ෆොන්සේකා දයාසිරිට කුණුහරුපයෙන් බනී...

Anduwa keyanawa 2k nathuwa ba keyala dayasiri keyanawa only 1 person keyala mama hithanne na oka wena wadak keyala!:dull:
2ක් එන්නෙ ඇයි? කිසිදෙයක් තේරුම් ගන්න බැරි විදිහට එකාපිට එකා ගිරිය පුප්පගෙන කෑ ගහලා නිකංම ඝෝසාවක් දාන්න නෙවෙයිද?4-5දෙනෙක් කෑගහන තැනක නිවරදිව යමක් අහගෙන තේරුම් ගන්න පුළුවන්ද?
ඉංග්ලිස් බැරිකම නං ගැටළුව ඒකට පරිවර්ථකයෙක් දෙන්න තිබුනා නේ?
 

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    badu mattu

    27y74nn.jpg
     
    Politics wala hati ehema thama ara swarnawahini eka salli walata gaththa wage kawuruth apita adareta deshapalanaya karanne na Mahinda ta mada gahanne ma na wage ne oyage kathawa!
    එක තැනක පෙන්වන්න මඬ ගහපු තැනක්.කරුනු දැක්වීම සහ මඬ අතර වෙනස හදුනාගන්න.දැන් කියයි එස්එෆ්ට කඩේ යනව කියලා.පාට-පුද්ගල ගැති නොවී මැද ඉඳන් දකින්න පුරුදුවෙන්න.එහෙම නැතුව කවදාවත් ඇත්ත දකින්න බෑ
     
    • Like
    Reactions: shaku_p

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    yeah either Wimal or Ragitha ekama wisaduma dennagen kenek nagitala yama misa ara his putuwa purawan eka nemai ne but methana mokak hari rahasak theyenawa degolloma viwadayata abaruna wage ..... mmmm one thing is sure this debate will not happen again
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Niyama pirimi ehema thamai bun....Fight karanawanam Thaniyen karanna one...ponnayo wage thawa ekek ekke yanna one na

    Machan othana vivada karanna deyak nei 2 vs 2..... Chodana thiyenawa .... Ewa idiripath kalama, Aththa nam ewa aththa kiyanna thiyennei, boru nam ei, boru kiyala pennanna thiyennei. Okata dennek onei nei ne. Minussu theranaya karanwa hari kawda, waradi kawda kiyala. Othana weerawansa ta english puluwanda barida kiyana eka nemei... wadai... Chodana karana kenawa... ekein bera ganna ekai.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    සතර කන් මන්ත්‍රනයක් කොහොමද සකන් වුනේ?
    අනුලා දේවියගෙ ගිරවා වත් හිටියද?
     

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    Me yaka ape geval gava thamai p**ya
    SF ge poster gehuvoth galavanava
    poster alavana unta gahanava
    marana tharjanaya karanava
    pereda SF beruwalata aava a pelapaaliya yanakota rathincha patthu karapu kadaval 5k gini thibba.................Uoota Rattharan kiyanneth uoo issara Train vala kellonge mala kadapu nisa

    mewun thama amathila mahinda ge baba la kukku dena :lol::lol:
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    2ක් එන්නෙ ඇයි? කිසිදෙයක් තේරුම් ගන්න බැරි විදිහට එකාපිට එකා ගිරිය පුප්පගෙන කෑ ගහලා නිකංම ඝෝසාවක් දාන්න නෙවෙයිද?4-5දෙනෙක් කෑගහන තැනක නිවරදිව යමක් අහගෙන තේරුම් ගන්න පුළුවන්ද?
    ඉංග්ලිස් බැරිකම නං ගැටළුව ඒකට පරිවර්ථකයෙක් දෙන්න තිබුනා නේ?

    Ane ban Rathu ira karana Buddhike eka lassanata karanawa.....

    Dayasiri paw uta pakshen kiyalath naha wiwadeta dennek enawa kiwwa kiyala....

    Swarnawahiniyen Danum deela thiyenawa.... Dennekta enna kiwwama ekkenek awith boruwata kaaganawa....

    Ochchratama bankoloth welada thawa 1k ewwanam eda iwarai ne..

    Kupadi kamatane thawa ekek ewwnw naththe baya nisa.. oka thibboth
    ponseka dannawa chande tika kaden bawa eka nisa shape wenna thamai oka kare....

    Lajjai................Lajjai............. Lajjai..................
     

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    Ane ban Rathu ira karana Buddhike eka lassanata karanawa.....

    Dayasiri paw uta pakshen kiyalath naha wiwadeta dennek enawa kiwwa kiyala....

    Swarnawahiniyen Danum deela thiyenawa.... Dennekta enna kiwwama ekkenek awith boruwata kaaganawa....

    Ochchratama bankoloth welada thawa 1k ewwanam eda iwarai ne..

    Kupadi kamatane thawa ekek ewwnw naththe baya nisa.. oka thibboth
    ponseka dannawa chande tika kaden bawa eka nisa shape wenna thamai oka kare....

    Lajjai................Lajjai............. Lajjai..................

    english beri wimal lejjawak name hahaha mokada thaniyama enda beri ochara :lol::lol::lol::lol: ratu ira karanda one 1nek 1nek 1kkane ae ewa wenas karanda hadanne :lol::lol::lol: dayasiri hari othana 1kenek katha karoth witharai janathawata deyak clearly ahenne 2nek eka para madin painawa eka thama 2nek ewala thynne hahahaha :lol::lol: owwa danne neti babbu name api
     

    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    ෆොන්සේකා දයාසිරිට කුණුහරුපයෙන් බනී...
    2010 ජනවාරි 09 වෙනි සෙනසුරාදා, 12:06 lanka C news
    ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

    Dayasiriස්වර්ණවාහිනී නාලිකාවේ ‘‘රතු ඉර‘‘ විශේෂ වැඩසටහනට තම හිතු මනාපය අනුව සහභාගි වී තම මැතිවරණ ව්‍යාපාරය විනාශ කල බවට චෝදනා කරමින් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකරට අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇතැයි වාර්තා වේ. මෙසේ බැන වැදී ඇත්තේ අද (09) පෙරවරුවේදීය. අසභ්‍ය වචන යොදා සිදුකරන ලද එම බැනවැදීම අසා සිටීමට නොහැකිව දයාසිරි ජයසේකර මන්ත‍්‍රිවරයා තම දුරකථනය විසන්ධි කර ඇත.

    ඊයේ (08) රාති‍්‍රයේදී ස්වර්ණවාහිනි නාලිකාව මගින් සජීවීව විකාශය කරන ලද්දේ ෆොන්සේකාගේ පවුලට සම්බන්ද යුද අවි සමාගම පිළිබඳව විවෘත සංවාදයකි. එයට රජයේ පාර්ශවයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ සහ අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගි වී සිටියහ. විපක්‍ෂයටද නියෝජිතයන් දෙදෙනෙකු එවන මෙන් ස්වර්ණවාහිනිය මගින් දැනුම් දී තිබුනද පැමින සිටියේ දයාසිරි මන්ත‍්‍රීවරයා පමණි. සරත් ෆොන්සේකා, අනුර දිසානායක හා රනිල් වික‍්‍රමසිංහ යනාදීන් එක්ව කර ඇති සාකච්චාවකදී තීරණය කර ඇත්තේ මෙම විවාදයට විපක්‍ෂය වෙනුවෙන් කිසිවෙකු සහභාගි නොකර සිටීමටය. දයාසිරි අදාල සංවාදයට පැමිණ ඇත්තේ එම තීරණයද නොසලකා හරිමිනි.

    විවාදය අතරතුර වෙළඳ දැන්වීම් විකාශය කර ඇති අවස්ථාවක දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා දුරකථන මගින් රනිල් වික‍්‍රමසිංහ හා සරත් ෆොන්සේකා සමග කතා කර ඇත. එහිදී ඔවුන් තදින් උපදෙස් දී ඇත්තේ අදාල සංවාදයට සහභාගි නොවී පැමිණෙන ලෙසය. ඒ අනුව දයාසිරි මන්ත‍්‍රිවරයා විවාදය අතරමගදී නැගිට ගොස් ඇත.

    එම විවාදය විපක්‍ෂය මගහැර යාම මත සරත් ෆොන්සේකා වෙත එල්ල වු යුද අවි චෝදනාව සත්‍ය බවට තහවරු වී ඇතැයි පොදු ජනතාවගේ මතය වී ඇත.
    Patta boru kiyanna epa ban. Umba ahagena hitiyada ethana. Gon katha kiyanna epa modayo
     
    සතර කන් මන්ත්‍රනයක් කොහොමද සකන් වුනේ?
    අනුලා දේවියගෙ ගිරවා වත් හිටියද?
    මේවා හිතන්නෙ කෙහෙද අන්ධයො වගේ බලනකොට.50වැනි පෝස්ට් එක බලන්න.මම කියපු දේට දීලා තියන උත්තරේ:Pවිවාදෙට දෙන්නෙක් පක්‍ෂය එව්වෙ නෑ කියමුකො.අනිත් දෙන්නට සදාචාරයක් තිබ්බා,එක්කෙනෙක් අයින් වෙන්න.ඉංග්ලිස් බැරි විමල් වෙනුවට කථිකත්‍වයයි-දැනුමයි දෙකම තියන රාජිතට තනියෙන් විවාද කරන්න තිබ්බා.
    කොහොමත් වැඩේ ඉවර නෑ නේ.විමල් ඉංග්ලිස් ඉගෙනගෙන හරි දෙවන විවාදෙට එයි:rofl:
     

    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    Eye ra Swarnawahini live at 8 wala scene eka pennuwa dayasiri 2k ena bawa kalinma danagena indala thiyenawa Chater...

    Swaranawahiniye friday udey indalama add kare Wiamlui Dayasiri enawa kiya witharai, Swaranvahiniyath chater.
     

    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    sarathge haula baya une ekai aththa kauru monawa kiuwath aththa chodanawata prathi virudda uththara diganna be ekai maga ariye
    den bayila kiyanawa sf supla rathu era baluwa siyalu dena hithata ekagawa
    katha karoth sf haula bayauna
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    sarathge haula baya une ekai aththa kauru monawa kiuwath aththa chodanawata prathi virudda uththara diganna be ekai maga ariye
    den bayila kiyanawa sf supla rathu era baluwa siyalu dena hithata ekagawa
    katha karoth sf haula bayauna

    wimalge muna dakke nadda dayasiri taniyama kata karanna enna kiwama
    wimal 1paratama baya una
    passe ka gahuwath mulinma dayasiri ekkenek ekka vvadeta enna lasthi kiwama wimale baya una