ෆොන්සේකාගේ පැටිකිරිය

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පසුගියදා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණීමෙන් පසුව ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සම්පූර්ණ CCTV දර්ශන ඔවුන්ගේ පැහැදිලි කිරීමක් සහිතව මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කෙරිණි.




    ඔය කතාවත් අර්ජුණ රණතුංග මිනිහෙක් මරන්න අණදුන්නා වගේද දන්නේ නෑ :P