ෆොන්සේකාට කිසිම දර්ශනයක් නෑ–ලාල් කාන්ත

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෆොන්සේකාට කිසිම දර්ශනයක් නෑ–ලාල් කාන්ත

    2wf96ck.jpg


    සරත් ෆොන්සේකා මහතාට කිසිඳු පැහැදිලි දේශපාලන දර්ශනයක් හෝ ආර්ථික වැඩපිළිවෙලක් නොමැති බවත් ඔහුට ඇත්තේ හුදු රාජපක්ෂ විරෝධයක්, ආණ්ඩු විරෝධයක් පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඩී ලාල් කාන්ත මහතා මේ බව පවසන්නේ දෙරණ රූපවාහිනිය සමහ සාකච්චාවකට සහභාගී වෙමිනි.

    එහිදී ආදහස් දක්වන ලාක් ලාන්ත මහතා “ෆොන්සේකා මහතා ජිනීවා ප්‍රශ්නය පිලිබඳවත් කිසිවක් ප්‍රකාශ කලේ නෑ. ඔහු නිතරම මහින්ද විරෝධය,ආණ්ඩු විරෝධය විතරයි කතා කලේ .ඔහුට කිසිම දේශපාලන දර්ශනයක්වත් ආර්ථික වැඩපිළිවෙලක්වත් තිබුනේ නෑ.අපි ඔහු පසුගිය ජනාධිපතිවරණයට ගෙනාව තමයි.නමුත් ඔහු දිගටම දේශපාලනය කරන්න ආපු කෙනෙක් නෙවෙයි.ඔහුට තිබුනේ ව්‍යවස්ථාව වෙනස් කරල ජනාධිපතික්‍රමයත් වෙනස් කරල එතනින් ඔහුගේ ගමන අවසන් කරන්න” යැයිද පැවසීය.

    මීට පෙර නොබෝදා ප්‍රකාශයක් කරමින් ලාල් කාන්ත මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ සරත් ෆොන්සේකා රටේ නායකත්වයට සුදුසු නැති බවත් අද ඔහු නිදහස් කරගැනීමේ උවමනාව වැඩියෙන්ම ඇත්තේ ඇමරිකාවට බවත්ය.
    කෙසේ නමුත් 2009 දී ජනතා විමුක්ති පෙරමුණ තම සුපිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා මහතා කරලියට ගෙනවිත් අද වන විට ඔවුන් එකිනෙකට දේශපාලනව සතුරුව ක්‍රියා කරන මට්ටමකට පැමිණ තිබීම දේශපාලන අවස්ථාවාදය හොඳින්ම පෙනෙන සිදුවීමක් බව දෙශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    ***පට්ට පට පට කියුවලු,මෝල් කාන්තට දැනුයි ඒක මතක් වෙලා තියෙන්නේ,අපි නම් ඕක කියන්නේ 2010 ඉදන්.:lol::lol::lol:
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මේ මනුස්සයව දේශපාලනේට ගේද්දී මේ බල්ලන්ට ඔහොම හිතුන නැද්ද දන්නේ නෑ. තමන්ගේ පාඩුවේ හිටපු මනුස්සයෙක්ව තමන් ඉන්න මඩ වලටම දාගත්ත බුරු රැල.
     

    kick cola

    Member
    May 23, 2011
    36
    1
    0
    ***පට්ට පට පට කියුවලු,මෝල් කාන්තට දැනුයි ඒක මතක් වෙලා තියෙන්නේ,අපි නම් ඕක කියන්නේ 2010 ඉදන්.

    ආ බුරුවෝ උබට ලාල් කාන්ත මිට කලින් මහින්දට දෙශපාලන වැඩපිලිවෙලක් නැහැ රනිල්ට දෙශපාලන දැක්මක් තියෙනවා.රනිල් මහින්දට වඩා දැනුමෙන් බුද්ධියෙන් පොසත්,රනිල් සමග විනාඩි 5ක් කතා කලත් ඒ කාලය වටිනවා.මහින්ද සමග පැග ගානක් කතා කලත් කිසිම දැනුම් ගන්න බැහැ කියලා කියපු එවාත් හරිද?

    මුන්ට දර්ශනයක් තියෙනවාද?කා එක්ක හරි ඇමිනිලා ආණ්ඩු පිහිටනවා.ඉට පස්සෙ කචල් දාලා එතනින් යනවා.විමල් කියන බල්ලත් ඔකෙ හිටපු එකෙක්

    ජෙප්පො කියන්නෙ කුහකයෝ කියලා මෙ කතාව යලිත් තහවුරු කරනවා.


    ලාල්කාන්ත කරපු සාකඡ්චාව නම් නැරබුවෙ නැත.
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    හැබැයි ෆොන්සේක පව්,"හිටපු වත්තත් නැ පය ගහපු වත්තත්" නැ අන්තිමට.
     
    • Like
    Reactions: erozan

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ෆොන්සේකාව
    දේශපාලනයට වඩම්මාගෙන එන්න ඉතින් බබෙක් නෙවෙයිනේ බන්.මොකද හමුදාවක් මෙහයවපු නායකයෙක් . කොච්චර හොඳට ඉන්න තිබ්බද ? බලය කියන සාදකය හමුවේ සියල්ලන්ම කෑදර වෙලා අන්ධ වෙනවා . ඔහුගේ ඇති විශේෂ ලක්ෂණයක් නැහැ මම නම් දකින විදිහට . හැබැයි අපේ රට පාවල දීපු බව නම් දන්නවා . අද ම්හෙටම මහින්දත් මුස්ලිමුන්ට රට පවාල දෙයි .අපි ඔක්කොම පක්ෂ වලට බෙදිලා ජාතිය ආගම අමතක කරලා අන්තිමට රිලව් වගේ නියෝ නියෝ ඉඳිමු .:rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: erozan

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ආ බුරුවෝ උබට ලාල් කාන්ත මිට කලින් මහින්දට දෙශපාලන වැඩපිලිවෙලක් නැහැ රනිල්ට දෙශපාලන දැක්මක් තියෙනවා.රනිල් මහින්දට වඩා දැනුමෙන් බුද්ධියෙන් පොසත්,රනිල් සමග විනාඩි 5ක් කතා කලත් ඒ කාලය වටිනවා.මහින්ද සමග පැග ගානක් කතා කලත් කිසිම දැනුම් ගන්න බැහැ කියලා කියපු එවාත් හරිද?

    මුන්ට දර්ශනයක් තියෙනවාද?කා එක්ක හරි ඇමිනිලා ආණ්ඩු පිහිටනවා.ඉට පස්සෙ කචල් දාලා එතනින් යනවා.විමල් කියන බල්ලත් ඔකෙ හිටපු එකෙක්

    ජෙප්පො කියන්නෙ කුහකයෝ කියලා මෙ කතාව යලිත් තහවුරු කරනවා.

    ලාල්කාන්ත කරපු සාකඡ්චාව නම් නැරබුවෙ නැත.

    :yes::yes::yes:
     

    kick cola

    Member
    May 23, 2011
    36
    1
    0

    Ranil and mangala used Fonseka and dumped the guy......

    රනිල් ෆෝන්සෙකා මහත්තයා එලියට එනවට බයයි.මොකද මිනිහාගෙ නපුංසක දෙශපාලනයට තිත වැටෙන්න පුලුවන් නිසා,රනිල් උඩින් මොනවා කිව්වත් මහින්දත් එක්ක යටින් සහයොගි ගමනක් යන්නෙ.රනිල්ට බලයට එන්න බැරි උනොත් මිනිහා හිතන් ඉන්නෙ මැරෙනකම් විපක්ෂ නායක කමෙ රැදිලා ඉදලා ඒ බලතල පහසුකම් බුක්තිවිදින්න.

    ලාල්කාන්ත කියන්නෙ දෙශපාලන සුනඛයෙක් විතරයි.බොරුවට උඩු බුරනවා.පම්පොරි ගහලා මිනිහා කරපු වැඩ වර්ජනය අන්තිම අසාර්ථක උනා.කවදාවත් ඕකා කියන්නෙ නැහැ අපී හොදට වැඩකරලා රට දියුණු කරන්න ඕන කියලා,නිතරම කියන්නෙ පඩි මදි පඩි මදි කියලා.මුන්ව දැන් එකෙක්වත් ගනන් ගන්නෙ නැහැ.මුන්ට ඕන උනෙ ෆොන්සෙකා ගෙ ජනප්‍රිතාව යොදාගෙන මුන්ගෙ ආසන දිනාගන්න.

    සරත් ෆොන්සෙකා නිදහස්වෙයි කියලා ෆොන්සෙකා ගැන පැහැදිමකින් ඉන්න බහුතරය විශ්වායෙන් ඉන්න මොහොතක මෙ කාලකන්කි බල්ලා කියන දෙවල් වලින් මුන් තවත් මිනිසුන්ගෙන් ඇත්වෙන එක තමා වෙන්නෙ.සරත් ෆොන්සෙකා හිරෙන් නිදහස් වෙනවට ඇමෙරිකාව හෝ එංගලන්තය හෝ එහෙම නැත්නම් ඉන්දියාව කැමතිද අකමැතිද කියන එක මුන්ට වැඩක් නැහැනේ.මුට තියෙන්නෙ මූන් ගෙ කැමැත්ත එලිකරන එක.

    ජෙප්පොන්ගෙ භිෂන යුගයෙදි එවකට පැවති රජයට එරෙහිව මහින්න ජිනිවා ගිහින් සුද්දොන්ට ගතු කිව්වා කියලා මතකද?සරත් ෆොන්සෙකා ජිනිවා ගැන මුකුත් කියන්න ගියෙ නැහැ.තමන්ව අසාධාරන ලෙස සිර කරලා තමන්ට තම පවුලට එරෙහිව මහින්ද ක්‍රියාත්මක කරන පලිගැනිම් හමුවෙ ජිනිවා වලට එරහිව කතා කරන්න ද මේ ජෙප්පො කියන්නෙ. ඒ වගෙ පලිගැනිමට ලක්වුවකුගෙ මානසිකත්වය අපි තෙරුම් ගත යුතුයි.

    කාට කාටත් වැඩිය මහින්ද තමයි ෆොන්සෙකා එලියට එනවට බයෙන් ඉන්න එකා.නඩු විභාගයකින් තොරවම දයා මාස්ටර්ට තමන් කැමති රටකට යන්න ඉඩ දිලා දසදහස්ගනන් හමුදා සෙබලුන් අහිංසක සිංහල මුස්ලිම් සාමාන්‍ය මිනිසුන්ගෙ ඝාතන වලට වගකිව යුතු කේපී ගෙ නඩුව පැත්තකට විසිකරලා ඌට සුර සැප දිලා තියන්න ඉන්න මහින්ද ෆොන්සෙකාව හිරකරන් ඉන්න එකෙන් එක පැහැදිලියි.
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    :
    ෆොන්සේකාව
    දේශපාලනයට වඩම්මාගෙන එන්න ඉතින් බබෙක් නෙවෙයිනේ බන්.මොකද හමුදාවක් මෙහයවපු නායකයෙක් . කොච්චර හොඳට ඉන්න තිබ්බද ? බලය කියන සාදකය හමුවේ සියල්ලන්ම කෑදර වෙලා අන්ධ වෙනවා . ඔහුගේ ඇති විශේෂ ලක්ෂණයක් නැහැ මම නම් දකින විදිහට . හැබැයි අපේ රට පාවල දීපු බව නම් දන්නවා . අද ම්හෙටම මහින්දත් මුස්ලිමුන්ට රට පවාල දෙයි .අපි ඔක්කොම පක්ෂ වලට බෙදිලා ජාතිය ආගම අමතක කරලා අන්තිමට රිලව් වගේ නියෝ නියෝ ඉඳිමු .:rolleyes:

    :yes::yes::yes::-)(