ෆොන්සේකා නිවට ඇයි ??

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඩේ යන එක පැත්තකින් තියලා ඇත්ත කියහන් බන්:lol:
    ඇත්ත තමයි කියුවෙ ෆොන්සේකා කියල,:yes::yes: පෙන්නේ නැද්ද තේර්ඩ් එකේ නමත් ෆොන්සේකා නිවට ඇයි. :P:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan, podi prashnayak thiyanawa, den umba kiwwane umbala (Umba saha umbe aanduwa) LLRC eewa mokuth karanne nehe kiyala, eeka heduwe darusmna ekata gahanna kiyala. anika Suddonta ona widihata weda karanneth ne kiwwane. ethakota ara CNEWS eke dala thiyana news eka mokkada? eeke thiyana hetiyata nam LLRC recommendations karanna ne yanne... lejjay ne halo, kiyanne ekak karanne thawa ekak da? anika kaata bayeda oowa karanne? suddata baye newe neda?:P
    http://www.lankacnews.com/sinhala/news/61719/
    llrc ක්‍රියාත්මක කරනු නොලැබේ,මේක සිංහල මිනිස්සුන්ගේ ආණ්ඩුව, ෆොන්සේකා වගේ ltte කාරයන්ට දෙන්ඩ යන්නේ නැ.:yes::cool::cool:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    llrc ක්‍රියාත්මක කරනු නොලැබේ,මේක සිංහල මිනිස්සුන්ගේ ආණ්ඩුව, ෆොන්සේකා වගේ ltte කාරයන්ට දෙන්ඩ යන්නේ නැ.:yes::cool::cool:

    ehenam mona payyakda me karanna yanne? CNEWS eakata pissu hedila boru news danawada?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගොන් ටෝක් දෙන එකේ මේකටත් උත්තරයක් දීපන්කො.

    Jaffna Security Forces Commander Major General Mahinda Hathurusinghe said that military was gradually reducing its presence in Jaffna and being replaced by the Police since civil administration had been established in Jaffna.

    2012_05_28_3.jpg

    Major General Hathurusinghe revealed this during his meeting with the Australian High Commissioner in Colombo Ms Robyn Mudie who was on a visit to Jaffna with two other officials yesterday.

    “The Army in Jaffna has already handed over a majority of the civilians’ houses and lands to their legitimate owners, and will continue to do so considering the security situation,” Maj. Gen. Hathurusinghe told Mudie.

    http://www.dailymirror.lk/news/18983-military-gradually-reducing-presence.html
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehenam mona payyakda me karanna yanne? CNEWS eakata pissu hedila boru news danawada?
    ආණ්ඩුවත් ලෝකෙට පේන්ඩ මොනව හරි කරන්ඩ එපෑ.:lol::lol: ඕවට තමයි කියන්නේ දේශපාලනේ කියල ෆොන්සේකට ඕව තේරෙන්නේ නැ.:lol::lol::lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඇත්ත තමයි කියුවෙ ෆොන්සේකා කියල,:yes::yes: පෙන්නේ නැද්ද තේර්ඩ් එකේ නමත් ෆොන්සේකා නිවට ඇයි. :P:cool:
    ඉතින් බන් ඒ උඹනේ දාලා තියෙන්නේ :lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ගොන් ටෝක් දෙන එකේ මේකටත් උත්තරයක් දීපන්කො.

    Jaffna Security Forces Commander Major General Mahinda Hathurusinghe said that military was gradually reducing its presence in Jaffna and being replaced by the Police since civil administration had been established in Jaffna.

    2012_05_28_3.jpg

    Major General Hathurusinghe revealed this during his meeting with the Australian High Commissioner in Colombo Ms Robyn Mudie who was on a visit to Jaffna with two other officials yesterday.

    “The Army in Jaffna has already handed over a majority of the civilians’ houses and lands to their legitimate owners, and will continue to do so considering the security situation,” Maj. Gen. Hathurusinghe told Mudie.

    http://www.dailymirror.lk/news/18983-military-gradually-reducing-presence.html

    ඊ පොන්සියට කට උත්තර නැතුව ගියානේ?:lol::lol::lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ආණ්ඩුවත් ලෝකෙට පේන්ඩ මොනව හරි කරන්ඩ එපෑ.:lol::lol: ඕවට තමයි කියන්නේ දේශපාලනේ කියල ෆොන්සේකට ඕව තේරෙන්නේ නැ.:lol::lol::lol:
    ආණ්ඩුව රීවත් ඒක ඉරෝසාන්ට දේශපාලනෙලු:lol::lol::lol:
    (ප.ලි. උඹේ පස්ස උඹම හොදගනින්:lol:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව රීවත් ඒක ඉරෝසාන්ට දේශපාලනෙලු:lol::lol::lol:
    (ප.ලි. උඹේ පස්ස උඹම හොදගනින්:lol:)
    උබට මගෙ පස්ස හේදීම ඇරෙන්ඩ වෙන වැඩක් ඇත්තේ නැ නේද බන් :lol::lol::lol: එල එල ඔය විදිහටම මගෙ තේර්ඩ් එක උඩ තියපන් අවශ්‍ය වෙන්නෙ ඒකයි. සියලු දෙනාගෙම දැනගැනීමට ෆොනී ගැන.
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    උබට මගෙ පස්ස හේදීම ඇරෙන්ඩ වෙන වැඩක් ඇත්තේ නැ නේද බන් :lol::lol::lol: එල එල ඔය විදිහටම මගෙ තේර්ඩ් එක උඩ තියපන් අවශ්‍ය වෙන්නෙ ඒකයි. සියලු දෙනාගෙම දැනගැනීමට ෆොනී ගැන.
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ආ ඔන්න බම්ප් එකක් ඉරෝෂාන්ගේ කවට කම ගැන එළකිරි අයට දැනගන්න;)