ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා &#3484

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    yako ona huthaka allagena meth new post ekak danna tthibuna meka elakiri eka nemei nam...mokada machan elakiri eke rules tynawa..man owata kemathi na bnz...man danne na ubata fonseka mahattaya reta tyagattada kiyala..uba ugema pette idannne bn post danne...yako me wage thread ekkadi loyal nowi kathkarapan...uba mahindata bena bena..fonsekata kade giyata mukuth ubata hamba wenne na bn...mata ubawa tharaha karaganna oni na...k kollo...however man danna tharamin uba politics gena bagayakatawath aduwen thamai danne...onima nam math ekka contact wela kathakaramu mokada kiayanne...mata mekata aniwa rep 1 oni....katin bathala hitawannathi untath ekka thamai kiyanne
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::angry:

    Mama use karana wachana gena oya kalabala wenna epa, oyata theruna nam mama kiwwe mokakda kiyala. mona huththak da, umba anith ewunta kiwwata umba point ekata katha karanne nehe ne, mama ahuwe ekak umba dunne koheda yanne malle pol answer ekak, mage loyalty eka eka gena umba karadara wenna oni ne, mama umbala wage maha ekata gotu allanneth ne, mata asadharanaya dekkoth amma thaththa unath ekay. Mage politics knowledge eka genath oya kaalaba wenna oni ne. kohoma unath oya lassanata pennala thiyanawa oyage political knowledge eka nam, anyway mama kiwwa ekata uththara deepa . nikam shape wenne nethuwa, SF geniyek wa dushanaya karanawa umba dekkada? ehema neththam wena kawuru hari kiyanawa ahagena pora wenna talks denawada?
     
    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y

    ubath dannema na nada joke karana..ane palayan bn yanna..uba kiwwane ubage loyalty eka gena mata wada wenna epa kiyala...ubath ehnam mage geenu dushaya fonseka wisin sidukarapu bawa mama dekka bawa gena karadara wenna epa bn...uba sirawatama mole amaru karayekda koheda bn...man ubata open invite karanawa meeting ekakata uba enawada..moko kiyane??man kiparak ubalagen ahuwada bn ubala hegenawane bn face to face warenko bn....yako kagen hari ahulagena kathakaranawanam man meken panala duwanawa..ubath LTTE membr kenk da manda bn.den ithin ahanna epa ltte membrs la man dekala tynawada kiyala.uba mara porak bn...mewata rep karana mata gahanna oni...onna macho man ekanam piligatta...sathutuda?:):):):):):):)

    u make me sick nemei bn....you make me crazy
     
    Last edited:

    Deshapreemiya

    Member
    Nov 9, 2011
    44
    4
    0
    සුදු කොඩි කතව වාසියට දාගත්තෙ කවුද්? මහින්දම තමා.ඔච්චර රටට ආදරෙ නම් එකට ප්‍රසිද්දියක් දුන්නෙ ආයි? ආයි ඔච්ච්‍ර දෙයක් කරපු දුමින්දට මොකද කලෙ? ආයි උඹ්ලා එව ගන කත නෑත්තෙ
     
    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    සුදු කොඩි කතව වාසියට දාගත්තෙ කවුද්? මහින්දම තමා.ඔච්චර රටට ආදරෙ නම් එකට ප්‍රසිද්දියක් දුන්නෙ ආයි? ආයි ඔච්ච්‍ර දෙයක් කරපු දුමින්දට මොකද කලෙ? ආයි උඹ්ලා එව ගන කත නෑත්තෙ

    ane apitanam owa ahennewath na....ayuda athata gatta aya ayudayenma nasi thamai kollo..ubata mala athi nada bn?????
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මෙතන රනිල් ජනාධිපති කරන්නවත් රනිල්ට කඩේ යන්නවත් එහෙම නැතන්ම් ෆොන්සේකට රට බාර දෙන්නවත් කියල අපි කියන්නේ නෑ.රනිල්ට වඩා නම් මහින්ද දහසි ගුණයක් හොඳයි.අපි මෙතන කියන්නේ SF ට නිදහසේ එයාගේ දේශපාලනය කරන්න දෙන්න කියල.ඇයි ඔහුගේ දේශපාලන අයිතිය අයින් කරල බොරු චෝදනා දමල අසාධාරණ විදියට හිර කරල තියෙන්නේ.අපිට US වලට පෙත්සම් කරන්න වෙයි කියල කවදාවත් හිතුවේ නෑ.නමුත් මහින්ද අපිව ඒ තතවෙට පත් කලා මේ සුදු කොඩි නඩුවෙන පස්සේ.අපි මහින්දට කියන්නේ කොන්ද පණ තියෙන පිරිමියෙක් වගේ ජෙනරාල්ව එලියට දාල කෙලින් හැප්පෙන්න කියල.

    1. මුලින් ෆොන්සේකා හිතවාදීන් ගිරිය කඩාගෙන කෑ ගැහුවේ ෆොන්සේකා කිසිදු ආකාරයේ සුදු කොඩි කතාවක් නොකියපු බව. දෙරණ ප්‍රවෘත්ති වීඩියෝ ව පවා අසත්‍ය එකක් බව.

    2. නමුත් ෆොන්සේකා නඩු තීන්දුවෙ දි පිලිගෙන තියෙනවා ඔහු එහෙම කතාවක් කිවූ බවත්, ඔහු ට එය මාධ්‍යවේදියෙක් පැවසූ දෙයක් පමණක් බවත්.

    3. දැන් එතකොට ෆොන්සේකා එහෙම කිව්වෙ නෑ කියන්න බෑනෙ. ඕනිනම් තර්කයක් ගේන්න පුලුවන් එයා කිව්වෙ එයාටත් මාධ්‍යවේදියෙක් කියපු දෙයක්නෙ. කවුරු හරි කියපු දෙයක් ආපහු කිව්වා කියලා කොහොමද හිරේ දාන්නෙ කියලා.

    4. මුලින්ම ඔය කතාව ෆොන්සේකා කිව්වා කියල එලියට එද්දි මාධ්‍යවේදියෙක් සම්බන්ධ උනේ නෑ. ඒත් වැඩේ වැරදුනාම තමයි එහෙම කතාවක් එලියට දාන්නෙ. යුධ හමුදාපති නොදැනුවත්ව ඔය තරම් බරපතල දෙයක් උනා කියනවනම් ඔහු හමුදාවට නායකත්වය දුන්න ආකාරය පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් මතු වෙනවා.

    5. අපි හිතමු ඇත්තටම මාධ්‍යවේදියෙක් තමයි ඔය කතාව ෆොන්සේකාට කියන්නෙ කියලා. දැන් එතකොට කවුද ඔය මාධ්‍යවේදියා? එයාව උසාවියට ඉදිරිපත් කලාද සාක්ෂියක් විදියට?

    6. හරි ඒත් කමක් නෑ කියමු. ඒත් කවුරු හරි කියපු පමණින් ඔය තරම් බරපතල දෙයක් රට හමුවේ, ලෝකයා හමුවේ කියලා ඔහු මොකද්ද බලාපොරොත්තු උනේ? වෙනත් සාමාන්‍ය මිනිහෙක් හෝ මාධ්‍යවේදියෙක් ඔය කතාව කිව්වනම් ඒක නිකම්ම නිකන් කට කතාවක් විතරයි. නමුත් ඔහු හිටපු යුධ හමුදාපති. ඔහුගේ වගකීම නෙමෙයි ද එවන් දෙයක් ඇත්තටම උනානම්, ඒ සම්බන්ධව මාධ්‍යවේදියෙක් ඇහුවත් නිහඬව සිටින එක.

    7. බොහොම පැහැදිලිව ඔහු කරන්න හැදුවෙ ගෝඨාබය සහ මහින්දව යුධ අපරාධ වලට කොටු කරන්න හදපු එක. ඒක ඔහුගේ උවමනාවට උන එකක් නෙමෙයි. බටහිර රටවල් වලට ඕනි දේ තමයි ඔහු ලවා කරවගන්න හැදුවේ. ඔහු සූදානම් උනේ යුධ අපරාධ චෝදනා එල්ල උනොත් ජාත්‍යන්තර අධිකරණය හමුවේ සාක්ෂි දෙන්න. ඔහුගේ නම සුද්ද කර ගන්න. ඔහු ඒක තමයි කිව්වෙ වෙන අයව බේරගන්න එයා පපුව දෙන්න සූදානම් නෑ කියලා.

    8. ඔහු කරපු ඒ ප්‍රකාශය බොහොම පැහැදිලිවම ගෝඨාබය හා මහින්දට පෞද්ගලිකව තරහ පිරිමහන්න හදපු ප්‍රකාශයක්. නමුත් ඒකෙන් උනේ අන්තිමට රටත් පාවලා දීපු එක. බලයට ලෝබ උනාම මිනිස්සුන්ට ඔය වගේ දේවල් වෙනවා.

    9. ඒ නිසා දැන් අසාධාරණ විදියට යුධ වීරයා හිර කළා කියලා බොරුවට නටලා වැඩක් නෑ. ඔහු කරපු බරපතල වැරැද්ද පිලිගන්නවත් නිහතමානී වෙන්න. ඇමරිකාව ඇතුලු බටහිර රටවල් වලට ඔහු ගැනවත්, ලංකාව ගැනවත් ඇති කැක්කුමක් නෑ. නමුත් මහින්ද සමඟනම් ලොකු තරහක් තියෙනවා. මොකද ඔවුන් පෝෂණය කරපු කොටි මෙල්ල කරලා මේ රට බෙදන එක වලක්වපු එකට.

    10. ෆොන්සේකා මහින්දගේ පිලේ හිටියනම් අද ඇමරිකාවෙ අමනාපය තියෙන්නෙ මහින්දත් එක්ක විතරක් නෙමෙයි. එහෙනම් ඔවුන්ට ෆොන්සේකාවත් ප්‍රශ්නයක්. නමුත් දැන් ඇමරිකාව ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීමෙන් ඔප්පු වෙනවා ෆොන්සේකා කරපු ප්‍රකාශ කාගෙ උවමනාවට කරපු දෙයක් ද කියල. ඔහු බොහොම පැහැදිලිවම බටහිර රටවල් වල උවමනාව මත ලංකාවෙ නායකයා වෙන්න තමයි හැදුවෙ. ඉතින් ඔයගොල්ලො තාමත් ඔය විදියට ඔහු වෙනුවෙන් කතා කරන එකෙන් වෙන්නෙ ඔහු කරපු බරපතල ප්‍රකාශය සාධාරණීකරණය කිරීමක්.

    මහාචාර්ය නලින් ද සිල්වා මේ ගැන ඉස්සරත් කිව්වා. දැනුත් බොහොම හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඕනිනම් බලන්න.

    .
     
    Deshapreemiya

    Member
    Nov 9, 2011
    44
    4
    0
    ane apitanam owa ahennewath na....ayuda athata gatta aya ayudayenma nasi thamai kollo..ubata mala athi nada bn?????
    Ow Un marei eth ethakota Ratee inna godak eunuth marila.Ratee tharuna parapurath marila Kudu walin...oya kiyanne Minissu awi gaththama ..Awi gaththoo awiyenma naasi kiyala balagena inna kiyalada un awilla apiwa marana kam..
     
    superb kollo superb ubalawage kastiya thamai lankawata oni sira talk eka...gooodluck!!!:yes::yes::yes::yes:
     
    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    Ow Un marei eth ethakota Ratee inna godak eunuth marila.Ratee tharuna parapurath marila Kudu walin...oya kiyanne Minissu awi gaththama ..Awi gaththoo awiyenma naasi kiyala balagena inna kiyalada un awilla apiwa marana kam..

    apo na pinak dhamak karagena shape eke asadaranayata arehiwa...nokalayu dewal walin welakila...buddhimathwa rate future eka baragann kiyala..nathuwa ubath gihin awiyak aragena menna apiwa maranna eno kiyala wedithiyaganna eka nemei...
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    uba maha pissek ne bn uba monawada danne..yako uba danne nadda fonseka maththaya yuda rahas mulu loketama heli karapu wittiya...yako eka mahinda karath gota karath ekama daduwama...yako deshapalayanaya karanna be bn army eka control karana widiyata..eka wadath shishtasampanna wiya yuthui...onama dekata system ekak theory ekak tynawa....mahinda fonseka yuda rahas pawa nodunnam uba hari kollo...yako konda pana tyna nisa thamai bn me tharam durak lankawa awe...man kiyanne na mahinda perfect kyla..anith hemotama sapekshawa hodai kollo..hebei fonsekata politics wala adala gatte ara ranil karayama thamai bn..nethinam fonseka mahathmaya hodata innawa bn..fonsekawa form karala karala wayin karapu bonikkek wage yawwa...dekkane una wede..therum ganin...:yes::yes::yes::yes::yes:

    දැන් මහින්ද කරනවා වගේ ශිෂ්ඨ සම්පන්න විදියට වෙන්න ඇති නේද පොලිටික්ස් එතකොට කරන්න ඕන.අනේ ගොබ්බයෝ.යකෝ යුද රහස් දුන්න නම් මෙලහකට බටහිරයෝ ලංකාවට පුකේ ඇරල ගොඩක් කල්.මහින්ද ගෝඨා වගේ පාවා දෙන දෙකයි පණහේ වැඩ අපේ ජෙනරාල් ලඟ නෑ හරිද ඒක හොඳට මතක තියා ගනින්.යකෝ ආමි එකේ හිටිය දයා රත්නායකල SF රට අල්ලන්න යනවා කියල බොරු නිව්ස් දුන්නම මහින්දට .මහින්ද මොකද දන්නවද ඉස්සෙල්ලම කලේ ඒ ගැන හොයන්නේ නැතුව ඉන්දියාවට කතා කරල යුද්ධ්ය දිනා දීපු තමන්ගේ සෙනෙවියට විරුද්ධව සපොර්ට් ඉල්ලුවා.එකෙන් අපේ රට පාවා දුන්නේ කවුද මහින්දම තම්යි.බලයට තියෙන කෑදරකම තමා හින්දා තමන්ගේ ආමි එක පාවාල දුන්නා.එහෙව් විදියට ද උඹ ශිෂ්ඨ සම්පන්න දේශපාලනය කියන්නේ.මේවා කියන්න ගිහින් අපිටත් සුදු වෑන් එයිද දන්නේ නෑ.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    1. මුලින් ෆොන්සේකා හිතවාදීන් ගිරිය කඩාගෙන කෑ ගැහුවේ ෆොන්සේකා කිසිදු ආකාරයේ සුදු කොඩි කතාවක් නොකියපු බව. දෙරණ ප්‍රවෘත්ති වීඩියෝ ව පවා අසත්‍ය එකක් බව.

    2. නමුත් ෆොන්සේකා නඩු තීන්දුවෙ දි පිලිගෙන තියෙනවා ඔහු එහෙම කතාවක් කිවූ බවත්, ඔහු ට එය මාධ්‍යවේදියෙක් පැවසූ දෙයක් පමණක් බවත්.

    3. දැන් එතකොට ෆොන්සේකා එහෙම කිව්වෙ නෑ කියන්න බෑනෙ. ඕනිනම් තර්කයක් ගේන්න පුලුවන් එයා කිව්වෙ එයාටත් මාධ්‍යවේදියෙක් කියපු දෙයක්නෙ. කවුරු හරි කියපු දෙයක් ආපහු කිව්වා කියලා කොහොමද හිරේ දාන්නෙ කියලා.

    4. මුලින්ම ඔය කතාව ෆොන්සේකා කිව්වා කියල එලියට එද්දි මාධ්‍යවේදියෙක් සම්බන්ධ උනේ නෑ. ඒත් වැඩේ වැරදුනාම තමයි එහෙම කතාවක් එලියට දාන්නෙ. යුධ හමුදාපති නොදැනුවත්ව ඔය තරම් බරපතල දෙයක් උනා කියනවනම් ඔහු හමුදාවට නායකත්වය දුන්න ආකාරය පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් මතු වෙනවා.

    5. අපි හිතමු ඇත්තටම මාධ්‍යවේදියෙක් තමයි ඔය කතාව ෆොන්සේකාට කියන්නෙ කියලා. දැන් එතකොට කවුද ඔය මාධ්‍යවේදියා? එයාව උසාවියට ඉදිරිපත් කලාද සාක්ෂියක් විදියට?

    6. හරි ඒත් කමක් නෑ කියමු. ඒත් කවුරු හරි කියපු පමණින් ඔය තරම් බරපතල දෙයක් රට හමුවේ, ලෝකයා හමුවේ කියලා ඔහු මොකද්ද බලාපොරොත්තු උනේ? වෙනත් සාමාන්‍ය මිනිහෙක් හෝ මාධ්‍යවේදියෙක් ඔය කතාව කිව්වනම් ඒක නිකම්ම නිකන් කට කතාවක් විතරයි. නමුත් ඔහු හිටපු යුධ හමුදාපති. ඔහුගේ වගකීම නෙමෙයි ද එවන් දෙයක් ඇත්තටම උනානම්, ඒ සම්බන්ධව මාධ්‍යවේදියෙක් ඇහුවත් නිහඬව සිටින එක.

    7. බොහොම පැහැදිලිව ඔහු කරන්න හැදුවෙ ගෝඨාබය සහ මහින්දව යුධ අපරාධ වලට කොටු කරන්න හදපු එක. ඒක ඔහුගේ උවමනාවට උන එකක් නෙමෙයි. බටහිර රටවල් වලට ඕනි දේ තමයි ඔහු ලවා කරවගන්න හැදුවේ. ඔහු සූදානම් උනේ යුධ අපරාධ චෝදනා එල්ල උනොත් ජාත්‍යන්තර අධිකරණය හමුවේ සාක්ෂි දෙන්න. ඔහුගේ නම සුද්ද කර ගන්න. ඔහු ඒක තමයි කිව්වෙ වෙන අයව බේරගන්න එයා පපුව දෙන්න සූදානම් නෑ කියලා.

    8. ඔහු කරපු ඒ ප්‍රකාශය බොහොම පැහැදිලිවම ගෝඨාබය හා මහින්දට පෞද්ගලිකව තරහ පිරිමහන්න හදපු ප්‍රකාශයක්. නමුත් ඒකෙන් උනේ අන්තිමට රටත් පාවලා දීපු එක. බලයට ලෝබ උනාම මිනිස්සුන්ට ඔය වගේ දේවල් වෙනවා.

    9. ඒ නිසා දැන් අසාධාරණ විදියට යුධ වීරයා හිර කළා කියලා බොරුවට නටලා වැඩක් නෑ. ඔහු කරපු බරපතල වැරැද්ද පිලිගන්නවත් නිහතමානී වෙන්න. ඇමරිකාව ඇතුලු බටහිර රටවල් වලට ඔහු ගැනවත්, ලංකාව ගැනවත් ඇති කැක්කුමක් නෑ. නමුත් මහින්ද සමඟනම් ලොකු තරහක් තියෙනවා. මොකද ඔවුන් පෝෂණය කරපු කොටි මෙල්ල කරලා මේ රට බෙදන එක වලක්වපු එකට.

    10. ෆොන්සේකා මහින්දගේ පිලේ හිටියනම් අද ඇමරිකාවෙ අමනාපය තියෙන්නෙ මහින්දත් එක්ක විතරක් නෙමෙයි. එහෙනම් ඔවුන්ට ෆොන්සේකාවත් ප්‍රශ්නයක්. නමුත් දැන් ඇමරිකාව ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීමෙන් ඔප්පු වෙනවා ෆොන්සේකා කරපු ප්‍රකාශ කාගෙ උවමනාවට කරපු දෙයක් ද කියල. ඔහු බොහොම පැහැදිලිවම බටහිර රටවල් වල උවමනාව මත ලංකාවෙ නායකයා වෙන්න තමයි හැදුවෙ. ඉතින් ඔයගොල්ලො තාමත් ඔය විදියට ඔහු වෙනුවෙන් කතා කරන එකෙන් වෙන්නෙ ඔහු කරපු බරපතල ප්‍රකාශය සාධාරණීකරණය කිරීමක්.

    මහාචාර්ය නලින් ද සිල්වා මේ ගැන ඉස්සරත් කිව්වා. දැනුත් බොහොම හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඕනිනම් බලන්න.

    .

    SHOT!
    11.gif
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ කියන්නෙ සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු මෝඩයො සෙටි එකට,උබල හිතාගෙන ඉන්න විදිහට සුද්ද බැරි‍වෙලාවත් මොහාට බැස්සොත් තමයි වැඩේ පටන් ගන්නෙ.අන්න එදාට බලාගන්ඩ පුලුවන් සිංහල බෞද්ධ බලය මොන වගේද කියල.උබල වගේ තුප්පහියො එකෙක් දෙන්නෙක් නැතිඋනාට,සිංහල බෞද්ධයාගෙන් බහුතරයක් පාරට බහිනව. උබලයි උබලගෙ සුද්දයි හිතාගෙන ඉන්න විදිහට ඉන්ටනෙටි එකේ සුද්දට පක්ෂව ලියන හාල්පාරැවන්ට කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැතිවෙනව එදාට. සුද්දට දත නියවන්ඩ උබල බලාගෙන හිටියට අපි කැමති නැ,ඒක දැන ගනින්ල.සුද්ද ඇවිත් ෆොන්සේකට රට බාරදෙයි කියල හිතන් ඉන්නවනමි ඒකත් වැරදියි.මොකට අපි ඒකට ඉඩ දෙන්නෙ නැ ,උබලට පවතින රජයට විරැද්ධව මොකක්වත් කරන්ඩ කොන්ද පන නැති උනාට,අපිට හොදට කෙන්ද පන තියෙනව.අන්න එදාට බෙන්ගාසි පන්නයේ විමුක්ති අරගලයක් අපි පටන් ගන්නෙ.සුද්දට පක්ෂව පාලනය ගෙනියන්ඩ හදන ඔනෙම එකෙක්ගෙ කනට ගහල ගාලු‍මුවදොර පිටියෙ එල්ලල තමයි විමුක්ති අරගලය ඉවර කරන්නෙ.හොදට මතක තියාගනිල්ල ඒක.මේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.ලංකාවේ ඉන්නෙ බහුතරය උබලවගේ සුද්දගෙ පාන් රොඩු ගිලින මි හරක් නෙමේ.හොදට බත් කන මිනිස්සු, ඒක හොදට මතක තියා ගනිල්ලා.:yes::yes:

    Suddagen gatta naya tikath oya wimukthi aragaleth ekkama deela damma nam hari. Mokatada suddata nikan nawenne.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mata ekek -rep deela thiyanawa

    "ෆොන්සේකා නිදහස් නොකලොත්... 11-30-2011 11:17 PM meka denne machan mata amma mathak karala -rep dunnatai umbala awith macho bath parsaleta dena un ne ee dawas wala gtth bite kare umbawa, umbala nisa thama apita signatures nathi uneth :sad: UNP Keyboard hamudawe Gen.Danuka Peiris "

    - rep dunnata kamak ne.. but mama nemei amma mathak karala -rep dunne.. one nam mata eka oppu karanna katada ehema -rep ewe kiwwoth uta mama +5 rep deela pennanawa... ready da challenge ekata ??

    (moko mama wirudda matha thiyana unta -rep denne ne. eka danna aya dannawa)
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    uba maha pissek ne bn uba monawada danne..yako uba danne nadda fonseka maththaya yuda rahas mulu loketama heli karapu wittiya...yako eka mahinda karath gota karath ekama daduwama...yako deshapalayanaya karanna be bn army eka control karana widiyata..eka wadath shishtasampanna wiya yuthui...onama dekata system ekak theory ekak tynawa....mahinda fonseka yuda rahas pawa nodunnam uba hari kollo...yako konda pana tyna nisa thamai bn me tharam durak lankawa awe...man kiyanne na mahinda perfect kyla..anith hemotama sapekshawa hodai kollo..hebei fonsekata politics wala adala gatte ara ranil karayama thamai bn..nethinam fonseka mahathmaya hodata innawa bn..fonsekawa form karala karala wayin karapu bonikkek wage yawwa...dekkane una wede..therum ganin...:yes::yes::yes::yes::yes:

    මචන් උඹෙ හිතේ ආවේගෙ තරමට ෆොන්ට් සයිස් එක ලොකු කරන්න ඕනි නෑ :sorry: අපි පොට්ට නැහැනෙ බන් එපා වෙනවා කියවන්න ගියාම තඩි සයිස් අකුරු දැම්මාම :baffled: පොඩියට හතර හරි තුන හරි සයිස් එක දාලා පෝස්ට් කරන්න :D
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    suddata banina un dannawada danne ne sudda lankawen export karana eka newettuwoth...
    lankaweta import karana ekata sambadaka demmoth...
    lankawata loan dena eka newettuwoth..
    mokada wenne kiyala ???

    moda unata kamak ne wimal weerawansa wage moda wenna epa...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    1. මුලින් ෆොන්සේකා හිතවාදීන් ගිරිය කඩාගෙන කෑ ගැහුවේ ෆොන්සේකා කිසිදු ආකාරයේ සුදු කොඩි කතාවක් නොකියපු බව. දෙරණ ප්‍රවෘත්ති වීඩියෝ ව පවා අසත්‍ය එකක් බව.

    2. නමුත් ෆොන්සේකා නඩු තීන්දුවෙ දි පිලිගෙන තියෙනවා ඔහු එහෙම කතාවක් කිවූ බවත්, ඔහු ට එය මාධ්‍යවේදියෙක් පැවසූ දෙයක් පමණක් බවත්.

    3. දැන් එතකොට ෆොන්සේකා එහෙම කිව්වෙ නෑ කියන්න බෑනෙ. ඕනිනම් තර්කයක් ගේන්න පුලුවන් එයා කිව්වෙ එයාටත් මාධ්‍යවේදියෙක් කියපු දෙයක්නෙ. කවුරු හරි කියපු දෙයක් ආපහු කිව්වා කියලා කොහොමද හිරේ දාන්නෙ කියලා.

    4. මුලින්ම ඔය කතාව ෆොන්සේකා කිව්වා කියල එලියට එද්දි මාධ්‍යවේදියෙක් සම්බන්ධ උනේ නෑ. ඒත් වැඩේ වැරදුනාම තමයි එහෙම කතාවක් එලියට දාන්නෙ. යුධ හමුදාපති නොදැනුවත්ව ඔය තරම් බරපතල දෙයක් උනා කියනවනම් ඔහු හමුදාවට නායකත්වය දුන්න ආකාරය පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් මතු වෙනවා.

    5. අපි හිතමු ඇත්තටම මාධ්‍යවේදියෙක් තමයි ඔය කතාව ෆොන්සේකාට කියන්නෙ කියලා. දැන් එතකොට කවුද ඔය මාධ්‍යවේදියා? එයාව උසාවියට ඉදිරිපත් කලාද සාක්ෂියක් විදියට?

    6. හරි ඒත් කමක් නෑ කියමු. ඒත් කවුරු හරි කියපු පමණින් ඔය තරම් බරපතල දෙයක් රට හමුවේ, ලෝකයා හමුවේ කියලා ඔහු මොකද්ද බලාපොරොත්තු උනේ? වෙනත් සාමාන්‍ය මිනිහෙක් හෝ මාධ්‍යවේදියෙක් ඔය කතාව කිව්වනම් ඒක නිකම්ම නිකන් කට කතාවක් විතරයි. නමුත් ඔහු හිටපු යුධ හමුදාපති. ඔහුගේ වගකීම නෙමෙයි ද එවන් දෙයක් ඇත්තටම උනානම්, ඒ සම්බන්ධව මාධ්‍යවේදියෙක් ඇහුවත් නිහඬව සිටින එක.

    7. බොහොම පැහැදිලිව ඔහු කරන්න හැදුවෙ ගෝඨාබය සහ මහින්දව යුධ අපරාධ වලට කොටු කරන්න හදපු එක. ඒක ඔහුගේ උවමනාවට උන එකක් නෙමෙයි. බටහිර රටවල් වලට ඕනි දේ තමයි ඔහු ලවා කරවගන්න හැදුවේ. ඔහු සූදානම් උනේ යුධ අපරාධ චෝදනා එල්ල උනොත් ජාත්‍යන්තර අධිකරණය හමුවේ සාක්ෂි දෙන්න. ඔහුගේ නම සුද්ද කර ගන්න. ඔහු ඒක තමයි කිව්වෙ වෙන අයව බේරගන්න එයා පපුව දෙන්න සූදානම් නෑ කියලා.

    8. ඔහු කරපු ඒ ප්‍රකාශය බොහොම පැහැදිලිවම ගෝඨාබය හා මහින්දට පෞද්ගලිකව තරහ පිරිමහන්න හදපු ප්‍රකාශයක්. නමුත් ඒකෙන් උනේ අන්තිමට රටත් පාවලා දීපු එක. බලයට ලෝබ උනාම මිනිස්සුන්ට ඔය වගේ දේවල් වෙනවා.

    9. ඒ නිසා දැන් අසාධාරණ විදියට යුධ වීරයා හිර කළා කියලා බොරුවට නටලා වැඩක් නෑ. ඔහු කරපු බරපතල වැරැද්ද පිලිගන්නවත් නිහතමානී වෙන්න. ඇමරිකාව ඇතුලු බටහිර රටවල් වලට ඔහු ගැනවත්, ලංකාව ගැනවත් ඇති කැක්කුමක් නෑ. නමුත් මහින්ද සමඟනම් ලොකු තරහක් තියෙනවා. මොකද ඔවුන් පෝෂණය කරපු කොටි මෙල්ල කරලා මේ රට බෙදන එක වලක්වපු එකට.

    10. ෆොන්සේකා මහින්දගේ පිලේ හිටියනම් අද ඇමරිකාවෙ අමනාපය තියෙන්නෙ මහින්දත් එක්ක විතරක් නෙමෙයි. එහෙනම් ඔවුන්ට ෆොන්සේකාවත් ප්‍රශ්නයක්. නමුත් දැන් ඇමරිකාව ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීමෙන් ඔප්පු වෙනවා ෆොන්සේකා කරපු ප්‍රකාශ කාගෙ උවමනාවට කරපු දෙයක් ද කියල. ඔහු බොහොම පැහැදිලිවම බටහිර රටවල් වල උවමනාව මත ලංකාවෙ නායකයා වෙන්න තමයි හැදුවෙ. ඉතින් ඔයගොල්ලො තාමත් ඔය විදියට ඔහු වෙනුවෙන් කතා කරන එකෙන් වෙන්නෙ ඔහු කරපු බරපතල ප්‍රකාශය සාධාරණීකරණය කිරීමක්.

    මහාචාර්ය නලින් ද සිල්වා මේ ගැන ඉස්සරත් කිව්වා. දැනුත් බොහොම හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඕනිනම් බලන්න.

    .

    :yes::yes::yes::yes::yes: නියමයි මචන් එලම කතවක් අපේ අයට ඔවට උත්තර නැ :P:P
     
    • Like
    Reactions: kaushala1988

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    දැන් මහින්ද කරනවා වගේ ශිෂ්ඨ සම්පන්න විදියට වෙන්න ඇති නේද පොලිටික්ස් එතකොට කරන්න ඕන.අනේ ගොබ්බයෝ.යකෝ යුද රහස් දුන්න නම් මෙලහකට බටහිරයෝ ලංකාවට පුකේ ඇරල ගොඩක් කල්.මහින්ද ගෝඨා වගේ පාවා දෙන දෙකයි පණහේ වැඩ අපේ ජෙනරාල් ලඟ නෑ හරිද ඒක හොඳට මතක තියා ගනින්.යකෝ ආමි එකේ හිටිය දයා රත්නායකල SF රට අල්ලන්න යනවා කියල බොරු නිව්ස් දුන්නම මහින්දට .මහින්ද මොකද දන්නවද ඉස්සෙල්ලම කලේ ඒ ගැන හොයන්නේ නැතුව ඉන්දියාවට කතා කරල යුද්ධ්ය දිනා දීපු තමන්ගේ සෙනෙවියට විරුද්ධව සපොර්ට් ඉල්ලුවා.එකෙන් අපේ රට පාවා දුන්නේ කවුද මහින්දම තම්යි.බලයට තියෙන කෑදරකම තමා හින්දා තමන්ගේ ආමි එක පාවාල දුන්නා.එහෙව් විදියට ද උඹ ශිෂ්ඨ සම්පන්න දේශපාලනය කියන්නේ.මේවා කියන්න ගිහින් අපිටත් සුදු වෑන් එයිද දන්නේ නෑ.
    'අපේ ජෙනරාල්' ah ubata den ponnaseka ape una ehenam...:rolleyes:.....ubai mai dana politics kata wahena pettakata weyan bn...api nil nam nil..rathu nam rathu..nil rathu dekak na ...ubala maha mole amaru karayo bn...tharaha wenna epa mehema ahuwata ubata fonseka kiyak hary dunnada bn ohoma kathakaranna kiyala..???hodata katha kara ah..guuuu luck hode!!!