ෆොන්සේකාට ජනාධිපති සමාව ?
සිරගතව සිටින සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ඇති ඉඩකඩ පිලිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සොයාබැලීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.
පසුගියදා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉහලම නිළධාරියෙක් පවසා ඇත්තේද ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙසයි.
අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතළු පවුලේ පිරිසි විසින් මේ සම්බන්ධයෙන් ධවල මන්දිරයට පෙත්සමක් ඉදිරිපත් කරන්නට සූදානම් කොට ඇති අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ මෙරට ප්‍රශ්න විදේශයන්ට ගෙන නොගොස් රට තුලම විසඳාගත යුතු බවයි.