ෆොන්සේකාට දේව කන්නලව්වක්...............

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ෆොන්සේකාට දේව කන්නලව්වක්...............

ජනාධිපතිවරණ අපේක්‍ෂක සරත් ෆොන්සේකාට ඇතැයි කියන අපල දුරුවීම සඳහා ඊයේ (11) රාත‍්‍රියේ විශේෂ දේව කන්නලව්වක් සිදු කර තිබේ. දකුණු ඉන්දියාවේ සිට පැමිණි විශේෂ කණ්ඩායමක් විසින් මෙම දේව කන්නලව්ව සිදු කර තිබේ. පුරා පැය 1 1/2 ක් මුළු සිරුරම කළු පැහැති ඝණ රෙද්දකින් වසා තබා මෙම දේව කන්නලව්ව සිදු කර ඇත.

ගම් කුකුලන් 13ක්ද මෙහිදී බිලි දී තිබේ. පාන්දර 4 පමණ වන විට මෙම පූජාව නිමා වූ බව පැවසේ. ෆොන්සේකා දැනට පදිංචිව සිටින නිවසේ මෙම පූජව සිදු කර ඇත.

දකුණු ඉන්දියාවේ සිට පැමිණි මෙම හින්දු පූජක කණ්ඩායම තව සතියකින් දිවයිනෙන් පිටත්ව යිමට නියමිතය. ලබන 15 වැනිදා වන සූර්යග‍්‍රහණය ෆොන්සේකාට ඉමහත් අපල ඇතිකරවන්නක් බැවින, එහි හානිකර බලපෑම අවම කිරීම සඳහා මෙම පූජාව සිදු කර ඇත. ලබන 18 වැනිදාද මෙහි දෙවැනි පූජාව සිදු කිරීමට නියමිතය.


Source; lankacnews
 
Last edited:

Keshantha

Active member
  • Sep 23, 2007
    610
    28
    28
    umba ochchara danne umba ekedi meruna kukulekge avatharayakda......
    handiyak handiyak gaane kukul mas kadabvala kukullu maranakota... kadavalvala foodcity vala oona tharam kukullu thiyenne panapitinda.... manda umbata weradila samaharavita
    KUKUL mas kilo 13 genath kattiya kanna athi... eath umbala vage ayata kukul bili aa>????

    Kauda ban umbata oya deval kiuve... ehema vunath apita mokada??? wedak ne ohoma eeva tikak hari kiyapan neyo aaraksha karaganna..........
     

    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    රට යුද ශාපයෙන් මුදවාගත් ජාතික වීරයාට සෙත් වේවා!

    ඔවු ඔවු සෙත්ම වෙයි කුකුල්ලු මැරුවම :lol:
     
    Last edited:

    guamini

    Member
    Dec 9, 2009
    699
    98
    0
    ඔවු ඔවු සෙත්ම වෙයි කුකුල්ලු මැරුවම :lol:


    ඔවු ඔව menna photos


    rajapakse.jpg


    oooooooooooooooooooops
    wrong one
    sorry​
     
    May 17, 2006
    3,632
    90
    0
    Uba kohomada danne pachada???? Aththada kiyala?????

    මචො ජොතිස්ත්‍රවෙදය දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න සුර්යක්ග්‍රහන අසුබ වෙන්නෙ කාටද කියලා....අනික මෙයා දාන්නෙ මෙයාට හිතෙන දෙවල්...නෑතුව කොහෙන්වත් උපුටාගෙන නෙවි
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මචො ජොතිස්ත්‍රවෙදය දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න සුර්යක්ග්‍රහන අසුබ වෙන්නෙ කාටද කියලා....අනික මෙයා දාන්නෙ මෙයාට හිතෙන දෙවල්...නෑතුව කොහෙන්වත් උපුටාගෙන නෙවි

    ඇයි බන් source එක ඔය පහලින් දාල තියෙන්නෙ බලපන්කො...........
     
    May 17, 2006
    3,632
    90
    0
    ඇයි බන් source එක ඔය පහලින් දාල තියෙන්නෙ බලපන්කො...........

    නියම තෑනින් උපුටාගෙන තියෙන්නෙ.....හික්...හික්...හු...හුක්......:lol::lol::lol::lol: