ෆොන්සේකාට මොකද වෙන්නේ? සෙනග නැනේ

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ෆොන්සේකා උඩින්ම දේශපාලන කුනුබක්කියට වැටෙයි. යූඇන්පියෙන් ඉල්ලුවනම් චන්දගන්න තිබ්බා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිරේ ගියෙත් උඹලා දේශපාලනයට ඇදගෙන ආපු නිසා... නැතුව අහවල් දේකටද?

    එ කියෙන්නෙ හිරෙ දැමමෙ දෙශපලනය ආපු නිසා මහින්ද එක්ක තරග කරපු නිසා. :lol: හා
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,339
    5,454
    113
    Panadura
    ෆොන්සේකා වුනත් මයිත්‍රී වුනත් UNP එකට හේත්තු වෙලා චන්ද ගත්තට රනිල් අයියට ඒක හරියන්නේ නෑ :P:P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එ කියෙන්නෙ හිරෙ දැමමෙ දෙශපලනය ආපු නිසා මහින්ද එක්ක තරග කරපු නිසා. :lol: හා

    හමුදාවේ ඉන්දැදිත් දේශපාලනේ කරපු නිසා...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :lol::lol: කොහෙද පොන්සෙක තොත්ත බබක්ද?? :lol:

    වද රිලවගෙ ලනුව කාල බල තණ්හාවට සුදු කොඩි කතා කියල මුළු හමුදාවම පාවා දීල හත් පොලේ ගාගත්තෙ කව්ද ඉතින්..
    පව් නේ

    :(:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    වද රිලවගෙ ලනුව කාල බල තණ්හාවට සුදු කොඩි කතා කියල මුළු හමුදාවම පාවා දීල හත් පොලේ ගාගත්තෙ කව්ද ඉතින්..
    පව් නේ

    :(:(

    ඔන්න උබට වැර්දුන තැන පුතෙ ෆොන්සෙක සුඩු කොඩි ක්තාවක් කිව්වෙ නැහැ. ෆොන්සෙකා එක ප්‍රතික්ශෙප කලා. එත් ෆෙඩ්‍රිකා ජැන්ස් ලව්ව මුන් කොහොම් හරි ගෙම ගහගත්ත. ගුනෙ බායි කියලා තියෙන්නෙ හෙතුව දෙස්පලනය කිරිම හැමුදවෙ ඉදන් කියල :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔන්න උබට වැර්දුන තැන පුතෙ ෆොන්සෙක සුඩු කොඩි ක්තාවක් කිව්වෙ නැහැ. ෆොන්සෙකා එක ප්‍රතික්ශෙප කලා. එත් ෆෙඩ්‍රිකා ජැන්ස් ලව්ව මුන් කොහොම් හරි ගෙම ගහගත්ත. ගුනෙ බායි කියලා තියෙන්නෙ හෙතුව දෙස්පලනය කිරිම හැමුදවෙ ඉදන් කියල :)

    sunday leader එකට කියල ඉවර වෙලා මාද්‍යවේදනීය පිටින් දාල කිව්වෙ නෑ කියල කියන්න ඉතින් පුළුවන් නෙ වැඩේ වැරදුනාට පස්සෙ..
    දැන් පේනව නෙ ෆොන්සේක ට වෙලා තියන දේ :baffled:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    වද රිලවගෙ ලනුව කාල බල තණ්හාවට සුදු කොඩි කතා කියල මුළු හමුදාවම පාවා දීල හත් පොලේ ගාගත්තෙ කව්ද ඉතින්..
    පව් නේ

    :(:(

    :yes::yes::yes::yes:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113

    වද රිලවගෙ ලනුව කාල බල තණ්හාවට සුදු කොඩි කතා කියල මුළු හමුදාවම පාවා දීල හත් පොලේ ගාගත්තෙ කව්ද ඉතින්..
    පව් නේ

    :(:(

    :yes::yes: