ෆොන්සේකා මහතාණන් වෙත ලියමි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබතුමන්ට නිදහස ලැබීම පිළිබද මම ඉතා සතුටට පත්වීමි.
    ඔබ තුමන් හමුදාපති බවට පත්කලෙත් ඔබ තුමන්ට යුද්දය කිරීමට අවශ්‍ය පහසුකම් ලබදුන්නෙත් , අවසාන වශයෙන් ඔබ තරු 4 ක ජෙනරාල් කෙනෙකු බවට පත් කලෙත් ජනාධිපතිතුමන්ය.
    වෙන ජනදිපතිවරු මෙන් නොව කොන්ද පන ඇතිව තීරණ ගමින්, ත්‍රිවිද හමුදාවේම සෙනදිනයකය ලෙස නායකත්වය දෙමින් යුද්දය කරගෙන යාමට සවිය දුන්නේ ජනාදිපති උතුමාණන්ය.
    එතුමාගේ එඩිතර නායකත්වය නොවන්නට ඔබ වෙන ජනාදිපති කෙනෙකු යටතේ තාමත් යුද්ද කරන්න තිබුණා විය හැක.ඔබට බෝම්බ ගහපු වෙලාවේ ඔබව බලන්න ඕනේ කියල ගාර්ඩ් එකත් නැතුව ඉස්පිරිතාලෙට දිව්වේ ජනාධිපතිතුමන්ය.

    ඔබ යලිත් බලයට ගිජු වී ,අනුන්ගේ ලනු කා කෙලෙහි ගුණ අමතක නොකරනු ඇති බව විශ්වාස කරමි.

    රනිල්,සජිත් UNP හිවල් හවුලට යලිත් සම්බන්ද නොවන්න. UNP කාරයින් විශ්වාස නොකරන්න. ඔවුන් ඔබව විනාශ කර දමාවි. ඔබට මතකද ඔබ හමුදාපති වන විට UNP කාරයින් ඔබට විරුද්ද වුන හැටි.


    "කන්න දුන්න අත හපා කන්න එපා "යන්න ඔබ අසා ඇති බව විශ්වාස කරමි.

    මම ඔබගේ පසුගිය දේශපාලන ගමන් මග අනුමත නොකලත් ඔබ අපට සැබෑ විරුවෙකි
    .
    ඔබට කවෙදා හෝ මෙම රටේ ජනාදිපති වීමේ ඉඩප්‍රස්ථාව ලැබේවායි මා ප්‍රර්ථනා කරමි


    ඔබට ජය !

    මීට
    පතිරණ.
    හිටපු හමුදා නිලධාරී

    presidentSF.jpg

    :yes::yes::yes::yes: කතාව සහතික ඇත්ත,ෆොන්සේකට unp කාරයො කෙලිනව.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පැහැදිලිව සරත් පොන්සේකාට නැවත දේශපාලනයට එන්න එපාය කියන්නෙ මහින්දට තර්ජනයක් වන එකම දේශපාලන නායකයා සරත් පොන්සේකා මහතා නිසාය.ඔහුන් දේශපාලන කුහකයන්ය.අපේ රටේ සිටි බොහෝ නායකයන් පේවිපි ,යුඑන්පි හා කොටින් විසින් අමුඅමුවේ විනාශ කල නිසා දැන් අපිට කොන්ද පණ ඇති නායකයෙකුට සිටිනුයේ සරත් පොන්සේකා මහතා පමණි.දැනට පැහැදිලිව රට විශාල ආර්ථික අගාධයකට වැටි අවසන්ය.මත්කුඩු ස්ත්‍රි දුෂණ,නිදන් හැරිම,කප්පම් ගැනිම රාජ්‍ය අනුග්‍රායෙන් සාර්ථකව සිදුවේ

    මේවාට කතා කරන්න කොන්ද පණ ඇති විපක්ෂයක් නොමැත.රනිල් නපුංසක නිය්‍යාය අනුගමන කරන අතර ජෙවිපි ය නිදිවැද ඇත.


    එහෙයින් මෙවාට විරුද්ධව කතා කිරිමට හැකි ජනබලය ගොඩනැගිය හැක්කේ සරත් පොන්සේකා මහතාට පමනි


    සරත් පොන්සේකාට දේශපාලනයෙන් ඉවත් වන්න කියන්නේ ආන්ඩුවේ මේ අසික්කිත පාලනය අනුමත කරන කුහක අදබාලයන්ය.

    හරියටම හරි මචන්. :):):)