ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

malinrock

Member
May 24, 2007
9,093
580
0
38
colombo
මෙන්න මේ කාරණය ගැන තමා මමත් ඇහැ ගහගෙන ඉන්නෙ:oo:
ඇත්තටම ජෙනරාල් මෙහෙම කිව්ව නං ,යුරෝපයෙ මානව වාදියොන්ට වීර්යෙක් උනත්
ලංකාවෙ පය ගහල ඉන්න අපිට ජෙනරල් නිවටයෙක් ද්‍රෝහියෙක් වෙනවා:baffled::nerd:

මේ ගැන හරි තොරතුරක්(බැලුන් පුම්බන මාධ්‍ය නැතුව) හරි මාධ‍යයකින් /(කඩේ යන කෙනෙක් නැතුව) හරි කෙනෙකගෙන් ලැබෙනකම් තමා මාත් බලාගෙන ඉන්නෙ:oo:

5343g8.jpg
 
prabaths

Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    mekai katawa.sf gen madya wediyek ahala tiyanawa.sudu kodi aran koti awada kiyala.etakota sf kiwwa magen madya wediyakuth oya gana ahuwa.etakota sf kiwwa sudu kodi aran koti kawruth awe ne kiyala.eth norway rajaya haraha koti bara wenna heduwa kiyal kiwwa.eke tamai waradila sunday leader eke wetila tiyenne.

    monada me kiyana bahu bootha. onna thama sunday leader web page eke thiyenwa (home page eke) wisthare. Image ekai link ekai dekama mama daanawa. ada wenakotath home page eke thiyenne me ganama thamai. meka mama wena thread ekakath publish kala. habai uththara na...

    http://www.thesundayleader.lk/

    2m662q0.jpg

    Menna Gotabhaya mekata wiruddawa sunday leader ekata nadu daanai hadanne. eke image ekai link ekai dekama thiyenawa..

    http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=71192

    2a4pp1y.jpg

    Dan ithin mokada kiyanne. Sunday leader ekata waradunada nathnam sarath fonsekata waradunada?? owa maha deshadrohi balu wada. balayata enna kalin mehemanam awama mona nokaraida?? mona nokiyaida??? Ranilta hapan wei...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    5343g8.jpg

    සරත් ෆෝන්සේකා මේ වක්‍රව පවසන්නේ එවන් දෙයක් සිදු වූ බව නොවෙද?
     
    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    den balan gihama ranil wagemai meya kata ariyoth chanda kedenawa nuwaradi penne ne monawada ara kiyewwe ela thawath aurudu ganak me anduwa kisima chandayak paradinne nethuwa inna puluwan:lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    5343g8.jpg

    සරත් ෆෝන්සේකා මේ වක්‍රව පවසන්නේ එවන් දෙයක් සිදු වූ බව නොවෙද?

    කසුන් කලබල නොවි ඉන්න දෑන් එන්තරවාසි යවලා නිසා....ඔක ගෑන තොරතුරු දෑන ගන්න පුලුවන්....ඔක උලුප්පලා අම්මව විකුනන්නෙ නෑතුව ඉමු....සරත් කියනවා කිව්වෙ නෑහෑ කියලා/ගොටා කියනවා එහෙම උනෙ නෑහෑ කියලා....දෙන්නම කියනවා පත්තරය බොරු කියනවා කියලා...අපි දෙශපාලන වාසි නොගෙන බලාගෙන ඉමුකො....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කසුන් කලබල නොවි ඉන්න දෑන් එන්තරවාසි යවලා නිසා....ඔක ගෑන තොරතුරු දෑන ගන්න පුලුවන්....ඔක උලුප්පලා අම්මව විකුනන්නෙ නෑතුව ඉමු....සරත් කියනවා කිව්වෙ නෑහෑ කියලා/ගොටා කියනවා එහෙම උනෙ නෑහෑ කියලා....දෙන්නම කියනවා පත්තරය බොරු කියනවා කියලා...අපි දෙශපාලන වාසි නොගෙන බලාගෙන ඉමුකො....

    :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කසුන් කලබල නොවි ඉන්න දෑන් එන්තරවාසි යවලා නිසා....ඔක ගෑන තොරතුරු දෑන ගන්න පුලුවන්....ඔක උලුප්පලා අම්මව විකුනන්නෙ නෑතුව ඉමු....සරත් කියනවා කිව්වෙ නෑහෑ කියලා/ගොටා කියනවා එහෙම උනෙ නෑහෑ කියලා....දෙන්නම කියනවා පත්තරය බොරු කියනවා කියලා...අපි දෙශපාලන වාසි නොගෙන බලාගෙන ඉමුකො....

    :):):):)
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    නවතම වාර්තාව : රනිල් ආණ්ඩුව ඇතුලු විරුද්ධ පාක්‍ෂිකයාට හෙනගපං යැයි කියනවාත් සමගම මහා වැස්සක් කඩා හැලුනි, මුගෙ පව් හෝදන්න වැස්සට බෑ :D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නවතම වාර්තාව : රනිල් ආණ්ඩුව ඇතුලු විරුද්ධ පාක්‍ෂිකයාට හෙනගපං යැයි කියනවාත් සමගම මහා වැස්සක් කඩා හැලුනි, මුගෙ පව් හෝදන්න වැස්සට බෑ :D

    :lol::lol::lol::lol::lol:
     
    Wal Bada

    Well-known member
  • කසුන් කලබල නොවි ඉන්න දෑන් එන්තරවාසි යවලා නිසා....ඔක ගෑන තොරතුරු දෑන ගන්න පුලුවන්....ඔක උලුප්පලා අම්මව විකුනන්නෙ නෑතුව ඉමු....සරත් කියනවා කිව්වෙ නෑහෑ කියලා/ගොටා කියනවා එහෙම උනෙ නෑහෑ කියලා....දෙන්නම කියනවා පත්තරය බොරු කියනවා කියලා...අපි දෙශපාලන වාසි නොගෙන බලාගෙන ඉමුකො....
    දැන් අපි මේ පච පත්තරේට මොකද කරන්නෙ?
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    lankawe dusabnaya nmati karaoth lankawa singapporaysak aniwar yayen ma karamnnapuluwan mahinda karana hora kam neti kaloth padi 10000 wedi karanna puluwan.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    lankawe dusabnaya nmati karaoth lankawa singapporaysak aniwar yayen ma karamnnapuluwan mahinda karana hora kam neti kaloth padi 10000 wedi karanna puluwan.

    :dull::dull::dull::dull::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ලංකාව ඔය එක එක ඒව වගේ කරන්න ඕන නෑ , එක සිරි ලංකාව විදියටම තියෙන්න ඕනා , දැන්නම් සිංගප්පූරුව කෙසේ වෙතත් , අමරිකාවට කිට්ටු එකක් කරන්න හදන්නේ