"අහල තියෙන විදියට" , "ලු" යන ප්‍රකාශ පදනම් කරගෙන තීරණ වලට එලබෙන්න බෑ නේද? බ්ලය වෙනුවෙන් මොනව කරයිද කිය්ල කාටද කියන්න පුලුවන්
මම කොතනකවත් ලු බාවිතා කරලා තියනවද?
"අහල තියෙන විදියට" , "ලු" යන ප්‍රකාශ පදනම් කරගෙන තීරණ වලට එලබෙන්න බෑ නේද? බ්ලය වෙනුවෙන් මොනව කරයිද කිය්ල කාටද කියන්න පුලුවන්
එකෙ වැඩ ගොඩයි නෙද??
මදුරට පිංසිද්ද වෙන්න මම rsinglish
බලමු ඌට රෙප් එකක් දෙන්න පුලුවන්ද කියලා![]()
කොපි පේස්ට් වලින් තොර සිංහල හිහි 
වැඩක් නෑ ඉතින් උඹල එදා රනිල්ට අද සරත්ට ඉතින් අපි වලක් හාරං ඒකට බහින්න ඈ!

mahindata rate yuddhaya iwara karanna saba ona kamak thibuna.Oya kiyana Rata pawa deeme givisum, maha pawa deem gena kathakaranda Ranil Mahindata debate ekakata challenge kara ubalata mathaka athi.. Ko awada ?
Me lagadith General ekka debate ekakata enda kiyala Mahindata Somawansha challange kara.. Ko piligaththada ?
Owwata awa nan aththa mokakda kiyala mulu ratatama danaganda thibba..
Thaman waradi karala thiyenawanan Ranil ohoma challenge karaida ? Thamange waraddak naththnan Mahindata enda thibbane..
War eka thiyena kale samaharu army ekata banna katha sampurna waradi ! Eka api hamoma pili ganda onei.. Eka kiyapu minissuth piligaththa nisa thama SF adala pudgalayo ekka ekathu une !
Chandrika - Ow kiyawala thiyenawa..
JVP - Oya JVP eka thamai Mahindawa palaweni para dinewwe ! 89 hitapu JVP ekai dan thiyena JVP ekai dekak.. Un e kale karapu de sampurna waradi.. Eth dan eka wens pakshayak !
General - Ow war eka dinne oya hamoma ekathu wela.. Ekata hari orders dunne, eka hariyata mehewwe General ! Danno danithi General nathnan me udde dinanda hambawenne ne kiyala !

Edath.. Adath.. Hetath Generalta !
Ubala anda wela hitiyata api monawa karanda da ඈ!

mahindata rate yuddhaya iwara karanna saba ona kamak thibuna.
nathnam general kenek dan inna widihak na.
ranil,chandrika kalaye general (then brigadier) wa kapala dala thibune.
divaina paper eka thamai generalwa kapapu eka eli kale.
passe mahinda general wa up karala service extend dela thiya gathte.
wena onama maj.gen kenek commander karala war ekata badu deela,carder eka wadi kalanam ada wagema ape forces war eka dinala.
aka karapu ekama kena mahinda.
dan kattiya katha karanne SF war karaddi MR kakulen adda wage,
aththata baluwama kakulen adda un ekka dan budiyane SF.
war eka dinawapu MR ekka inna kattiya 27 wenida balagamuko.


MR ge honda thiyenawa.. Ne kiyanne ne !
Eth pora udde dinuwa gaman uwa pumbba gaththa eka witharai kare.. Army ekata gahapu cut outs galawala uge ewwa gaha gaththe !
Provincial election okkama dinuwe war eka wikunala ! hariyata wadak karapu eka ministryak kiyapan ?
War eka dinawala dunna Generalta salakapu widiya balapan..!
Sadaranawa hithala balala wada honda nayakayata kathire gahanda !![]()
පොඩි දෙයක් කියන්න තියෙනවා එකිනෙකාට සතුරු අය 3ක් හෝ වැඩි ගනනක් ඉන්නකොට, අරයගේ හතුරා මගේ මිතුරා කියලා අවස්ථාවක් අර්ථදැක්වෙනවා
කොටසක් එකතු කලා නෑ යුද්ධය සලකා ඡන්දය දෙනවා නම් දෙන්න ඕන කට්ටිය හමුදවේ ඉන්නවා.![]()

nudakin mata me politics thread dekala dekalama epa wela!!!munta wena weda nedda manda!!!shit!!!
එ ඔයා අහලා තියෙන විදිහනේ මචං... ඒත් ඇත්තටම එයා මොනවා කරයිද කියලා අපි කොහොමද දන්නේ...මම සරත් ගෑන අහලා තියන විදිහට....එයා කාටවත් නෑමෙන ජාතියෙ කෙනෙක් නෙවෙයි බන්.......චන්ද්‍රිකා / මහින්ද කියන ජානඩිපතිවරු....ජෙවිපි එක එක්ක තිබ්බ ගිවිසුම් කෑඩුවා කියලා නඩු දෑම්මද?
හරි සහෝ.. තැන්කුමචන් maqgala කියලා ලිව්වොත් එහෙම ඔයාට 0 ඔබන්න ඕනෙ නැ
q==බිංදුව

අපොයි එකට මට තව ගොඩක් ප්‍රැක්ටිස් කරන්න වෙයි වගෙ..බිංදුවට q ඔබන්න
ඕකෙන් කොටන එක විජේසේකර එක ගානටම වේගය තියෙනවා පුරුදු උනාම![]()

ඔන්න මම නම් රෙප්+ එකක් දුන්නා..එකෙ වැඩ ගොඩයි නෙද??
මදුරට පිංසිද්ද වෙන්න මම rsinglish
බලමු ඌට රෙප් එකක් දෙන්න පුලුවන්ද කියලා![]()


ජෙනරල්ම පිළිගත්ත අන්තම දවල් ටිකේ අණ දුන්නේ එයා නෙමෙයි කියල






එයාම කියන්නේ ගෝඨ අණ දුන්නේ කියල
![]()

මෙන්න මේ කාරණය ගැන තමා මමත් ඇහැ ගහගෙන ඉන්නෙ
ඇත්තටම ජෙනරාල් මෙහෙම කිව්ව නං ,යුරෝපයෙ මානව වාදියොන්ට වීර්යෙක් උනත්
ලංකාවෙ පය ගහල ඉන්න අපිට ජෙනරල් නිවටයෙක් ද්‍රෝහියෙක් වෙනවා
මේ ගැන හරි තොරතුරක්(බැලුන් පුම්බන මාධ්‍ය නැතුව) හරි මාධයයකින් /(කඩේ යන කෙනෙක් නැතුව) හරි කෙනෙකගෙන් ලැබෙනකම් තමා මාත් බලාගෙන ඉන්නෙ![]()
mekai katawa.sf gen madya wediyek ahala tiyanawa.sudu kodi aran koti awada kiyala.etakota sf kiwwa magen madya wediyakuth oya gana ahuwa.etakota sf kiwwa sudu kodi aran koti kawruth awe ne kiyala.eth norway rajaya haraha koti bara wenna heduwa kiyal kiwwa.eke tamai waradila sunday leader eke wetila tiyenne.

