අපෙ ගෙදර උලු කෑටෙ බිදිලන් උට කලින් අපි දන්නවා....අබ කතා කියන්න එපා මොකද මෙ අයින් කරෙ හොදම අබ ගෙඩිය.....
තවත් රටක ඔන කමට අපෙ රටෙ ඉන්න හොදම යුද සෙන්පතියව අයින් කරන එක යටත් විමක් නෙවිනම් වෙන මොකක්ද බන්......
"උබලගෙ ගෙදර වහලේ පෙනව එහා ගෙදරට"
අපි හැමතිස්සෙම උඩ බලන් ඉන්නෑනේ , මේ වගේ ඒව ඕන තරම් වෙනවනේ, ම්ගේ තර්කයට පැහැදිලි උත්තරයක් නෑ බන් උබලගෙන්



