සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, සරත් ෆොන්සේකා මහතා ආණ්ඩු පක්ෂය සමඟ එක්වීමට සූදානමක් ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙයි.
සමගි ජනබලවේගය සමග මතභේදයක් ඇතිකරගෙන සිටින ඒ මහතා පක්‍ෂයේ තනතුරු වලින් නෙරපන ලෙසද දැනටමත් පක්ෂ නායකයට යෝජනා කර ඇත.
සජිත් ප්‍රේමදාස මහතාද අවස්ථා කිහිපයකදීම නම සඳහන් නොකර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද්දේ යන්න උවමනා පුද්ගලයෙක් සිටිනවා නම් පක්ෂයෙන් යන ලෙසයි.
හිටපු හමුදාපතිවරුන් දෙදෙනකු මෑතකදී සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා දැඩි කනස්සල්ලෙන් පසු වෙයි.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මන්ත‍්‍රීවරයා දීර්ඝ වෙලාවක් සාකච්ඡාවක නිරත වීමත් සමග ඔහු ආණ්ඩුවට එක්වණු ඇතැයි ද තොරතුරු පැතිර යමින් ඇත.
කෙසේ වෙතත් ෆොන්සේකා මහතා මෙතෙක් ඒ පිලිබදව කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැත.
@2osama balapanko thota wena dewal,
tho mulinma SF ta kade giya
passe SF ta bena.
dan ahapu SF ta kade yanna wenawa.
hapoi deiyane thota wenawa wage dewal katawath wenna epa