ෆොන්සේකාටත් රිංගන්න අනුමැතිය

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ෆොන්සේකාටත් රිංගන්න අනුමැතිය

    ෆොන්සේකාටත් රිංගන්න අනුමැතිය, ඇමති කමකුත් දීමට එකඟතාව

    immr9e.jpg


    සරත් ෆොන්සේකා ශ්‍රිලනිපයේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කොට පාර්ලිමේන්තුවට යැවිම සදහා කටයුතු යොදා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කොට සිටී . මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (19) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පවත්වූ බව අප මින් පෙර වාර්තා කලා.

    කෙසේ නමුත් එළඹෙන ආණ්ඩුවෙහි ප්‍රධාන ඇමැති ධූරයක් හෝ නියෝජ්‍ය ඇමැති ධූරයක් ඔහු වෙත ප්‍රදානය කරනු ඇති බවට තොරතුරු වාර්තා කරන අතර මේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඉහල නිලධාරීන් හා දිස්ත්‍රික් නායකයින් දැනුවත් කිරිමක් අද (20) කොට්ටේ සෝලිස් හෝටලයේදී පවත්වා ඇත.

    මේ අතර සරත් ෆොන්සේකා හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර වන සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වී ඇති අතර එහිදීද පත්වන ආණ්ඩුවෙහි යම් තනතුරක් ඔහු වෙත ලබා දීම සදහා කරුණු සාකච්ඡා වී ඇතැයි වාර්තාවේ.

    Source
     
    • Like
    Reactions: ruchira55

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    ada ude indan umba oya gobba site eka promote kerenawa neda elakiri eke. reported to GTRZ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    print karanne mage customer kenek,
    ruwan depaththenma garaana paaradaanawa niyameta sapa jiiwitha.

    අනිවා මම දැක්ක දිල්වාලෙ වගෙ බයියො හිටන් මේ සයිට් එකේ නිව්ස් දාල තියෙනව ... මුන් දෙපැත්තටම ඇටෑක් කරනව එක පැත්තකින් ... අනිත් පැත්තෙන් ගොඩක්ම ගොසිප් ස්ටයිල් නිව්ස් එහෙම දාල තිබ්බ
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඇයි හූඇන්පී එකෙන් දෙන්න බැරිද උන් 2010 දී මුන්ගෙ එකම ගැලවුම් කාරයනෙ.ඇයි නිදහස්පක්ෂයෙන් දෙන්නෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    ෆීල්ඩ්මාසල් කමකුත් දුන්න එකේ, චන්දෙන් ඇපත් නැතිවෙච්චි එකේ තව මොන තනතුරුද බං බලං ගියාම මහින්දයට දෙවෙනි නෑ වගේ නේ
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    meka deepthi ge pattare neda

    :no::no::no:

    gossip newei ban paththarayak .. claud gurubawula , ruwan ferdinandez karanne mans ta katha karata gihilla nae kiyala thamai mamanam danne

    :no::no::no:

    print karanne mage customer kenek,
    ruwan depaththenma garaana paaradaanawa niyameta sapa jiiwitha.

    අනිවා මම දැක්ක දිල්වාලෙ වගෙ බයියො හිටන් මේ සයිට් එකේ නිව්ස් දාල තියෙනව ... මුන් දෙපැත්තටම ඇටෑක් කරනව එක පැත්තකින් ... අනිත් පැත්තෙන් ගොඩක්ම ගොසිප් ස්ටයිල් නිව්ස් එහෙම දාල තිබ්බ

    ah ehemada. pahugiya kaale gossip sites wala pacha ahala epa wela ban hitiye. ekai mama ehema kiwwe :)

    මේ සත්හඩ පත්තරේ නෙමේ බං ඒ නමින් හදපු සයිට් එකක් මේක කරන්නේ පංචායුධ කුමාරයා කියලා තමයි කියන්නේ මේ තියෙන්නේ පත්තරේ වෙබ් සයිට් එක

    http://sathhanda.lk/

    පත්තරේ .lk මේක .com කොහොමද වැඩ මිනිස්සු රැවටෙනවා :angry::angry::angry::angry: