අපෙ අය නොදෑන වෙන රටකින් කියනවානම් එක බොරුවක්..විශෙෂයෙන් අපෙ රටට ඈවිත් කොටි සන්විඩානය පොඩි වෙලාවෙ යුද්ද කරලා ඉවර කරන්න බෑරි උන, කොටි හදපු, කොටි ඉවර කරන්කොට උඩින් ඈවිත් පරිප්පු දාපු, ප්‍රභහකර්න්ව අල්ලගෙන අපෙ රටට ගිවිසුමක් ගහගත්ත ඉන්දියව කියනවානම් එක ලොකුම බොරුවක්
    [/QUOTE]

    පටු වාසි නෑ , දැන් වැරද්ද වෙලා තියෙන්නේ සරත්ව අයින් කරපු එකද? ඒක නිසාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    හෑබයි මෙ වෙලාවෙ ඔක වෙන්නත් ඉඩ තිබ්බා...හෑබයි මහින්ද මහත්තයා නියම කොන්ද පන තියන සින්හල විරයෙක්...මම මහින්ද මහත්තයට ගරු කරනවා මගෙ ජිවිත කාලය තුලම

    anna eka theruna eka loku deyak.. SF witharak nemeyi war eka iwara karanna oneyi kiyala hitapu yudha hamudhapathiwarunta hitiye... densil kobbekaduwa mathaka ethine.. miniha prabhakaranwa wadamarachchiyata kotu kala.. eth eda hitapu president premadasa mokada kale?? indiyawe balapam matha war eka newetthuwa....LTTE ekata support kala. mahindath pita ratawala balapaam walata yata wela war eka newatthuwanam SF tath wenne kobbekaduwata una deyama thamayi
     
    May 17, 2006
    3,632
    90
    0
    හරි දැන් උබ පිලිගන්නව Team Work කියල නේද? එහෙනම් ඇයි මේ රනිල් කරන ප්‍රකාශය , ෆෝන්සේකා කරන ලද ප්‍රකාශය සම්බන්ධව කටවල් වැහිල තියෙන්නේ

    මම නම් පිලිගන්නවා යුද්දය සාමුහික වෑඩක් කියලා....එක මහින්ද මහත්තයාවත් / සරත් මහත්තයවත් /ගොටාබය මහත්තයාවත් තනිවම කරපු දෙයක් නෙවි....

    මහින්ද/සරත්/ගොටා/ අනිත් හමුදාපතිවරු/සෙබලු/රටෙ වෑසියො/ අපි ඔක්කොම එකතු වෙලා කරපු දෙයක්
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඔහොම තමා බං; මේ ෆෝරම් එක දෙකට කඩන්න ඕනා විනීතව හැසිරෙන අයට යන්න පුළුවන් එකකුයි එසේ නොහැසිරෙන පොල් සයිස් බැනර් දාගෙන fake id හදාගෙන කඩේ යන උනුයි වෙන් කරලා එදාට අපිට මේවගේ සාකච්ඡා දිගට කරන්න පුළුවන්

    දැන් අතුලයා ආව විතරයි මැස්සො ටිකත් ආව

    kata kiyannada bn... munge gon tharka walata uththara deela ape enge ley tika puchchaganna eka witharayi wenne :(
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    "අපේ අඔ ගහ කපන්න ඕන වෙනවා "

    methan wela thiyenne allapu gedara akage ona kamata ape aba gaha kapana aka.....

    tikak hithanna.......

    oya kiyana vidihata mahindata SF wa kapanna one una ("අපේ අඔ ගහ කපන්න ඕන වෙනවා)..........

    koka unath loku waraddak............

    me siddi okkoma dhamwalaka puruk...............
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    Menna waraduna thana.......

    mama kohewath ahuwe na SF udde thaniyama kala deyak kiyala kiyanawa......

    aya mehemanam kiuwa udha hamudhapathi hatiyata ehala niladariyage edan pahala niladariya wenakam ayage ana kriyathmaka wena yanthranayak thibuna kiyala......

    thawa kiuwa udhdhe dinuwa aka essarahata dagena anith aya karana wadadi wada abymath karanne na kiyana aka......

    uba meeta sathi 2kata hari 3 kata hari kalin erida lankadeepeta Gota dunna interview aka kiyeuwanam SF ta oya katawa kiyanne na kohomath......

    mokada SF mukuthma kale na kiyala patta gahala thibuna eke.....

    මං කියෙව්වා මට දැනට ලැබී ඇති තොරතුරු වලින් ගෝටා ඒ කියපු කිසි දෙයක් බොරු වෙලත් නෑ තාම ගෝටාට කවුරුවත් නඩු දාලත් නෑ එයා ඒවා ඉල්ලා අස් කරගෙනත් නෑ
    කතාව ඉවරයි, සරත් කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඔක්කොම කරද්දී අයිය මලෝ වගෙ ඉදාලා දැන් චාටරේ දානව කවුරු කලත් වැඩේ කැතයි! ගෝටා කියපුවා බොරු නම් නිග්‍රහ උනා නම් දාන එකනේ ඇත්තේ නඩු!
    සරත් ෆොන්සේකා හොද හමුදාපති කෙනෙක් වෙන්න ඇති, ඒත් එයා වසන්ත කරන්නාගොඩ එක්ක තිබ්බ පොඩි බබා කාලේ ඉදන් වෛරය නිසා මේ දෙන්නව වෙන් කරලා තියන්න මේ රටට වියදම් උන දේවල් ගැන දන්නේ නැද්ද?
    මිලියන 900ක කොළඹ ඉඩමක් දීලා තියෙන්නේ සරත්ට එහෙම දීලා තියෙද්දියි ඔය කියන්නේ මට award දුන්නේ නෑ පට්ටම් දුන්නේ නෑ කියලා. සරත් ෆොන්සේකා මුලින් කිව්වෙ තමන් විශ්‍රාම ගියාම ඉන්න පුංචි ගෙදරක් තියෙනවා ඒකෙ ඉන්නවා කියලා එහෙම කියපු කෙනාට කොළඹින් පර්චස් 10ක් මදි වුනා! ඊට පස්සෙ 15 එකත් මදි ඊට පස්සෙ 25 ඒක දෙනකොටම එයා විශ්‍රාම ගියා ඊට පස්සේ කිව්වා ඔප්පුව ගෝටා තියං ඉන්නවා මං නඩු දානව කියලා(දාපු ඇති නඩුවක් නෑ) ගෝටා ප්‍රසිද්ධියේ උන සිද්ධිය පැහැදිලි කලා ඊට පස්සේ බල්ලෙක් මේ ගැන කටක් ඇරියේ නෑ!!!
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    මම නම් පිලිගන්නවා යුද්දය සාමුහික වෑඩක් කියලා....එක මහින්ද මහත්තයාවත් / සරත් මහත්තයවත් /ගොටාබය මහත්තයාවත් තනිවම කරපු දෙයක් නෙවි....

    මහින්ද/සරත්/ගොටා/ අනිත් හමුදාපතිවරු/සෙබලු/රටෙ වෑසියො/ අපි ඔක්කොම එකතු වෙලා කරපු දෙයක්

    බොහොම හරි ,

    දැන් ඒ Team Work 1 පාවලා දෙන එක හරිද? රනිල් මේ කරපු ප්‍රකාශය , දැන් ලංකාවෙත් ඔය ගැන කථාවෙනවා ,එහෙනම් රනිල් කියන්න ඕනා , නෑ එහෙම එකක් නෑ , බොරුවක් තම්යි Hindhusthn Times කියන්නේ කියල
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    කරුනා කරලා ලොකු අකුරු වලින් ගහන අය font size normal දාගන්න ඔබේ අදහස් අපිට හොදින් පෙනෙන අතර හොදින් තේරුම් ද ගත හැක වෙනත් වචනවලින් : අපි(මම විශේෂයෙන්) පොට්ටයෝ නොවෙමු!
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    කරුනා කරලා ලොකු අකුරු වලින් ගහන අය font size normal දාගන්න ඔබේ අදහස් අපිට හොදින් පෙනෙන අතර හොදින් තේරුම් ද ගත හැක වෙනත් වචනවලින් : අපි(මම විශේෂයෙන්) පොට්ටයෝ නොවෙමු!

    :lol::lol::lol::rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    මම කතා කලේ උලු කැටයක් ගැන , ඒක ගබඩා කාමරේ අපිට නොපෙනෙන තැනක් වෙන්න පුලුවන් , පැහැදිලිව තර්කය ගලපන්න ,

    කසුන් තමන්ගෙ වාසිය බලන්නෙ නෑතුව පොඩ්ඩක් හිතන්න...අපෙ රටෙ හමුදා කුමන්ත්‍රනයක් වෙන්න හදනවානම් එක දෑන ගන්න ඔන අපෙ බුද්දි අන්ශය..අපෙ අය නොදෑන වෙන රටකින් කියනවානම් එක බොරුවක්..විශෙෂයෙන් අපෙ රටට ඈවිත් කොටි සන්විඩානය පොඩි වෙලාවෙ යුද්ද කරලා ඉවර කරන්න බෑරි උන, කොටි හදපු, කොටි ඉවර කරන්කොට උඩින් ඈවිත් පරිප්පු දාපු, ප්‍රභහකර්න්ව අල්ලගෙන අපෙ රටට ගිවිසුමක් ගහගත්ත ඉන්දියව කියනවානම් එක ලොකුම බොරුවක්

    පටු වාසි නෑ , දැන් වැරද්ද වෙලා තියෙන්නේ සරත්ව අයින් කරපු එකද? ඒක නිසාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ

    [/QUOTE]

    මචන් ඔයා මර තර්ක...ඔයට ඔන වෙලාවට තර්ක වෙනස් කරන්න පුලුවන්ද?...ගබඩා කාමරයෙ වෙල තියනවානම්..එක මිනිහට පෙන්නෙ නෑතුව අල්ලපු ගෙදර මිනිසට පෙන්න ගෑනි අල්ලපු ගෙදර මිනිහත් එක්ක ගබඩා කාමරයට රින්ගලා තියනවා

    සරත් ඉදිරිපත් උන එක එයාගෙ කෑමෑත්ත...එකට එයාට අයිතිය තියනවා. එයා හිතනවානම් එයාට රට හදන්න පුලුවන් කියලා එයා ඉදිරිපත් වෙන්න පුලුවන් සරත්ටද/මහින්දටද චන්දය දෙන්නෙ කියලා හිතන එක අපෙ අයිතිය..
     
    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    ඇයි බන් ගොන් කථා කියන්නේ , ගහනවද නැද්ද කියල තීරණය කරන්නේ , රටේ ව්‍යවස්ථාව මගින් ඒ සදහා බලය පැවරිලා තියෙන්නේ කාටද කියන එක අනුව , අපේ රටේනම් , සේනාධිනායක , රටේ ජනාධිපති , ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ,
    යුධ හමුදාපති , ගුවන් හමුදාපති , නාවික හමුදාපති , ජනපතිගේ අණ දීම සම්බන්ධයෙන් නීතියෙන් බැදී සිටිනවා ...

    eka thamai matto indiywen gahana eka nawaththan kiuwahama mahindaya nawaththanna kiuwahama SF nawaththan nathuwa gahapu nisa thamai uddaya dinna uba dannawada mahindata gahanna kiuwahama JVP eken mahinada kiuwe man mokenda ehuwa gahanne onna okai eththa kathawa uddaya dinna mahinda :lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    methan wela thiyenne allapu gedara akage ona kamata ape aba gaha kapana aka.....

    tikak hithanna.......

    oya kiyana vidihata mahindata SF wa kapanna one una ("අපේ අඔ ගහ කපන්න ඕන වෙනවා)..........

    koka unath loku waraddak............

    me siddi okkoma dhamwalaka puruk...............

    මට හරි කනගාටුයි ඔහේට තර්කයක් ගලපාගන්න බැරිවීම පිළිබදව මම කියන්නේ අඔ ගහ කපන්න ඕන වෙනවා ( ඒක ඉතින් අලිතින් ගෙදරට කෑල්ලක් එකතු කරන්නද වෙන උවමනාවක්ද ? ඔය සේරම කියන්න ඕනයෑ)
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    DILshan Music Mart93 ..:::Sinhala Mp3 Album:::..

    Recently Uploaded Album

    1. FLASH BACK-DANNA PAHAK-NON STOP [2009.12.19] 01.33 pm
    2. FLASH BACK-OHOME YAN [2009.12.19] 01.21 pm
    3. HORIZON-KALETA TALE [2009.12.19] 10.30 am
    4. TALENT SMS SOMIYA [2009.12.18] 11.25 pm
    5. DEWENI GEMA-SAKURA FLASH [2009.12.18] 10.41 pm
    6. SUPER FRIENDS 03 [2009.12.18] 10.35 pm
    7. MANJULA WARNAKULASOORIYA 01 [2009.12.18] 10.29 pm
    8. JOTI KOUL NADE [2009.12.18] 10.23 pm
    9. NAMAL 02 [2009.12.18] 09.50 pm
    10. KINSLI SUDUMENIKE [2009.12.18] 09.48 pm
    11. DHANAPALA UDAWATHTHA-ALIMANKADA GEE [2009.12.18] 08.20 pm
    12. DANSING MUSIC [2009.12.16] 05.16 pm
    13. LAKSHMAN HILMI-SIHINA PARADEESAYE [2009.12.16] 05.03 pm

    ඔන්න ඔය නොන්ස් ටොප් එකක් ගේ පිටිපස්සෙන් ගිහින් පැල කරපං උඹලට කාල බීලා යාහතිං ඉන්න පුලුවන් වෙයි කාලයක් යන කං..තුඃ
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    eka thamai matto indiywen gahana eka nawaththan kiuwahama mahindaya nawaththanna kiuwahama SF nawaththan nathuwa gahapu nisa thamai uddaya dinna uba dannawada mahindata gahanna kiuwahama JVP eken mahinada kiuwe man mokenda ehuwa gahanne onna okai eththa kathawa uddaya dinna mahinda :lol::lol::lol:

    den umba kiyanne mahinda yuddhaya nawatthanna kiwwahana general balenma senadhipathige niyogath nothaka yuddhakala kiyalada.... ane hari apuru fairy tale ekak.. oya gon katha apita kiyanne nethuwa gihin kiyapan umba wage Jill_Bull(ජිල්_ගොනා) kenekta
     
    May 17, 2006
    3,632
    90
    0
    anna eka theruna eka loku deyak.. SF witharak nemeyi war eka iwara karanna oneyi kiyala hitapu yudha hamudhapathiwarunta hitiye... densil kobbekaduwa mathaka ethine.. miniha prabhakaranwa wadamarachchiyata kotu kala.. eth eda hitapu president premadasa mokada kale?? indiyawe balapam matha war eka newetthuwa....LTTE ekata support kala. mahindath pita ratawala balapaam walata yata wela war eka newatthuwanam SF tath wenne kobbekaduwata una deyama thamayi

    මචන් එක තමා මම කියන්නෙ මහින්ද මහත්තයා එහෙම කිව්වෙ නෑහෑ....කොටි දෑනගත්තා සරත් හිටියොත් වෙන දෙ එක තමයි උන් සරත්ට කලින් ඉස්සර උනෙ...අර බයිසිකලෙ ගිය සොල්දාදුවා නොහිටින්න/ තව පිතලහන්දියෙදි තිබ්බ බොම්බෙට ගොටා අහු උනා නම්...තාම ප්‍රභාහකරන් ඉන්න ඉඩ තියනවා....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    eka thamai matto indiywen gahana eka nawaththan kiuwahama mahindaya nawaththanna kiuwahama SF nawaththan nathuwa gahapu nisa thamai uddaya dinna uba dannawada mahindata gahanna kiuwahama JVP eken mahinada kiuwe man mokenda ehuwa gahanne onna okai eththa kathawa uddaya dinna mahinda :lol::lol::lol:

    ගොන්කතාවක් තම්යි ආයේ කියන්නේ ,
    මහින්ද නවත්තන්න කිව්වනම් SF ගහන්න්නේ කොහොමද?
    සේනධිනායකනේ අණ දෙන්නේ.. අනේ මන්ද?

    :dull::dull::dull:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ගොන්කතාවක් තම්යි ආයේ කියන්නේ ,
    මහින්ද නවත්තන්න කිව්වනම් SF ගහන්න්නේ කොහොමද?
    සේනධිනායකනේ අණ දෙන්නේ.. අනේ මන්ද?

    :dull::dull::dull:

    ඇයි බං මුංට අමු කැවිලද! ආරක්‍ෂක ලේකම් ගෝඨාභය, ආරක්‍ෂක ඇමති මහින්ද!! මුං හිතං ඉන්නේ මහින්ද ජනාධිපති විතරය කියලා වෙන්න ඇති
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    samithbuddhika SF ain kala eka gana kath akaranawa

    අපෙ ගෙදර උලු කෑටෙ බිදිලන් උට කලින් අපි දන්නවා....අබ කතා කියන්න එපා මොකද මෙ අයින් කරෙ හොදම අබ ගෙඩිය.....
    තවත් රටක ඔන කමට අපෙ රටෙ ඉන්න හොදම යුද සෙන්පතියව අයින් කරන එක යටත් විමක් නෙවිනම් වෙන මොකක්ද බන්......

    oya (madurax8) SF saha ශවේන්ද්‍ර wa compare karanna hadanawa
    එතෝට එයා ද හොඳම? ශවේන්ද්‍ර ගැන මොකෝ කියන්නෙ? :lol:

    machan moda athal ganna apa SF witharak neme uda edan pallayahata yanakam enna hama sebalekma me wenuwen kapavim kala..........

    Ubala team work akaka characters wen karala aran me karanne moda wadak.....
    :no::no::no::no::no::no:

    මං කිව්වෙ ඊට ඉහල කතා කරපු දේ ගැන එයා කිව්වේ සරත් තමා මේක කලේ කියලා ඒ නිසයි මං තවත් කෙනෙක් වෙන් කරලා එයා ගැන ඇහුවේ, කෙනෙක් යම් දෙයක් quote කලාම ඒ දෙයත් කියවලා බලලා පිළිතුරු සපයන්න.

    dan kauda hari kauda waradi ....... madurax8 hariyata kiyawanna
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මචන් එක තමා මම කියන්නෙ මහින්ද මහත්තයා එහෙම කිව්වෙ නෑහෑ....කොටි දෑනගත්තා සරත් හිටියොත් වෙන දෙ එක තමයි උන් සරත්ට කලින් ඉස්සර උනෙ...අර බයිසිකලෙ ගිය සොල්දාදුවා නොහිටින්න/ තව පිතලහන්දියෙදි තිබ්බ බොම්බෙට ගොටා අහු උනා නම්...තාම ප්‍රභාහකරන් ඉන්න ඉඩ තියනවා....

    hariyata hari... ithin ae wage loku kepaweem karala dinapu me yudhdhaya pawala denna SF, ranil wage kattiya oya karana prakasha harida? anith eka SF hitapu yudhahamudhapathi hetiyata rajaye rahas oya widihata heli karana eka raajyadrohiweemak.. ponil gena ithin katha karala wedak nehe ne... eka ithin issara idhalama sudhdhage polla kapu ekek ne:rofl:
     
    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    den umba kiyanne mahinda yuddhaya nawatthanna kiwwahana general balenma senadhipathige niyogath nothaka yuddhakala kiyalada.... ane hari apuru fairy tale ekak.. oya gon katha apita kiyanne nethuwa gihin kiyapan umba wage Jill_Bull(ජිල්_ගොනා) kenekta

    uba wage gonnunata hari weredda eththun ganna eka lesi na :baffled: