ෆොන්සේකා නිවට ඇයි ??

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කේපි එක්ක දොයියගත්තේ ෆොනීමද
    කරැණා එක්ක පිස්සු කෙලියේ ෆොනියමද
    පිල්ලෙයාන් එක්ක අර ඉන්නෙත් ෆොනියමද
    ජානක පෙරේරාව මරලා ෆොනියව නොමරා මැරැවේ කවුරැද
    අරයා තමයි ඕව දන්නේ අයි ඩෝන්ට් නො වයි
    මෙහෙම වෙන්නේ ඇයි අයි ඩෝන්ට් නෝ වයි
    මිනි මරපු කොටි හැත්තට කඩේ යන්නේ ඇයි??? ඇයි......
    උන් එක්කල එකට ලැගල බලු වෙන්නේ ඇයි ??? ඇයි......
    සිංහල කම නැති වෙලාද එහෙම උනේ
    ඇයි ??? ඇයි......
    ෆොනී තමයි ඔව දන්නේ අයි ඩෝන්ට් නො වයි , අයි ඩෝන්ට් නො වයි,ෆොනී තමයි ඔව දන්නේ අයි...... ඩෝන්ට්..... නො......., අයි ඩෝන්ට් නො වයි.:oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොනී කොල්ල ඒක දිගටම නා ගන්නේ ඇයි??? ඇයි......
    ඒ මදිවට කොටි එක්කල බුදියන්නේ ඇයි ??? ඇයි......
    මනුස්ස කම නැති වෙලාද එහෙම උනේ

    Hulugalle.jpg

    “ජාතික ආරක්ෂාව සඳහා පිහිටුවා තිබෙන හමුදා කඳවුරු ඉවත් නොකරන බවත් ඒ සඳහා වූ කවර වූ බලපෑමකටවත් යටත් වන්නේ නැති බවත් විජයග්‍රහණයේ සමරුවේදී ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කීවා. රාජ්‍ය නායකයා එම ප්‍රකාශය සිදුකොට දින කිහිපයක් ගත වන විට ජනාධිපතිතුමා ගේ සමාවෙන් නිදහස ලැබූ සරත් ෆොන්සේකා මහතා උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවට කරන ප්‍රකාශය මේ රටට හා රණවිරුවන්ට කළ බරපතළ නිග්‍රහයක්” යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පැවසීය.
    ”ෆොන්සේකා මහතා මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ කාගේ වුවමනාවටද? මේ ප්‍රකාශයේ වාසිය ලබාගන්නේ කවුද? ෆොන්සේකා මහතා එල්.ටී.ටී.ඊ. ගැති බලවේගයන්ටයි මේ උදවු කරන්නේ. මේ හමුදා කඳවුරු පිහිටුවා තියෙන්නේ 1948 සිටයි. ඒවා උතුරේ- නැඟෙනහිර විතරක් නෙවෙයි රට පුරාම ස්ථානගත කර තියෙන්නේ ජාතික ආරක්ෂාව සහතික කරන්නයි. ජනාධිපති සමාව ලබා නිදහස ලත් සරත් ෆොන්සේකා මහතා දැන් කටයුතු කරන්නේ රටට හා රණවිරුවන්ට හානිකර වන ආකාරයෙනුයි.
    උතුරේ නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන කටයුතු සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග ඔහු අවතක්සේරු කරනවා. නමුත් ඉතා කෙටි කාලයකදී පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් ක්‍ෂේත්‍රයේ ශ්‍රී ලංකා රජය ඉටුකළ කාර්යභාරය විදේශ රටවල පවා ප්‍රශංසාවට ලක්වුණා. මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විපක්ෂ නායිකාව ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයෝ ඒ බව ප්‍රසිද්ධියේ ඇගයීමට ලක්කළා.”
    එසේ තිබියදී සරත් ෆොන්සේකා මහතා මේ කරන ප්‍රකාශ පිළිබඳව සමස්ත ජාතියේම විරෝධය පළ විය යුතු යැයි ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යකෝ හමුදාපතිකම උගෙ ජොබ් එක..ක්‍රිකට් ගහපු අර්ජුන කලෙත් උගෙ ජොබ් එක...හමුදාවෙ කොල්ලො මැරිල මැරිල යුද්දෙ දිනුවම ඌට ජනාදිපතිකම ඕන..world cup ගත්තු පලියට අර්ජුනයට ක්‍රීඩා ඇමති කම ඕන...යකෝ...අපි අපේ ජොබ් එක කොච්චර හරියට හොදට කලත් අපිට ඒ කොම්පැනියෙ අයිතිකාරය වෙන්න පුලුවන්ද..? බෑ නේ බන්..අර්ජුනයි...සරත් පොන්සෙකයි කියන්නෙත් පඩියට වැඩ කරපු උන්...සරතව පොන්න මන්ගල සමරවීර ඇතුලු ලොල්ලන් රැලක් රවට්ටල නොමග යැව්ව...උබලගෙ face book ජනාදිපති...පුහ්....:lol:
    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රැඳවුම් භාරයේ සිටින එල්ටීටීඊ සැකකරුවනුත් දේශපාලන සිරකරුවන් බවත්, චෝදනා තිබෙන්නේනම් ඔවුන්ට විරුද්ධව එම චෝදනා ඉදිරිපත් කළ යුතු බවත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.
    බීබීසී සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව ප්‍රකාශ කළ හිටපු හමුදාපතිවරයා, එල්ටීටීඊ සැකකරුවන්ට එරෙහිව චෝදනා නැත්නම් ඔවුන් නිදහස් කළ යුතු බවද පැවසීය.
    “එල්ටීටීඊ සාමාජිකයන්ට වුනත් සාධාරණය ඉෂ්ට කළ යුතුයි. එල්ටීටීඊ සැකකරුවන්ට වුනත් දේශපාලන සැකකරුවන් ලෙස සලකලා ඒගොල්ල කරපු වැරදි තියෙනවනම් ඒ ගැන චෝදනා පත්‍ර ඉදිරිපත් කළ යුතුයි,” ඔහු පැවසීය.
    එල්ටීටීඊ සැකරුවන් ඇතුළු ඕනෑම කෙනෙකු අසාධාරණ ලෙස රඳවාගෙන සිටීනම් තමන් එයට විරුද්ධ වන බව පවසන සරත් ෆොන්සේකා ඔවුන් නිදහස් කරගැනීම සඳහා සටන් කිරීම තමාගේ වගකීමක් ලෙස සලකන බවද බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.
    පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ “අන්තවාදී වාමාංශික අදහස් දරන” පක්ෂයක් ලෙස විග්‍රහ ෆොන්සේකා, තමන්ට එම අන්තවාදී අදහස් සමග එකඟවිය නොහැකි බැවින් දැනට වෙනත් පක්ෂ සමඟ සම්බන්ධ නොවී තම පක්ෂය සමග පමණක් දේශපාලනයේ නිරතවන බවද පැවසීය.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද උගත් පාඩම් සහ සංහිඳියාව පිලිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ එහි බොහෝ නිර්දේශ සමග තමන් එකඟ වන බවයි.
    “රටේ මානව හිමිකම් උල්ලංඝණයන් සිද්දවන බවට කොමිසම කරන නිගමණයට මම කෙලින්ම එකඟ වෙනවා,” ඔහු පැවසීය.
    එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතීන් අතර සංහිඳියාවක් ඇතිවිය යුතු බවට කොමිසම කරන නිර්දේශයටද තම සහාය පලවන බවත්, පසුගිය සතියේ ජනාධිපති සමාවක් මගින් බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණු ෆොන්සේකා කියා සිටියේය.
    කෙසේවුවද එල්.ටී.ටී.ඊ යට එරෙහිව කෙරුණු යුද්ධයේ අවසාන අදියරේදී යුධ අපරාධ සිදුකෙරුණු බවට කෙරෙන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව පවසන ඔහු, එවැනි යුධ අපරාධ පිළිබඳව නිශ්චිත චෝදනා තිබෙන්නේනම්, ඒ පිළිබඳව පරීක්ෂාකර බැලීම ආණ්ඩුවේ වගකීම බවද සඳහන් කළේය.
    ***
    සරත් ෆොන්සේකා නමැති දේශපාලන ළදරුවා අදබාලතවය සමග දේශද්‍රෝහීකම, බලලෝභීතවය වෙනුවෙන් අති උත්කර්ශවත් ලෙස රට පවා දෙමින් සිටී. :angry::angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෆොනී කොල්ල ඒක දිගටම නා ගන්නේ ඇයි??? ඇයි......
    ඒ මදිවට කොටි එක්කල බුදියන්නේ ඇයි ??? ඇයි......
    මනුස්ස කම නැති වෙලාද එහෙම උනේ
    ඇයි ??? ඇයි......
    ෆොනී තමයි ඔව දන්නේ අයි ඩෝන්ට් නො වයි , අයි ඩෝන්ට් නො වයි,ෆොනී තමයි ඔව දන්නේ අයි...... ඩෝන්ට්..... නො......., අයි ඩෝන්ට් නො වයි.:oo::oo:

    උඹේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ගන්න පුළුවන් ෆොන්සේකාගේ තලවතුගොඩ ගෙදර ගියොත්. මාලඹේ ඉඳලා දුර නැහැනේ බන්. පලයන්කෝ මෙතන දඟල දඟල ඉන්නේ නැතුව. පුළුවන් නන් ගිහින් වරෙන්කො චන්ඩියා නන්. I Don't know why you are not going there???:lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    “ජාතික ආරක්ෂාව සඳහා පිහිටුවා තිබෙන හමුදා කඳවුරු ඉවත් නොකරන බවත් ඒ සඳහා වූ කවර වූ බලපෑමකටවත් යටත් වන්නේ නැති බවත් විජයග්‍රහණයේ සමරුවේදී ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කීවා. රාජ්‍ය නායකයා එම ප්‍රකාශය සිදුකොට දින කිහිපයක් ගත වන විට ජනාධිපතිතුමා ගේ සමාවෙන් නිදහස ලැබූ සරත් ෆොන්සේකා මහතා උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවට කරන ප්‍රකාශය මේ රටට හා රණවිරුවන්ට කළ බරපතළ නිග්‍රහයක්” යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පැවසීය.
    ”ෆොන්සේකා මහතා මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ කාගේ වුවමනාවටද? මේ ප්‍රකාශයේ වාසිය ලබාගන්නේ කවුද? ෆොන්සේකා මහතා එල්.ටී.ටී.ඊ. ගැති බලවේගයන්ටයි මේ උදවු කරන්නේ. මේ හමුදා කඳවුරු පිහිටුවා තියෙන්නේ 1948 සිටයි. ඒවා උතුරේ- නැඟෙනහිර විතරක් නෙවෙයි රට පුරාම ස්ථානගත කර තියෙන්නේ ජාතික ආරක්ෂාව සහතික කරන්නයි. ජනාධිපති සමාව ලබා නිදහස ලත් සරත් ෆොන්සේකා මහතා දැන් කටයුතු කරන්නේ රටට හා රණවිරුවන්ට හානිකර වන ආකාරයෙනුයි.
    උතුරේ නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන කටයුතු සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග ඔහු අවතක්සේරු කරනවා. නමුත් ඉතා කෙටි කාලයකදී පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් ක්‍ෂේත්‍රයේ ශ්‍රී ලංකා රජය ඉටුකළ කාර්යභාරය විදේශ රටවල පවා ප්‍රශංසාවට ලක්වුණා. මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විපක්ෂ නායිකාව ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයෝ ඒ බව ප්‍රසිද්ධියේ ඇගයීමට ලක්කළා.”
    එසේ තිබියදී සරත් ෆොන්සේකා මහතා මේ කරන ප්‍රකාශ පිළිබඳව සමස්ත ජාතියේම විරෝධය පළ විය යුතු යැයි ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    ඉතින් ඇයි බන් ෆොන්න ආණ්ඩුව ෆොන්සේකාව අත්අඩංගුවට ගන්නේ නැත්තේ? මොකටද බය? :confused:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    SF ට මම ගොඩක් ගරු කලත් කිව යුතුදේ කියන්න ඔනේ. :no::no: SF කල මේ ප්‍රකාශය සත්‍ය නම් ඒ ප්‍රකාශය වැරදි. මොකද උතුරේ සිටින අපේ යාලුවො කියනවා තවමත් සතියකට කොටි කීප දෙනෙක් අල්ලනවලු. බුද්ධි අ0ශ පවසන පරිදි උන්ට ඉන්දියාවේ තමිල්නාඩු වල පුහුනුව දෙනවා. උතුරෙන් හමුදාව දැන්මම අයින් කලොත් මල හුත්තක් වෙන්නේ. :yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    චෝදනා තිබෙන්නේනම් ඔවුන්ට විරුද්ධව එම චෝදනා ඉදිරිපත් කළ යුතු බවත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.

    කියලා තියන දේ තේරුම් ගන්න බැරි හැටි බන් උඹට. කට්ටියට දැන් BBC සංදේශය හොඳ වෙලා. :D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඇයි බන් ෆොන්න ආණ්ඩුව ෆොන්සේකාව අත්අඩංගුවට ගන්නේ නැත්තේ? මොකටද බය? :confused:
    මොන බයක්ද :lol::lol::lol: ෆොන්සේක තව ටිකක් එළියේ තියල බලු උනාට පස්සේ සලකල බලමු. මිනිහ එලියට ඇවිත් සතියක් වත් නැනේ කොහොමද බලු වෙච්ච බලු විල්ල.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොන බයක්ද :lol::lol::lol: ෆොන්සේක තව ටිකක් එළියේ තියල බලු උනාට පස්සේ සලකල බලමු. මිනිහ එලියට ඇවිත් සතියක් වත් නැනේ කොහොමද බලු වෙච්ච බලු විල්ල.

    ෆොන්සේකා කාටවත් බය නැහැ බය වෙන්නෙත් නැහැ. හැබැයි උඹලගේ ආණ්ඩුව හොඳට බය වෙලානන් තියනවා. කාටද බන් ඒ? මොකටද ඒ?:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උතුරේ හමුදා කඳවුරු ඉවත් නොකරන්නේ යයි කල ප‍්‍රකාශය තුවාලයට ලූණු දැමීමක් බව හිටපු තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධි පවසයි.

    රජයේ මෙම තීරණය තුළින් දෙමළ ඊළමක් වෙනුවෙන් පෙනී සිටින ජනතාවට නිග‍්‍රහයක් වූ බව ද හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කරුණානිධි පෙන්වා දී ඇත.

    ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් පසුගියදා නිකුත් කළ මානව හිමිකම් වාර්තාව වෙනම ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා සාක්ෂියක් වනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

    උතුරේ ස්ථානගතකොට තිබෙන ආරක්ෂක හමුදා කඳවුරු ඉවත් කළ යුතුව ඇතැයි ජනාධිපති සමාවෙන් නිදහස ලැබු සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ඔහු මේ බව පවසා ඇත්තේ මෙරට ප්‍රකට දෙමළ පුවත්පතක් වන සුඩර්ඔළි පුවත්පතට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි. ඉකුත් 25 දා පළ වූ එම පුවත්පත් වාර්තාව අනුව; ෆොන්සේකා මහතා තව දුරටත් අවධාරණය කොට තිබෙන්නේ උතුරේ සිවිල් පරිපාලන කටයුතු සඳහා හමුදාව අනවශ්‍ය ලෙස මැදිහත්වීම් සිදු කරන බවයි.

    කරුණානිධි=පොන්සේකා.....??????
    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකා කාටවත් බය නැහැ බය වෙන්නෙත් නැහැ. හැබැයි උඹලගේ ආණ්ඩුව හොඳට බය වෙලානන් තියනවා. කාටද බන් ඒ? මොකටද ඒ?:confused:
    ෆොන්සේකා ෆොන්සේක බය කොටින්ට විතරයි එකයි කොටින්ගෙ කුක්ක වෙලා ඉන්නෙ.:P:P:angry: ෆොන්සේක එළියේ ඉද්දි කොටින්ගෙ ලොවල බලු වෙන බලු විල්ලට ආණ්ඩුව කොච්චර කැමති ඇතිද.:lol::lol:
    .මිනිහ එලියට ඇවිත් සතියක් වත් නැනේ කොහොමද බලු වෙච්ච බලු විල්ල.:P:P:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උතුරේ හමුදා කඳවුරු ඉවත් නොකිරීමෙන් ජනපති මහින්ද ඊළමට නිගා කරනවා

    m%20%20karunanidhi.jpg

    ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උතුරේ හමුදා කඳවුරු ඉවත් නොකරන්නේ යයි කල ප‍්‍රකාශය තුවාලයට ලූණු දැමීමක් බව හිටපු තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධි පවසයි.
    රජයේ මෙම තීරණය තුළින් දෙමළ ඊළමක් වෙනුවෙන් පෙනී සිටින ජනතාවට නිග‍්‍රහයක් වූ බව ද හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කරුණානිධි පෙන්වා දී ඇත.
    ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් පසුගියදා නිකුත් කළ මානව හිමිකම් වාර්තාව වෙනම ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා සාක්ෂියක් වනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
    ***කරුණානිධිගේ බලු කතාවම ෆොන්සේකා කියන්නේ ඇයි.??ෆොන්සේකා= කරුණානිධි=LTTE බව සැමටම දැන් වැටහෙනු ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජයවේවා K ෆොන්සේකා ඔබතුමා දැන් හොඳ හොඳ ඇමෙරිකානු බිජු දානවා පංකාදුයි කවුද ඔයාට ඔය කතා ලියල දෙන්නේ කෙලින්ම අමෙරිකාවෙන් එවනවද ?
    මොනවා උනත් දැන් තමුසේ මාර බටහිර රූකඩ පාන්කඩයෙක් වෙලානේ .ඔබාමා ,හිලරි අදින අදින පැත්තට ඔලුව හරවා හරවා තමුසේ නටනවනේ හරියට නියම රූකඩයක් වගේ .ඔය කතාවලට ආස වෙලා කොටි ඩයස්පොරා එක තමුසෙව වැඩි චන්දෙන් ජනාදිපති කරනවා ඔන්න බලනවා ළඟදීම
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    යකෝ මර්වින් වත් මෙහෙම *ක දෙන්නේ නැහැනේ ආණ්ඩුවට ??:P:P:P
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ෆොන්සේකා ෆොන්සේක බය කොටින්ට විතරයි එකයි කොටින්ගෙ කුක්ක වෙලා ඉන්නෙ.:P:P:angry: ෆොන්සේක එළියේ ඉද්දි කොටින්ගෙ ලොවල බලු වෙන බලු විල්ලට ආණ්ඩුව කොච්චර කැමති ඇතිද.:lol::lol:
    .මිනිහ එලියට ඇවිත් සතියක් වත් නැනේ කොහොමද බලු වෙච්ච බලු විල්ල.:P:P:lol::lol:
    ෆොන්සේකා එලියට ආවම ඉරෝසන්ට බඩ යන්න අරන් :rofl::rofl::rofl::rofl: