පැහැදිලිව සරත් පොන්සේකාට නැවත දේශපාලනයට එන්න එපාය කියන්නෙ මහින්දට තර්ජනයක් වන එකම දේශපාලන නායකයා සරත් පොන්සේකා මහතා නිසාය.ඔහුන් දේශපාලන කුහකයන්ය.අපේ රටේ සිටි බොහෝ නායකයන් පේවිපි ,යුඑන්පි හා කොටින් විසින් අමුඅමුවේ විනාශ කල නිසා දැන් අපිට කොන්ද පණ ඇති නායකයෙකුට සිටිනුයේ සරත් පොන්සේකා මහතා පමණි.දැනට පැහැදිලිව රට විශාල ආර්ථික අගාධයකට වැටි අවසන්ය.මත්කුඩු ස්ත්රි දුෂණ,නිදන් හැරිම,කප්පම් ගැනිම රාජ්ය අනුග්රායෙන් සාර්ථකව සිදුවේ
මේවාට කතා කරන්න කොන්ද පණ ඇති විපක්ෂයක් නොමැත.රනිල් නපුංසක නිය්යාය අනුගමන කරන අතර ජෙවිපි ය නිදිවැද ඇත.
එහෙයින් මෙවාට විරුද්ධව කතා කිරිමට හැකි ජනබලය ගොඩනැගිය හැක්කේ සරත් පොන්සේකා මහතාට පමනි
සරත් පොන්සේකාට දේශපාලනයෙන් ඉවත් වන්න කියන්නේ ආන්ඩුවේ මේ අසික්කිත පාලනය අනුමත කරන කුහක අදබාලයන්ය.