හයියෝ ඔබට කෙසේනම් වටහා දෙන්නේද? ව්‍යවස්ථාව යනු රජ්‍ය පාලනය කරවීම සදහා සකසා ගන්නා ලද හුදෙක් ලියවිල්ලක් පමණි , විප්ලවයක් හෝ හමුදා කුමන්ත්‍රණයක් යනු ලියවිල්ලට පිටින් ඒසේ නොමැතිනම් ප්‍රජාත්‍රාන්ත්‍රික ප්‍රවාහයෙන් පිටව රාජ්‍ය බලය ලබ ගැනීමේ ක්‍රම වේදයකි. ව්‍යවස්ථාව තුල සදහන් වන්නේ කුමක්දැයි කිසිත් අදාල නැත , අවශ්‍ය රාජ්‍ය බලය ලබා ගැනීම පමණි , 72 , සහ 89 යන කාල වකවානු තුලදි රාජ්‍ය බලය විප්ලවක් මගින් ලබා ගැනීමට උත්තාහ කරන ලදී , නමුත් ආණ්ඩුවෙහි උපරිම ශක්තිය පාවිච්චි කිරීම මගින් එය අසාර්ථක විය.
ane ban.....ayeth akama kiyanawa....72,89, mokakda thibbe....civil karallak...akata hamuda sahaya thibbe naha....mama kiyanne lankawe hamuda krumanthanayak karala balaya ganna baha kiyala
uba nam podi akekma thamay ban....mona karamen ate raja unath karanna omna oya liyawillata anuwa thamay ban







එක වගෙ කරපු යුද්දයක් දිනිමෙ අයිතිය දෙන්න ඔව්නෙ හම army soldier කෙනෙක්ටම එක ස්මනව... එකෙ තනි අයිතියක් ගන්න කිසි කෙනෙකුට පුලුවන් කමක් නැ 