ෆොන්සේකාගේ බෝම්බ වැදුණු රිය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    ෆොන්සේකාගේ බෝම්බ වැදුණු රිය

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා විසින් ඌව මැකිවරණ වේදිකාවට නව අංගයක් එක් කර තිබේ.

    ඒ ඔහු හමුදාපතිවරයාව සිටියදී බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ රථයේ අනුරුවක් ප‍්‍රදර්ශණය කිරීමයි.

    2006 අප්‍රේල් 25 වන දින කොළඹ හමුදා මූලස්ථානයේදී ෆොන්සේකා මහතාට එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 12 දෙනෙකු මියගිය අතර තවත් 27 දෙනෙකු තුවාල ලැබිණි.

    ෆොන්සේකා මහතාද එහිදී තුවාල ලැබූ අතර තවමත් එම තුවාල හේතුවෙන් ප‍්‍රතිකාර ගනිමින් සිටී.


    lankacnews
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ කාලේ වනේ වාසේ කියුවලු,
    ඔව් ඔකවත් මාර්කට් නම් විකිනුවට කමක් නැ.
    :rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    1.jpg


    2.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ආන්ඩුව එහෙන් යුද්ධෙ මාකට් කරනකොට ෆොන්සේක මෙහෙන් යුද්ධෙ මාකට් කරනව. දෙකම එක නැට්ටෙ දෙහි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දයා කරන්නෙත් ඕකම තමයි
    එත් ෆොන්සේකා මහින්දට වඩා මෝඩයි
    මහින්ද විකුනන්නේ නායකයෙක් විදියට
    ෆොන්සේකා දන්නේ සෙබලෙක් විදියට
    දැන් අත පය කැඩුණු සෙබළුන් ඉන්නවා
    ගොඩාක්
    ඒ අයට පුළුවන් නේ රට වෙනුවෙන් අතක් පයක් දුන්න කියලා චන්දේ ඉල්ලන

    ෆොන්සේකා කරපු දේ අගය කරන්න ඔඉ තමයි
    එකට වෙන විදියකට ඒ මනුස්සයට සලකන්න ඕනි
    එත් රටක් පාලනය කරන්න සුදුසු කෙනක් පත් කරගන්න ඕනි
    එතනදී කෙලෙහිගුණ සැලකීම්, යුද දසකම් අදාළ කරගන්න නරකයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර ෆොන්සේක කියපු ගමන් එන unp ලොල්ලො අද කො.:rolleyes::rolleyes::rolleyes:
    ඉස්සර ෆොන්සේකට දෙයිය,ජාතික වීරය කිය කිය හිටියෙ unp පගර නැට්ටො ටික,
    අද දෙයිය බලු කරල . :confused::confused::confused:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා විසින් ඌව මැකිවරණ වේදිකාවට නව අංගයක් එක් කර තිබේ.

    ඒ ඔහු හමුදාපතිවරයාව සිටියදී බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ රථයේ අනුරුවක් ප‍්‍රදර්ශණය කිරීමයි.

    2006 අප්‍රේල් 25 වන දින කොළඹ හමුදා මූලස්ථානයේදී ෆොන්සේකා මහතාට එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 12 දෙනෙකු මියගිය අතර තවත් 27 දෙනෙකු තුවාල ලැබිණි.

    ෆොන්සේකා මහතාද එහිදී තුවාල ලැබූ අතර තවමත් එම තුවාල හේතුවෙන් ප‍්‍රතිකාර ගනිමින් සිටී.


    lankacnews

    අනෝමා ගේ යට ජංගි බෙසියර් ත් මේ යකා ගෙනල්ල පෙන්නයිද දන්නේ නැ
     

    Miller_family

    Member
    Mar 2, 2014
    49
    1
    0
    ලැජ්ජයි මේ විදිහට චන්දෙ හිඟා කන එක හමුදාවට කරන අගෞරවයක්

    loku sahodaraya awulak hithanna epa. eath anduwa udde wikunagena kana widihata meka bohoma podi deyak
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ෆොන්සෙකා ගින්දර ඩයල් එකකි ,ඔහු අවිවදයෙන් රටෙ හිටපු දක්ශතම හමුදපති වරයාය , දෙශපාලනික මත මට වැඩක් නැත ,මමනම් ඔහුට ගවුරව කරමි සහ රජය මානව අයිතිවසිකම් පව අබියොගයට ලක් කරමින් නින්දිත විදිහට ඔහුට කල අසාදරන කම් හෙලා දකිමි ,නමුත් ඔහුට චන්දය දෙන්නෙනම් නැත , එ වෙන හෙතුවක් නිසවෙනි

    මහින්ද උදෙ හව 365 දවසෙම තමන්ගෙ නාලික වලින් යුද්දෙ විකුනගෙන කන හැටි දැකල දැකලාම අප්පිරියා වෙලා ඇත , එක නිස මෙයා කාර් එක විකුනගෙන කන එක ගැන ආය විශෙශයෙන් අප්පිරියාවක් එන්නට දෙයක් නැත , හැබැයි මහින්ද ගැන තියන අප්පිරියව 80 % නම් මොහු ගැන ඇත්තෙ 5 % කි
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    MAMA DAKINA DEYAK THAMAI MONA BAILA GEHUWATH ANTHIMATA HEMA EKAMA TRY KARANNE THAMANGE PAKSHETA LEBENA MANAPA TIKN THAMAN GODA YANNA. NETHNAM OYA VIPAKSHAYE EUNTA BERIDA OYA RELI WALADI MAWA YAWANNA KIYA KIYA INNE NETHUWA NO EKA LOKUWATA PENNANE NETHUWA PAKSHAYA DINAWANNA WEDA KARANA EKA, DANNA THARAMIN JVP EKE VITARI EHEMA KARANNE.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහින්දයා කරන්නෙත් ඕකම තමයි
    එත් ෆොන්සේකා මහින්දට වඩා මෝඩයි
    මහින්ද විකුනන්නේ නායකයෙක් විදියට
    ෆොන්සේකා දන්නේ සෙබලෙක් විදියට
    දැන් අත පය කැඩුණු සෙබළුන් ඉන්නවා
    ගොඩාක්
    ඒ අයට පුළුවන් නේ රට වෙනුවෙන් අතක් පයක් දුන්න කියලා චන්දේ ඉල්ලන

    ෆොන්සේකා කරපු දේ අගය කරන්න ඔඉ තමයි
    එකට වෙන විදියකට ඒ මනුස්සයට සලකන්න ඕනි
    එත් රටක් පාලනය කරන්න සුදුසු කෙනක් පත් කරගන්න ඕනි
    එතනදී කෙලෙහිගුණ සැලකීම්, යුද දසකම් අදාළ කරගන්න නරකයි

    :yes::yes::yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපි නිකමට හිතමු ෆොන්සේකා මහත්මයා ජනාදිපති වුනාය කියලා..

    රටේ තත්වය මොන විදිහට වෙනස් වෙයි කියලද කට්ටිය හිතන්නෙ? :oo:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    ෆොන්සේකාගේ බෝම්බ වැදුණු... 09-17-2014 11:52 AM අනෝමාගේ ජංගිය හොදපන් පරයා
     
    • Like
    Reactions: maxboysl