machan oya kawuda එළකිරි සාමාජිකයන්ගේ ප්රසංසාව! kiyala kiyanna ? oya eka member kenek witharai anith katiya onne nam kiyai ! nikan cardboard wirayek wenna hadanna epa machan ! bale thiyana miniha passe okkoma hal paruwo ekathu wena thamai eka api danawa ! machan 94 UNP anduwata wechcha dee mathakane ??? anna eka thamai wenne hodata mathaka thiyaganin ! balegena hitapang mokada wenne kiyala





balliyange thanen kiri beepu un thamaie fonseka mahaththayata baninne![]()
polime dala arinda oun okkotamane.ekaie mage adahasa.a okata tawa windows8 wath danda one.uuwa polime issarahatama danda one![]()







දැන් කව්ද හිට්ලර්? කව්ද ඉඩි අමින්??
මට මතකයි පචවාහිනියි බලු TN එකයි ජනාදිපතිවරණය කාලේ ඔක්කොම පෙන්නුවේ ඉඩි අමින්ගේ, හිට්ලර් ගේ කතා.![]()
polime dala arinda oun okkotamane.ekaie mage adahasa.a okata tawa windows8 wath danda one.uuwa polime issarahatama danda one![]()

රට පවා දුන් බුලට් හොර සරත් ෆොන්සේකා සිරගත කිරීම ගැන එළකිරි සාමාජිකයන්ගේ ප්රසංසාව!
ඔබගේ අදහස.....






eka thamaie ban.me wes*ge puththu hinda minissunta nida gandath ne ban.habai wihiluawata hari polimak dammoth windows8 wa one mage pawichchiyata:
![]()




අනේ යකෝ,
උඹල ඔක්කෝම, 1700 ගණන් වල ඉඳල නටන්නෙ එක ම නාඩගම. තොපිත් හොරු, තොපේ මහවුනුත් හොරු.
තොපෙන් එකෙක් දෙන්නෙක් ආණ්ඩු කරන්න එනවා. උන් ආණ්ඩුවේ හොරකම් කරනවා. තොපි ගෙදර, ඔෆීස් එකේ, ඉගෙනගන්න තැන....හොරකම් කරනවා. ආණ්ඩු කරන හොරා ගෙදර යවලා වෙන හොරෙක් පත් කරනවා.
කාලෙකට විප්ලව කරන්නයි කියලා එක හොරු රැළක් එනවා. අනික් උන් බිල්ල ට දීලා තමන් හොරාකනවා මහ හොරු එක්ක එක්කහු වෙලා.
කාලෙකට ජාති ජාති මරාගන්නවා. මහහොරු නිසා පොඩිහොරු මැරෙනවා. හොර රටේ හොරු, තව හොරු ටිකක් මරලා වීරයො වෙනවා.
පිටරටවලින් ණය ගන්නවා. ඒවත් හොරාකනවා. හොරාකන්න බැරි ම එකා නිකන් කන්න ඉල්ලනවා. නිකන් කන්න දෙන මහ හොරුන්ට යි උන්ගේ සපෝර්ට් එක.
තොපි තාම පොඩි හොරු. චාන්ස් එක ආවොත් තොපිත් මහහොරු වෙනවා. එතකන් පොඩිහොරු හෝ නිකන්කන සෙවලයෝ වෙලා එක්කෝ එක පැත්තක මහහොරුන්ට කඩේ යනවා, එක්කෝ අනික් පැත්තෙ එකා ට කඩේ යනවා.
එපා ම වෙච්ච උන් රට යනවා. හොරලන්තේ දාලා ගියා කියල උන් ට දේශදෝහී බෝඩ් ඇලවෙනවා. රට යන්නෙ එපා උන උන් විතරක් නෙවෙයි ඒත්!
හයක් හතරක් නොතේරෙන උනුත් ඉන්නවා. කම්කරුවො, සොල්දාදුවො... ඒ උන්ගෙ නොතේරෙනකම. උන් ටත් මේ ජාතික ක්‍රීඩාව තේරුණ දා ට උනුත් හොරාකනවා. නිකන්කනවා.
අනේ යකෝ!
අනාගත News
සිරිවිමල නාහිමියෝ BENZ රියකින් වඩිති............
Windows 8 ගේ _ක පුණ වේ.............සුව කළ නොහැකියි යැයි වෛද්‍යවරු පවසති...........


