ෆොන්සේකාට ජනාධිපති සමාව ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකාට ජනාධිපති සමාව ?

    sarath-fonseka.jpg

    සිරගතව සිටින සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ඇති ඉඩකඩ පිලිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සොයාබැලීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

    පසුගියදා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉහලම නිළධාරියෙක් පවසා ඇත්තේද ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙසයි.

    අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතළු පවුලේ පිරිසි විසින් මේ සම්බන්ධයෙන් ධවල මන්දිරයට පෙත්සමක් ඉදිරිපත් කරන්නට සූදානම් කොට ඇති අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ මෙරට ප්‍රශ්න විදේශයන්ට ගෙන නොගොස් රට තුලම විසඳාගත යුතු බවයි.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    අපෝ දැන් ඔය ෆොන්සේකා මහින්ද කතාව අහල එපා වෙලා බන්.. අලුත් දෙයක් කියපල්ලකෝ ටිකක් හිනා වෙන්නවත්. :P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපෝ දැන් ඔය ෆොන්සේකා මහින්ද කතාව අහල එපා වෙලා බන්.. අලුත් දෙයක් කියපල්ලකෝ ටිකක් හිනා වෙන්නවත්. :P

    සමහරුනටනම් දේශපාලනේ ඇරෙන්න වෙන මොකුත් කතා කරන්න දෙයක් නැහැ

    :baffled:
     
    JavaR

    Banned
    Nov 13, 2011
    166
    14
    0
    ponsiya illana sapa hatiyata uge luxury kuduwa maintain karanna bara ganak anduwata yanawa athi.
    eth muwa eliyata danawanam katata ibbek dala eliyata danna one. nathnam minissu sapa kala rate jalabithikawa wapurayi.
     
    • Like
    Reactions: kinkon

    JavaR

    Banned
    Nov 13, 2011
    166
    14
    0
    අපෝ දැන් ඔය ෆොන්සේකා මහින්ද කතාව අහල එපා වෙලා බන්.. අලුත් දෙයක් කියපල්ලකෝ ටිකක් හිනා වෙන්නවත්. :P

    :yes:

    elakiri eke ponseka gana dana thread ban karanna ona.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ponsiya illana sapa hatiyata uge luxury kuduwa maintain karanna bara ganak anduwata yanawa athi.
    eth muwa eliyata danawanam katata ibbek dala eliyata danna one. nathnam minissu sapa kala rate jalabithikawa wapurayi.

    :lol:
     
    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    janadipathi samawa denne minimaruwanta, baala apachaara karapu ewunta, kudu kaarayanta wage loku aparada kaarayantane, Gen Fonsekata janadipathi samawa denna tharam waradak karala nehene,
    saadaarana sekayakin thorawa saakki oppu karanna beri una kiyala potta naufer, kathriarachchi wage aya nidos kota nidahas kalaa.. , peminille saakky paraspara virodiy, borui kiyala oppu wunatath passe SF wa jail kalaa,
    onna rate neethiya kiyathmaka wena heti,
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oka eliyata dammoth aniwarayenma lankawa pawala dena kathawak kiyavi..... anna edata thama ekage baila walata rewatuna ewunta rewenne.....
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :lol:
    මේව දැකල පන පලයන් ලබන පෙරේදා කිව්වලු
    වෙන අයනම් ලඟට ගිහින් වැඳලා කරල සමාව ගන්නෙ, මොකෝ දන්නෙ නෑ මේ හදිස්සියෙ හොයන ගිහින් සමාව දෙන්නෙ.අනිත් එක ඔය නිව්ස් එක ඔයිට වඩා ගොඩාක් ලොකුවට තිබ්බ උඹ ටිකයිනෙ දාල තියෙන්නේ :P
     
    Last edited:

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    බයවෙලා :lol::lol:

    අපෝ දැන් ඔය ෆොන්සේකා මහින්ද කතාව අහල එපා වෙලා බන්.. අලුත් දෙයක් කියපල්ලකෝ ටිකක් හිනා වෙන්නවත්. :P

    සමහරුනටනම් දේශපාලනේ ඇරෙන්න වෙන මොකුත් කතා කරන්න දෙයක් නැහැ

    :baffled:

    :yes::lol::lol::lol:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    :lol:
    මේව දැකල පන පලයන් ලබන පෙරේදා කිව්වලු
    වෙන අයනම් ලඟට ගිහින් වැඳලා කරල සමාව ගන්නෙ, මොකෝ දන්නෙ නෑ මේ හදිස්සියෙ හොයන ගිහින් සමාව දෙන්නෙ.අනිත් එක ඔය නිව්ස් එක ඔයිට වඩා ගොඩාක් ලොකුවට තිබ්බ උඹ ටිකයිනෙ දාල තියෙන්නේ :P

    :yes::lol::lol: