ෆොන්සේකා නිදහස් නොකලොත්
ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා ගේනවා – ඇමරිකාව
අධිකරණය මඟින් සිර දඬුවම් නියම කර ඇති සරත් ෆොන්සේකා මහතා නිදහස් නොකරන්නේ නම් ලබන මාර්තු මාසයේ ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා ගොනු කරන බව ඇමරිකා එක්සත් ජනපද ප්‍රකාශකයෙක් කියා සිටී.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලද ආරාධනයකට අනුව තානාපතිනි පැටි්රෂියා බුටේනස් මහත්මිය මුණ ගැසීම සඳහා ගොස් සිටියදී ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉහල නිළධාරියාක් මේ බව පවසා තිබේ.
මෙම හමුව සඳහා ඇමරිකානු තානාපතිනිය සහභාගී වී නැති අතර ඒ මොහොතේ තානාපති කාර්යාලයේ සිටි ඉහලම ඇමරිකානු රාජතාන්ත්‍රිකයා විසින් මේ බව අමාත්‍යවරයාට පවසා ඇත.