ෆොන්සේකාටත් රිංගන්න අනුමැතිය
ෆොන්සේකාටත් රිංගන්න අනුමැතිය, ඇමති කමකුත් දීමට එකඟතාව
Source
සරත් ෆොන්සේකා ශ්‍රිලනිපයේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කොට පාර්ලිමේන්තුවට යැවිම සදහා කටයුතු යොදා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කොට සිටී . මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (19) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පවත්වූ බව අප මින් පෙර වාර්තා කලා.
කෙසේ නමුත් එළඹෙන ආණ්ඩුවෙහි ප්‍රධාන ඇමැති ධූරයක් හෝ නියෝජ්‍ය ඇමැති ධූරයක් ඔහු වෙත ප්රදානය කරනු ඇති බවට තොරතුරු වාර්තා කරන අතර මේ සම්බන්ධයෙන් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ඉහල නිලධාරීන් හා දිස්ත්‍රික් නායකයින් දැනුවත් කිරිමක් අද (20) කොට්ටේ සෝලිස් හෝටලයේදී පවත්වා ඇත.
මේ අතර සරත් ෆොන්සේකා හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර වන සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වී ඇති අතර එහිදීද පත්වන ආණ්ඩුවෙහි යම් තනතුරක් ඔහු වෙත ලබා දීම සදහා කරුණු සාකච්ඡා වී ඇතැයි වාර්තාවේ.