ෆොන්සේකාගේ බෝම්බ වැදුණු රිය
ප්රජාතන්ත්රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතා විසින් ඌව මැකිවරණ වේදිකාවට නව අංගයක් එක් කර තිබේ.
ඒ ඔහු හමුදාපතිවරයාව සිටියදී බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ රථයේ අනුරුවක් ප්‍රදර්ශණය කිරීමයි.
2006 අප්‍රේල් 25 වන දින කොළඹ හමුදා මූලස්ථානයේදී ෆොන්සේකා මහතාට එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 12 දෙනෙකු මියගිය අතර තවත් 27 දෙනෙකු තුවාල ලැබිණි.
ෆොන්සේකා මහතාද එහිදී තුවාල ලැබූ අතර තවමත් එම තුවාල හේතුවෙන් ප්‍රතිකාර ගනිමින් සිටී.
lankacnews

Last edited: