මෙන්න මේ කාරණය ගැන තමා මමත් ඇහැ ගහගෙන ඉන්නෙ
ඇත්තටම ජෙනරාල් මෙහෙම කිව්ව නං ,යුරෝපයෙ මානව වාදියොන්ට වීර්යෙක් උනත්
ලංකාවෙ පය ගහල ඉන්න අපිට ජෙනරල් නිවටයෙක් ද්‍රෝහියෙක් වෙනවා
මේ ගැන හරි තොරතුරක්(බැලුන් පුම්බන මාධ්‍ය නැතුව) හරි මාධයයකින් /(කඩේ යන කෙනෙක් නැතුව) හරි කෙනෙකගෙන් ලැබෙනකම් තමා මාත් බලාගෙන ඉන්නෙ![]()
mekai katawa.sf gen madya wediyek ahala tiyanawa.sudu kodi aran koti awada kiyala.etakota sf kiwwa magen madya wediyakuth oya gana ahuwa.etakota sf kiwwa sudu kodi aran koti kawruth awe ne kiyala.eth norway rajaya haraha koti bara wenna heduwa kiyal kiwwa.eke tamai waradila sunday leader eke wetila tiyenne.


![]()
සරත් ෆෝන්සේකා මේ වක්‍රව පවසන්නේ එවන් දෙයක් සිදු වූ බව නොවෙද?
කසුන් කලබල නොවි ඉන්න දෑන් එන්තරවාසි යවලා නිසා....ඔක ගෑන තොරතුරු දෑන ගන්න පුලුවන්....ඔක උලුප්පලා අම්මව විකුනන්නෙ නෑතුව ඉමු....සරත් කියනවා කිව්වෙ නෑහෑ කියලා/ගොටා කියනවා එහෙම උනෙ නෑහෑ කියලා....දෙන්නම කියනවා පත්තරය බොරු කියනවා කියලා...අපි දෙශපාලන වාසි නොගෙන බලාගෙන ඉමුකො....

කසුන් කලබල නොවි ඉන්න දෑන් එන්තරවාසි යවලා නිසා....ඔක ගෑන තොරතුරු දෑන ගන්න පුලුවන්....ඔක උලුප්පලා අම්මව විකුනන්නෙ නෑතුව ඉමු....සරත් කියනවා කිව්වෙ නෑහෑ කියලා/ගොටා කියනවා එහෙම උනෙ නෑහෑ කියලා....දෙන්නම කියනවා පත්තරය බොරු කියනවා කියලා...අපි දෙශපාලන වාසි නොගෙන බලාගෙන ඉමුකො....




නවතම වාර්තාව : රනිල් ආණ්ඩුව ඇතුලු විරුද්ධ පාක්ෂිකයාට හෙනගපං යැයි කියනවාත් සමගම මහා වැස්සක් කඩා හැලුනි, මුගෙ පව් හෝදන්න වැස්සට බෑ![]()





දැන් අපි මේ පච පත්තරේට මොකද කරන්නෙ?කසුන් කලබල නොවි ඉන්න දෑන් එන්තරවාසි යවලා නිසා....ඔක ගෑන තොරතුරු දෑන ගන්න පුලුවන්....ඔක උලුප්පලා අම්මව විකුනන්නෙ නෑතුව ඉමු....සරත් කියනවා කිව්වෙ නෑහෑ කියලා/ගොටා කියනවා එහෙම උනෙ නෑහෑ කියලා....දෙන්නම කියනවා පත්තරය බොරු කියනවා කියලා...අපි දෙශපාලන වාසි නොගෙන බලාගෙන ඉමුකො....
lankawe dusabnaya nmati karaoth lankawa singapporaysak aniwar yayen ma karamnnapuluwan mahinda karana hora kam neti kaloth padi 10000 wedi karanna puluwan.







