ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

May 17, 2006
3,632
90
0
"අහල තියෙන විදියට" , "ලු" යන ප්‍රකාශ පදනම් කරගෙන තීරණ වලට එලබෙන්න බෑ නේද? බ්ලය වෙනුවෙන් මොනව කරයිද කිය්ල කාටද කියන්න පුලුවන්

මම කොතනකවත් ලු බාවිතා කරලා තියනවද?
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
එකෙ වැඩ ගොඩයි නෙද??
මදුරට පිංසිද්ද වෙන්න මම rsinglish
බලමු ඌට රෙප් එකක් දෙන්න පුලුවන්ද කියලා :lol:

:lol: කොපි පේස්ට් වලින් තොර සිංහල හිහි :rofl:
 
Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    වැඩක් නෑ ඉතින් උඹල එදා රනිල්ට අද සරත්ට ඉතින් අපි වලක් හාරං ඒකට බහින්න ඈ!

    Edath.. Adath.. Hetath Generalta ! :yes:

    Ubala anda wela hitiyata api monawa karanda da ඈ!
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Oya kiyana Rata pawa deeme givisum, maha pawa deem gena kathakaranda Ranil Mahindata debate ekakata challenge kara ubalata mathaka athi.. Ko awada ?

    Me lagadith General ekka debate ekakata enda kiyala Mahindata Somawansha challange kara.. Ko piligaththada ?

    Owwata awa nan aththa mokakda kiyala mulu ratatama danaganda thibba..
    Thaman waradi karala thiyenawanan Ranil ohoma challenge karaida ? Thamange waraddak naththnan Mahindata enda thibbane.. :lol:

    War eka thiyena kale samaharu army ekata banna katha sampurna waradi ! Eka api hamoma pili ganda onei.. Eka kiyapu minissuth piligaththa nisa thama SF adala pudgalayo ekka ekathu une !

    Chandrika - Ow kiyawala thiyenawa.. :lol:

    JVP - Oya JVP eka thamai Mahindawa palaweni para dinewwe ! 89 hitapu JVP ekai dan thiyena JVP ekai dekak.. Un e kale karapu de sampurna waradi.. Eth dan eka wens pakshayak !

    General - Ow war eka dinne oya hamoma ekathu wela.. Ekata hari orders dunne, eka hariyata mehewwe General ! Danno danithi General nathnan me udde dinanda hambawenne ne kiyala !
    mahindata rate yuddhaya iwara karanna saba ona kamak thibuna.
    nathnam general kenek dan inna widihak na.
    ranil,chandrika kalaye general (then brigadier) wa kapala dala thibune.
    divaina paper eka thamai generalwa kapapu eka eli kale.
    passe mahinda general wa up karala service extend dela thiya gathte.
    wena onama maj.gen kenek commander karala war ekata badu deela,carder eka wadi kalanam ada wagema ape forces war eka dinala.
    aka karapu ekama kena mahinda.
    dan kattiya katha karanne SF war karaddi MR kakulen adda wage,:sorry:
    aththata baluwama kakulen adda un ekka dan budiyane SF.
    war eka dinawapu MR ekka inna kattiya 27 wenida balagamuko.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    Edath.. Adath.. Hetath Generalta ! :yes:

    Ubala anda wela hitiyata api monawa karanda da ඈ!

    පොඩි දෙයක් කියන්න තියෙනවා එකිනෙකාට සතුරු අය 3ක් හෝ වැඩි ගනනක් ඉන්නකොට, අරයගේ හතුරා මගේ මිතුරා කියලා අවස්ථාවක් අර්ථදැක්වෙනවා

    කොටසක් එකතු කලා නෑ යුද්ධය සලකා ඡන්දය දෙනවා නම් දෙන්න ඕන කට්ටිය හමුදවේ ඉන්නවා.:rofl:
     
    • Like
    Reactions: sajithd

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    mahindata rate yuddhaya iwara karanna saba ona kamak thibuna.
    nathnam general kenek dan inna widihak na.
    ranil,chandrika kalaye general (then brigadier) wa kapala dala thibune.
    divaina paper eka thamai generalwa kapapu eka eli kale.
    passe mahinda general wa up karala service extend dela thiya gathte.
    wena onama maj.gen kenek commander karala war ekata badu deela,carder eka wadi kalanam ada wagema ape forces war eka dinala.
    aka karapu ekama kena mahinda.
    dan kattiya katha karanne SF war karaddi MR kakulen adda wage,:sorry:
    aththata baluwama kakulen adda un ekka dan budiyane SF.
    war eka dinawapu MR ekka inna kattiya 27 wenida balagamuko.

    MR ge honda thiyenawa.. Ne kiyanne ne !
    Eth pora udde dinuwa gaman uwa pumbba gaththa eka witharai kare.. Army ekata gahapu cut outs galawala uge ewwa gaha gaththe !

    Provincial election okkama dinuwe war eka wikunala ! hariyata wadak karapu eka ministryak kiyapan ? :oo:

    War eka dinawala dunna Generalta salakapu widiya balapan..!

    Sadaranawa hithala balala wada honda nayakayata kathire gahanda ! ;)
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo

    ow atta katawa.
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    පොඩි දෙයක් කියන්න තියෙනවා එකිනෙකාට සතුරු අය 3ක් හෝ වැඩි ගනනක් ඉන්නකොට, අරයගේ හතුරා මගේ මිතුරා කියලා අවස්ථාවක් අර්ථදැක්වෙනවා

    කොටසක් එකතු කලා නෑ යුද්ධය සලකා ඡන්දය දෙනවා නම් දෙන්න ඕන කට්ටිය හමුදවේ ඉන්නවා.:rofl:

    uddaya gena salakala witharak newei Generalta minissu kathire gahanne !

    karanda balaporoththu wena dewal pahu giya kale pahadiliwa kiyala thiyenawa.. ewwa ithin mama aye kiyana eke therumak ne :cool:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    දැං මෙතන කතාව ඉවරයි දැං කට්ටියට කැමති එකක් කියාගන්න පුලුවන් :D
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මම සරත් ගෑන අහලා තියන විදිහට....එයා කාටවත් නෑමෙන ජාතියෙ කෙනෙක් නෙවෙයි බන්.......චන්ද්‍රිකා / මහින්ද කියන ජානඩිපතිවරු....ජෙවිපි එක එක්ක තිබ්බ ගිවිසුම් කෑඩුවා කියලා නඩු දෑම්මද?
    එ ඔයා අහලා තියෙන විදිහනේ මචං... ඒත් ඇත්තටම එයා මොනවා කරයිද කියලා අපි කොහොමද දන්නේ...
    මචන් maqgala කියලා ලිව්වොත් එහෙම ඔයාට 0 ඔබන්න ඕනෙ නැ
    q==බිංදුව
    හරි සහෝ.. තැන්කු :D
    බිංදුවට q ඔබන්න
    ඕකෙන් කොටන එක විජේසේකර එක ගානටම වේගය තියෙනවා පුරුදු උනාම :D
    අපොයි එකට මට තව ගොඩක් ප්‍රැක්ටිස් කරන්න වෙයි වගෙ.. :(
    එකෙ වැඩ ගොඩයි නෙද??
    මදුරට පිංසිද්ද වෙන්න මම rsinglish
    බලමු ඌට රෙප් එකක් දෙන්න පුලුවන්ද කියලා :lol:
    ඔන්න මම නම් රෙප්+ එකක් දුන්නා..:D;)
     
    dsathsara

    Member
    Jan 27, 2009
    406
    5
    0
    ජෙනරල්ම පිළිගත්ත අන්තම දවල් ටිකේ අණ දුන්නේ එයා නෙමෙයි කියල
     
    xnote

    Member
    Jun 20, 2009
    373
    5
    0
    දේශපාලනයට වඩා වෛරය පිරිමසා ගැනීමක් බව පැහැදිලියි;. ජාත්‍යන්තර ඇදදාන්න රනිල් දන්නවා (ලංකාව තුලින්ම ඒක කරගන්න බැරිබවත් ඔහු හොඳටම දන්නවා.) මෙතන තියෙන්නේ ජාත්‍යන්තර වශයෙන් රට විනාශවෙලා ගියත් බලය අල්ලා ගැනීමට දරන නින්දිත උත්සහයක්. ජාත්‍යන්තරයට ප්‍රකාශ කරන දේවල් වසන් කොට රටේ ජනතාව මුලාකිරිම රට විනාශය කරා ගෙනයාමකි.
    1180qhe.jpg
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජෙනරල්ම පිළිගත්ත අන්තම දවල් ටිකේ අණ දුන්නේ එයා නෙමෙයි කියල

    එයාම කියන්නේ ගෝඨ අණ දුන්නේ කියල
    :P:P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙන්න මේ කාරණය ගැන තමා මමත් ඇහැ ගහගෙන ඉන්නෙ:oo:
    ඇත්තටම ජෙනරාල් මෙහෙම කිව්ව නං ,යුරෝපයෙ මානව වාදියොන්ට වීර්යෙක් උනත්
    ලංකාවෙ පය ගහල ඉන්න අපිට ජෙනරල් නිවටයෙක් ද්‍රෝහියෙක් වෙනවා:baffled::nerd:

    මේ ගැන හරි තොරතුරක්(බැලුන් පුම්බන මාධ්‍ය නැතුව) හරි මාධ‍යයකින් /(කඩේ යන කෙනෙක් නැතුව) හරි කෙනෙකගෙන් ලැබෙනකම් තමා මාත් බලාගෙන ඉන්නෙ:oo:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    එයාම කියන්නේ ගෝඨ අණ දුන්නේ කියල
    :P:P

    සුදු වෑන් නැත්නම් මෙලහකට තාම යුද්ධෙ කරනවා ලොල් ඒව තමා නියම අදහස් :lol:
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    මෙන්න මේ කාරණය ගැන තමා මමත් ඇහැ ගහගෙන ඉන්නෙ:oo:
    ඇත්තටම ජෙනරාල් මෙහෙම කිව්ව නං ,යුරෝපයෙ මානව වාදියොන්ට වීර්යෙක් උනත්
    ලංකාවෙ පය ගහල ඉන්න අපිට ජෙනරල් නිවටයෙක් ද්‍රෝහියෙක් වෙනවා:baffled::nerd:

    මේ ගැන හරි තොරතුරක්(බැලුන් පුම්බන මාධ්‍ය නැතුව) හරි මාධ‍යයකින් /(කඩේ යන කෙනෙක් නැතුව) හරි කෙනෙකගෙන් ලැබෙනකම් තමා මාත් බලාගෙන ඉන්නෙ:oo:

    mekai katawa.sf gen madya wediyek ahala tiyanawa.sudu kodi aran koti awada kiyala.etakota sf kiwwa magen madya wediyakuth oya gana ahuwa.etakota sf kiwwa sudu kodi aran koti kawruth awe ne kiyala.eth norway rajaya haraha koti bara wenna heduwa kiyal kiwwa.eke tamai waradila sunday leader eke wetila tiyenne.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mekai katawa.sf gen madya wediyek ahala tiyanawa.sudu kodi aran koti awada kiyala.etakota sf kiwwa magen madya wediyakuth oya gana ahuwa.etakota sf kiwwa sudu kodi aran koti kawruth awe ne kiyala.eth norway rajaya haraha koti bara wenna heduwa kiyal kiwwa.eke tamai waradila sunday leader eke wetila tiyenne.

    මෙය කියල තියෙන්නෙ සුදු කොඩි අරන් ආවෙ නෑ කියලනෙ ? නමුත් ආරංචිය ගියේ සුදු කොඩි අරන් ආපු අයට වෙඩි තියන්න කිව්ව කියලනෙ ? ඉතිං බං හ්ද්ද වෙනස් නෙ ?

    වැරදියට තේරුම් ගන්නෙ මචං එක වගේ කතා දෙකක් නම් නෙ ? නමුත් මේක හත්පසින්ම වෙනස් කතන්දර දෙකක් නෙ:oo:

    අනික රනිල් කියල තියෙනවා අණ්ඩුව මේවට උත්තර දෙන්න ඕනෙ කියල
    ඒ කියන්න අනික් අතට ජෙනරාල් අරම ප්‍රකශයක් කළා කියන එක පිළිගැනීමක් නේද ?:)