ෆොන්සේකා නිදහස් නොකලොත්

KILLER BEEE

Banned
Nov 17, 2011
56
3
0
ෆොන්සේකා නිදහස් නොකලොත්

ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා ගේනවා – ඇමරිකාව

USA-flag.jpg

අධිකරණය මඟින් සිර දඬුවම් නියම කර ඇති සරත් ෆොන්සේකා මහතා නිදහස් නොකරන්නේ නම් ලබන මාර්තු මාසයේ ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ශ‍්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා ගොනු කරන බව ඇමරිකා එක්සත් ජනපද ප‍්‍රකාශකයෙක් කියා සිටී.

සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලද ආරාධනයකට අනුව තානාපතිනි පැටි‍්‍රෂියා බුටේනස් මහත්මිය මුණ ගැසීම සඳහා ගොස් සිටියදී ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉහල නිළධාරියාක් මේ බව පවසා තිබේ.

මෙම හමුව සඳහා ඇමරිකානු තානාපතිනිය සහභාගී වී නැති අතර ඒ මොහොතේ තානාපති කාර්යාලයේ සිටි ඉහලම ඇමරිකානු රාජතාන්ත‍්‍රිකයා විසින් මේ බව අමාත්‍යවරයාට පවසා ඇත.
 
  • Like
Reactions: dimuthmike

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මොහොතක් සිතන්න. යුධ ජයග්‍රහනයෙන් පසු ඔබ බලාපොරොත්තුවූයේ මෙයද ? මෙය නිවැරදි කිරිමට අප ගන්නා උත්සහයට ඔබගේද අත්සන තබන්න... http://wh.gov/jmh

    1) පලමුව පහත ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් එම වෙබ් පිටුවට යා යුතුය

    http://wh.gov/jmh

    2) ඉන් පසු "CREATE AN ACCOUNT" මත ක්ලික් කර නම හා ඊමේල් ලිපිනය ඇතුලත් කර රෙජිස්ටර් විය යුතුය

    ... 3) ඉන් පසු එම යෙදූ ඊමේල් ලිපිනයට ලැබෙන ඊමේල් එකේ සටහන් ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් (හෝ එම වෙබ් ලිපිනය කොපි කර බ්‍රවුසරය මත පේස්ට් කර එන්ටර් කිරීමෙන්) නැවත එම පිටුවට යොමුවේ

    4) ඉන්පසු SIGN THIS PETITION මත ක්ලික් කළ යුතුය.

    මෙය ඔබ දන්නා සියළුම යහළු යෙහෙළියන් සමඟ Share කර, ඔවුන්ව දැනුවත් කර, අපගේ ජාතිය බේරා දුන් වීරයා වන ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාව නිදහස් කර ගැනීමේ සටනට ඔබගේ වටිනා දායකත්වය ලබා දෙන්න.
     
    :yes::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නමි හිතෙන්නෙ ඇමරිකාවට අපේ රටට විරැද්ධව කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැ :lol::lol::lol:
    මොකද කරන්ඩ පුලුවන්නමි මෙලහට කරල :lol::lol::lol: ඔය සුද්දට පුලුවන් බයකරන්ඩ විතරයි :P:P