මිනි මරපු කොටි හැත්තට කඩේ යන්නේ ඇයි??? ඇයි......කේපි එක්ක දොයියගත්තේ ෆොනීමද
කරැණා එක්ක පිස්සු කෙලියේ ෆොනියමද
පිල්ලෙයාන් එක්ක අර ඉන්නෙත් ෆොනියමද
ජානක පෙරේරාව මරලා ෆොනියව නොමරා මැරැවේ කවුරැද
අරයා තමයි ඕව දන්නේ අයි ඩෝන්ට් නො වයි
මෙහෙම වෙන්නේ ඇයි අයි ඩෝන්ට් නෝ වයි
උන් එක්කල එකට ලැගල බලු වෙන්නේ ඇයි ??? ඇයි......
සිංහල කම නැති වෙලාද එහෙම උනේ ඇයි ??? ඇයි......
ෆොනී තමයි ඔව දන්නේ අයි ඩෝන්ට් නො වයි , අයි ඩෝන්ට් නො වයි,ෆොනී තමයි ඔව දන්නේ අයි...... ඩෝන්ට්..... නො......., අයි ඩෝන්ට් නො වයි.









