ෆොන්සේකාට දේව කන්නලව්වක්...............
ජනාධිපතිවරණ අපේක්ෂක සරත් ෆොන්සේකාට ඇතැයි කියන අපල දුරුවීම සඳහා ඊයේ (11) රාත්රියේ විශේෂ දේව කන්නලව්වක් සිදු කර තිබේ. දකුණු ඉන්දියාවේ සිට පැමිණි විශේෂ කණ්ඩායමක් විසින් මෙම දේව කන්නලව්ව සිදු කර තිබේ. පුරා පැය 1 1/2 ක් මුළු සිරුරම කළු පැහැති ඝණ රෙද්දකින් වසා තබා මෙම දේව කන්නලව්ව සිදු කර ඇත.
ගම් කුකුලන් 13ක්ද මෙහිදී බිලි දී තිබේ. පාන්දර 4 පමණ වන විට මෙම පූජාව නිමා වූ බව පැවසේ. ෆොන්සේකා දැනට පදිංචිව සිටින නිවසේ මෙම පූජව සිදු කර ඇත.
දකුණු ඉන්දියාවේ සිට පැමිණි මෙම හින්දු පූජක කණ්ඩායම තව සතියකින් දිවයිනෙන් පිටත්ව යිමට නියමිතය. ලබන 15 වැනිදා වන සූර්යග්රහණය ෆොන්සේකාට ඉමහත් අපල ඇතිකරවන්නක් බැවින, එහි හානිකර බලපෑම අවම කිරීම සඳහා මෙම පූජාව සිදු කර ඇත. ලබන 18 වැනිදාද මෙහි දෙවැනි පූජාව සිදු කිරීමට නියමිතය.
Source; lankacnews

Last edited: