උබයි මමයි ගහගන වැඩක් නෙහ . මොලේ කල්පනා කරලා මහින්ද වැඩ කොලොත් හොදයි.
ඒක තමයි එහෙනමි මේ
කමක් නැ ඇමරිකාවෙ ඉන්න එක බොහොම හොදයි
මම අවහිර කරා කියුවෙ නැනේ මම කියුවෙ නිවුස් එක බලන්ඩ කියල.එකේ තියෙන දේ ඔයාට බොරැයි කියන්ඩ බැ
මොකක්ද අන්තවාදි ???????????? මට තේරෙන්නෙ නැ ???
ගඩාෆි ඇර සදාම් හුසෙන්,බින්ලාඩන්,සිරියාවේ ජනාදිපති, එජීප්තුවේ පොර. ඔක්කොම ඇමරිකාවෙම නිර්මානනේ බන්අපිද බින්ලාඩන්ට ආයුධ දුන්නෙ? ඇමරිකාව.කවුද අනිත් අය බලයට ගෙනාවේ ඇමරිකාව.සුද්දට ඔනේ ඔනේ විදිහට නටනකමි හොදයි,නැතිඋනාම ගහනව පුලුවන් නම් බොරැයි කියමු
අන්තිම හරියටනමි කියන්ඩ තියෙන්නෙ නොහැදිච්ච කම කියල විතරයි අමිමව අල්ල ගන්ඩ එපා![]()

මම අවහිර කරා කියුවෙ නැනේ මම කියුවෙ නිවුස් එක බලන්ඩ කියල.එකේ තියෙන දේ ඔයාට බොරැයි කියන්ඩ බැ
මොකක්ද අන්තවාදි ???????????? මට තේරෙන්නෙ නැ ???