ෆොන්සේකාට

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ වැඩේ සාදාරණද අනුමත කරනවද දේශපාලන මතිමතාන්තර නිසා මේ වගේ කිරීම ?

    fAGNXWJ.png
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,297
    113
    Chilaw
    ithi
    ඔය මනුස්සයට එන්න කියල මොනවා කියයිද ෂුවර් නෑනේ ඉතිං කොහෙද ඕවට එන්න කියන්නේ :no:
    ithin mokatada blur karanne bn,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගුල් බල බලා නහයෙන් අඩන්ඩ එපා බන්, රිමෝට් එකට බැට්ටි දෙකක් දාගෙන බලන්ඩ බැරි මගුල් පෙන්නද්දි වෙන චැනල් එකක් දාගනින් ඉවරනෙ, එතකොට අඩන්ඩ ඕනෙම නැ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ithi

    ithin mokatada blur karanne bn,
    හෑ අයිටීඑන් එකේ පෙන්නුවේ ඔහොම බොඳ කරලද :shocked: මම හිතුවේ ස්ක්රීන්ෂොට් එකේ අවුලක් කියල. :baffled:

    නොපෙන්න හිටියනං ඉවරනෙ එක්කෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,859
    40,599
    113
    කැරි බල්ලා ඕකා. හමුදාව ප්‍රභාකරන්ව මරන්න යනකොට මූ සුදු කොඩියක් උස්සන් ඇවිල්ලා මරන්න එපා කිව්ව තිරිසනානේ. ඒ නඩුවෙන් වරදකාරයා වෙලා හිරබත් කාපු මූසලයනෙ. අපේ සිරිසේනයා නොහිටින්න මූ තාම ජම්පරේ ගහන් බෙලෙක් පිඟානෙ දන්කුඩ කනව
     
    @erozan පොන්නයා මගේ පෝස්ට් බලට ඇන්ග්‍රි රිඇක්ශන් දදා හැංගෙනවා.
     
    • Haha
    • Angry
    Reactions: Smartm and erozan

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ohoma karanna puluwan nam ai ara apayata gahapu poster wage inna podi un bayawena jvp unge muhunu blur karanne natte:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කැරි බල්ලා ඕකා. හමුදාව ප්‍රභාකරන්ව මරන්න යනකොට මූ සුදු කොඩියක් උස්සන් ඇවිල්ලා මරන්න එපා කිව්ව තිරිසනානේ. ඒ නඩුවෙන් වරදකාරයා වෙලා හිරබත් කාපු මූසලයනෙ. අපේ සිරිසේනයා නොහිටින්න මූ තාම ජම්පරේ ගහන් බෙලෙක් පිඟානෙ දන්කුඩ කනව

    Pissuda thota...mole amaruwakda? tho fonsekata baninne tho kotiyekda? Gen Fonseka gana ohoma kathakaranna epa...
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,297
    113
    Chilaw
    හෑ අයිටීඑන් එකේ පෙන්නුවේ ඔහොම බොඳ කරලද :shocked: මම හිතුවේ ස්ක්රීන්ෂොට් එකේ අවුලක් කියල. :baffled:

    නොපෙන්න හිටියනං ඉවරනෙ එක්කෝ

    ow, me ara sudarman da kawda eka ekka karapu interview ekaka kotasak bn, podi welawai okath damme, ekath blue karala. charter weda ithin. ekko nodama inna oni redda
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,340
    9,103
    113
    Around the world
    නින්දිතයි, තුච්චයි, අධමයි. සබැ විරුවාව නොහදුනන මජර දේශපාලනය හා ජඩ මාධ්‍ය හසුරුවාලීම
     
    • Haha
    Reactions: Deleted

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,487
    113
    Matale
    මජර දේශපාලනය හා ජඩ මාධය එකට එකතු වුනම ඔයිට වඩා ඩෙයක් බලපොරොත්තු වෙන්න බඑ