ෆොන්සේකා නිවට ඇයි ??

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ පස්සට මොනවද කරන්න ලොක්කම ඉන්නවනේ:rofl:
    එහෙම එකක් නෙමේ මම කියුවේ,උබ මගේ පස්ස හෝදන්ඩ පස්සෙන් එන එක අසාමාන්‍යයි කියල. :lol::lol::P:P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    erozan gana pawu kiyalath hithenawa..:(

    මට දුක උගේ දෙමවුපියෝ ගැන මචන්. මූ දාන පොස්ට් වලින් අර අහක ඉන්න අහිංසක මුගේ දෙමවුපියෝ තමයි හැමදාම බැනුම් අහන්නේ. පව් ඉතින් කව්රු උනත් දෙමවුපියෝනේ. :(:(:(:(
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    එහෙම එකක් නෙමේ මම කියුවේ,උබ මගේ පස්ස හෝදන්ඩ පස්සෙන් එන එක අසාමාන්‍යයි කියල. :lol::lol::P:P
    දැන් උඹට නම් ආණ්ඩුවේ පස්ස හෝදනවට හම්බ වෙනවනේ..:P:P:P
    උඹේ හෙදුවය කියල මට පාන්ද?
    :rofl::rofl::rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මට දුක උගේ දෙමවුපියෝ ගැන මචන්. මූ දාන පොස්ට් වලින් අර අහක ඉන්න අහිංසක මුගේ දෙමවුපියෝ තමයි හැමදාම බැනුම් අහන්නේ. පව් ඉතින් කව්රු උනත් දෙමවුපියෝනේ. :(:(:(:(

    :(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරත් ඉතාමත් භයානක බටහිර ඉත්තෙකි. යුධ ජයග්‍රහනය තමන්ගේ පුද්ගලික බූදලයට ලියා ගන්ඩ වලිකන මොහු උතුරේ අර්බුදය ඇතිවූ හැටි ගැන අබමල් රේනුවක නොදන්නා මුග්දයෙක් මෙන් හැසිරේ. උතුරෙන් හමුදාව අයින් කල විට නැවතත් එහි LTTE ක්‍රියාකාරකම් ඇති විය හැකි බව මෙම ද්‍රෝහී පාවාදෙන්නාට නොවැහැටේද​? අදත් ඊනියා ඩයස්පෝරාව හා උන්ට පස්චාත් බාගය අල්ලන මාක්ස්වාදීන්, NGO ඩොලර් කාක්කන්, බටහිරයන් ඊලාම් සංකල්පය අතැර ඇති බව මෙම පාහරයාට නොවැහෙටේද​? එවැනි තත්වයක් යටතේ උතුරින් හමුද කදවුරු ඉවත් කර ගැනීම පනින රිලවුන්ට ඉන්මන් බැදීමක් නොවන්නේද​? උතුරේ විතර​ක් නෙමේ දකුනෙත් හැමතැනම කදවුරු තියෙනවා. උතුර යනු වෙනම රටක්ද​? මේ රටේ හමුදා කදවුරු ඕනෑම තැනක ස්ථාපිත කරන්ඩ පුලුවන්. හමුදාව යනු මේ මුලු රටේම හමුදාවයි. හිටපු යුද හමුදාපති උන මෙම මුග්ද ද්‍රෝහී පාවා දෙන්නාට මෙම අති සරල කරුන නොවැහැටේද​?. ජාතිමාමක් සිහලුනු මෙම අති භයානක පාවාදෙන්නාට නොරැවටෙනු,මේ ඒ සරත් නොව මේ ද්‍රෝහී පාවාදෙන සරත්‍ ය​.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උඹට නම් ආණ්ඩුවේ පස්ස හෝදනවට හම්බ වෙනවනේ..:P:P:P
    උඹේ හෙදුවය කියල මට පාන්ද?
    :rofl::rofl::rofl:
    උබට කියන දේ තේරෙන්නෙ නැනේ,එහෙම එකක් නෙමේ මම කියුවේ,උබ මගේ පස්ස හෝදන්ඩ පස්සෙන් එන එක අසාමාන්‍යයි කියල. :lol::lol::P:P
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    SF.jpg
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    උබට කියන දේ තේරෙන්නෙ නැනේ,එහෙම එකක් නෙමේ මම කියුවේ,උබ මගේ පස්ස හෝදන්ඩ පස්සෙන් එන එක අසාමාන්‍යයි කියල. :lol::lol::P:P
    උඹ මෙච්චර ගොනෙක් කියලා මම හිතුවේ නැ. එක අසාමාන්‍ය සහ සිදු නොවෙන දෙයක්..
    උඹ එහෙම හිතන් ඉන්නවා නම් උඹ ගොන් තඩියෙක් ...
    :rofl::rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ මෙච්චර ගොනෙක් කියලා මම හිතුවේ නැ. එක අසාමාන්‍ය සහ සිදු නොවෙන දෙයක්..
    උඹ එහෙම හිතන් ඉන්නවා නම් උඹ ගොන් තඩියෙක්
    ...
    :rofl::rofl::rofl::rofl:
    උබ තමයි බන් ගොනා මගෙ පස්ස හෝදන්ඩ පස්සෙන් එන. :lol::lol::lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕක ගැන කතා කරල වැඩක් නෑ බං.. ඕකට කඩේ යන එවුන් වගේමයි ඕකත්.. මොලේ කියන නාමයක් නෑ... කට ඇරියොත් ඉවරයි...

    නැට්ටෙ ඉදන් ගොම....
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ගැන කතා කරල වැඩක් නෑ බං.. ඕකට කඩේ යන එවුන් වගේමයි ඕකත්.. මොලේ කියන නාමයක් නෑ... කට ඇරියොත් ඉවරයි...

    නැට්ටෙ ඉදන් ගොම....
    :yes::yes::yes::yes: ඒක ඇත්ත මචන්,කට ඇරියොත් පළාතක් ඉවරයි.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    උබ තමයි බන් ගොනා මගෙ පස්ස හෝදන්ඩ පස්සෙන් එන. :lol::lol::lol:
    මට නම් ආස නැ ආණ්ඩුවේ උන් පට්ට ගහපු උඹේ පස්ස පැත්ත බලන්නවත්. ඕක උඹම හොදගනින් බන්, ඕක උඹේ එකම ආදායම් මාර්ගේනේ..:rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    prashanayaka ahapuwama ayema prashnayak ahanna epa. ko uththara ?
    ඕකට උත්තර දෙන්ඩ මොලයක් නැ බන්, ඒක හොදටම දැන් තේර්ඩ් තුන හතරකදී ඔප්පු වෙලා තියෙනව.:lol::lol: උපතින් උරුම වෙච්ච දේශපාලන පක්සෙකට බනිනවා වගේ කියල තේරුනාම ගොනා වගේ තප්පුලනව,:lol::lol: ඒක විතරයි කරන්ඩ දන්නෙ.නැතුව බුද්ධිමත් අදහස් ප්‍රකාශ කිරීමක් ඕක වගේ ගොබිලන්ට හීනයක් විතරයි මචන්.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    උඹට ඉංග්‍රීසි තෙරෙන්නේ නැති එකට මට කරන්න දෙයක් නැ බන්. කාගෙන් හරි අහගනින්.

    hari ubala english dannawa. apita be. uba pora. ehema nam itin eka sinhalen kiyapanko balanna.:P